Spellbinder [S01 : E17] Sinhala Subtitle

Published February 21st, 2017 by

මතක ඇතිනේ කෝම හරි පෝල් රියනා බේරාගෙන ගෙදර එක්ක එනවා. නමුත් රියානා ඉන්න බව පෝල්ගේ තාත්තවත් නංගිවත් දන්නේ නැ ඒ තරම් රහසේ තමා රියානා හිටියේ කෝම හරි වැඩේ වන වෙලා රියානා කරපු මෝඩ වැඩ ගොඩක ප්‍රතිපල මත රියනාව එයාගේ නංගි දකිනවා!ඊට පස්සේ මොකද වෙන්නේ රියානා හදුන්වලා දේවිද !නැත්නම් රියනවා ප්‍රතික්ෂේප කරාවිද පෝල්ගේ නංගි!ඒ අතර ගෙදරට කරලා තියෙනවා විනාසේ දකින තාත්තා මොකද කියන්නේ ඔන්න අද ඒවාට උත්තර ලැබෙනවා!ඒ අතර රියනගේ තාත්තා රියානා සහ පවුල වෙනුවෙන් කරන වැඩේ මොකක්ද කියල අද බලන්න!

US
Download

Spellbinder [S01 : E17] Sinhala Subtitle

Download: 614

File size : 8.28 KB

සුරනන්දන බණ්ඩාර

TV EPISODES : 26
MOVIES : 8
8.2
0%
0%

Comments: 1

  • KMKavisha

    නියමයි බ්‍රෝ…ජය!!!

    2017-03-03 at 3:45 pm
    Reply

Leave a Reply to KMKavisha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip