අදුරේ ගමන් කරන ගුරුවරයා 12 වන කතාව
හොදයි එහෙනම් 12 වෙනි කොටසත් අපි ආවා එහෙනම් ..තව කොටස් 8 කින් කතාව ඉවරයි ..ඇත්තම කිව්වොත් මේ කතාව මම මුලදී හිතුවේ කොටස් 16 ක විතරක් තියේවි කියලා ..ඔයාලා දැනටම දන්නවා ඇතිනේ ..රහස් සැලැස්ම මොකක්ද කියලා ..එකේ පොඩි පැහැදිලි කිරීමක් මම කරන්නම්කො ..
1.මව ගේ සම්බන්දය
2.රාජකීයා ගේ කැමැත්ත
3. ආරක්ෂක ගිවී
හොදයි රාජකීයා ගේ කැමැත්ත කියන්නේ රටේ රජතුමාගේ කැමැත්ත ..එක එතින් වචනෙම තියෙනවා නේ ..ආරක්ෂක ගිවී කියන්නේ Kim Sung Yeol ට ..එහෙම වෙන්නේ මුල් කොටස් වලදී මතකයි නේ කලින් හිටපු ආරක්ෂක ගිවී Kim Sung Yeol ව හැපුවා කියලා ..ඒ නිසා එයා තමයි දැන් ආරක්ෂක ගිවී…එතකොට මව ගේ සම්බන්දය ? මොකක්ද ඒ ? ඒමොකක්ද කියලා මේ කොටසේදී ඔයාලාට බලා ගන්න පුළුවන් ..ඊලග කොටසේදී ඒ ගැන පැහැදිලි කරන්නම්කො .
Scholar Who Walks the Night (2015) [S01 : E12] Sinhala Subtitle
Download: 2825
File size : 18.33 KB
දමිත් ප්‍රියංකර
Comments: 10
Leave a Reply to P.H.G.BINDUSARA HASARANGA Cancel reply
Search
Login
Sachintha
Sub ekata thanks sahoo Jaya 13 n hamu wemu…
silent$
Thnxxxxxxxxxxx
Manoj
Thanks machoo subta ilaga kotasath ikmanata demu
Lasitha Vikum
Thanks For Sub
Madusha
බොහොම ස්තූතියි සහෝ
Chami.S
Thanks.. Good Luck..
darshana
සිංහල උපසිරැසියට ස්තූතියි “The thin blue line” tv series eka subtitle karala denna. Rowan Atkinson main role eka play karanne.
Ranawaka
Thanks saho.
P.H.G.BINDUSARA HASARANGA
Ane aiye Scholar who wolks the night episode 16 edan episode 20 yanakan sub eka dennakoo
h.w.tharuka
thanks machan tawa koriyan darma wala sub ikmanata dennooio…..jayen jaya wewe