ඔන්න එහෙනම් හත්වෙනි කොටසෙ සබ් එකත් අරන් ආව.මේ සැරේ නම් සබ් එක දෙන්න ගොඩක් පරක්කු උනා.ඉතිරි කොටස් ටිකේ සබ් එකනම් ඉක්මනින් දෙන්න පුලුවන් වෙයි.හරි එහෙනම් වැඩි කතා නැතුව අද කතාව පැත්තට යමු…
මතකයිනෙ ඇනා එයාගෙ අම්ම ගැන හොයන්නයි ඇයගෙ තාත්තව හම්බවෙන්නයි කියල ගෙදරින් පැනල යනව.කොහොමහරි ඇනා කන්‍යා සොයුරියක් වගේ ගිහින් ඇයගෙ තාත්තව බලාගන්නව. කොහොම හරි අවසානෙදි කිම් ජේ ගෙනත් දුන්න ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක ඇනාට ඇලජික් වෙනව.ඔතනින් නෙ කතාව ඉවර උනේ.ඒ වුනත් ඇයට එච්චර අමාරු වෙන්නෙ නෑ.කොහොමද හරි කිම් ජේ හා දැන ගන්නව ඇනාට උන හැම දෙයක් ගැනම.කොහොම හරි අද කොටසෙ ඇනාට එයාගෙ තාත්තත් එක්ක කතා කරන්න හම්බෙනව.හරි මන් අද කතාව ගැන කියන්න යන්නෙ නෑ.ගොඩක් දේවල් අද කතාව ඇතුලෙ සිද්ද වෙනව.ගොඩක්ම දේශපාලනික දේවල් තමයි.හොදයි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න.ඊලග කොටස ඉක්මනටම අරන් එන්නම්.හැමෝටම තෙරුවන් සරණයි!!!
Download Links:
Download Direct WEB-DL 480P පිටපත Full PackDinesh Sapumal
Comments: 13
Leave a Reply to ashan salinda Cancel reply
Search
Login
ashan salinda
thanks sub ekata
Dinesh Sapumal
Elama???
Lahiru udayanga
Thanks machan anith eewath ikmanata denna
Dinesh Sapumal
Ikmanatama Denawa???
sashini
Thanx subtitle akata.
Anith akath ikmanin denna:-)
Dinesh Sapumal
Ithuru Kotas Tika Ikmaninma Dennam…☺️☺️☺️
Nadeeka
සුභ පතනවා හදවතින්ම .අපි වෙනුවෙන් මහන්සි වෙලා අපිට දෙන සබ්වලට ඔයාට ගොඩක් ස්තූතියි .හැම හොද වැඩක්ම ජයගන්න හදවතින්ම සුභ පතනවා
Dinesh Sapumal
Thnks Akka?
Tharindu Randika
Thanks bro sub akata. ithuru tika ikmanatama denna.????
Chamika
Thnx mcn ikmanata ithuru ep walatath sub denna
Hasidu Dewage
Elama bro….digatama demu…jaya!!!
Dinesh Sapumal
තෑන්ක්ස් හැමෝටම.අද 8 වෙනි කොටසෙ සබ් එකත් දෙනව…
සහන් සුලක්ඛණ
Sub eakat godak thanks saho