✎…..කතා හයක් කෙටියෙන්….✎
අද කතාවෙ මාතෘකාව බැලුවහම ඔයාලට කොහොමත් තේරෙනව ඇති කතාව කොටස් 6කට බෙදිල ඇති කියල. කාලෙකට පස්සෙ අද කතාව අමුතු විදිහකටනම් තමා ගලා ගෙන යන්නෙ. අද නැතිවුන යතුර හොයගන්න පෙනී යනව පාතාලෙට. ඒ වගේම ක්වින්ටන්ගෙ කට්ටිය යන්න හදනව පුස්තකාලෙට පෙනී පුස්තකමකරා හරහා පාතාලෙ ඉදන් එවන යතුර ගන්න. අද කතාවෙදි පෙනීට පරණ යාලුවෙක් හම්බෙනව. ඒ වගේම මේකෙදි “ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස්” කතාමාලාව ගැනත් පොඩ්ඩක් සදහන් වෙනව, කලින් කතාව අවසාන කොටස් වල මතකනෙ Plan එක ගැන හිතලම පිස්සු හැදිල ඉන්න ක්වින්ටන්ට, පොපී බෙහෙතක් දුන්න❤. ♂ අද අපිට බලාගන්න පුලුවන් ඒ බෙහෙත වැඩ කලාද කියල. ඒ වගේම කට්ටියට මතක් ඇතිනෙ පුස්තකාලෙ පොත් අතර මිනුස්සු ගැනත් ලියල තිබුන පොත් තිබුන කියල. එයාලගෙ අනාගතේ පවා… ඉතින් පෙනීට අද හම්බවෙනව ඒ පොත් ලියන කෙනාව. හැබැයි එයා නම් අපි කාටවත් හිතා ගන්න පුලුවන් කෙනෙක් නෙමේ!
“අපිට අනාගතේ පෙනුනොත්, අනාගතේ සිදුවන වැරදි, අඩු පාඩු අපිට නිවැරදි කර ගන්න පුලුවන්. ඒත් අපි ඒ හරි ගස්සන දේවල් නිසාම නම් අපි දැක්ක අනාගතේ හැදිල තිබ්බ්, ඔයා නිවැරදි කරපු දේකුත් නැහැ, ඔයාට අනාගතේ වෙනස් කරන්නත් බැහැ” ඒ ගැන හරියටම දැන ගන්න කතාව බලන්නම වෙනව.
ඔබට ජය!!
ප.ලි.- සෑම subtitle file එකක් සමගම magician icon image තියෙනව. ඒක ඔයාලගෙ magician file එකේ image එක විදිහට දා ගත්තොත් තවත් ලස්සනවෙයි.
Jayasanka Indunil
Comments: 9
Leave a Reply to prabhath Cancel reply
Search
Login
Maxx
Thanks bro sabata Digatama karan yan
jayasanka indunil
Thanx saho oya nm dapu hatiye banawa neda??
Buddhi De silva
Thanks bro!!
jayasanka indunil
කස්ටිය ඉලග episode එක නම් මාව full හොල්මන් කරල තියෙන්නෙ, ඒකෙ තේරුම හොයා ගන්න මට සුද්දෙක්වම උත්සන් එන්න වෙයි වගේ..??
prabhath
thanks brooo… gd lk..
ishan
Subata Thnq bro
ishan
Good lk brooo
kawshalya
සබට තුති.සදා ජය
ashan lankanath
Thanks ……………..good luck …………….