Published
March 23rd, 2018 by
Jayasanka Indunil
۩ ●▬▬▬ ගිවිසුම් කලාව ▬▬▬●۩
ඔන්න හැමෝටම මන් අද ගෙනාව කතාමාලාවෙ 10 වන් උපසිරස. අද කතාව ජූලිය සහ ෆෙන්ගෙ සුරගන මෙහෙයුමත් එක්ක හුගක් ගෙතිල තියෙනව. ඒ වගේම ක්වින්ටන් සහ ඇලිස් සය වන යතුර හොයන්න යනව. මේ ගමනට ජෝශුත් එකතු වෙනව. ඒ වගේම කලින් කතාව අවසනයෙ අපි දැක්ක මාගෝ ශ එලියට් දිය ඇල්ලකින් වැටෙන්න ගිහින් බේරෙනව. ඒත් මෙයාල ජීවත් වෙනව කියල නොදැන ඉඩ්රියි සහ පාශාන රැජිණ ෆිලෝරියාව අක්‍රමණය කරන්න හදනව. පුස්තකාලෙට ඇලිස්ගෙන් අවශ්‍ය දේ මොනාද කියල අද ක්වින්ටන් දැනගන්නව.
මේ වන විට කතාමාලාවේ 3න් වෙනි සමයෙහි අවසානයට ලන්වෙමින් තියෙන්නෙ, නමුත් ප්‍රෙක්ශක ඔබ වෙනුවෙන් SYFY නාලිකාව මෙහි 4වන කතා සමයක් 2019 දි එලිදක්වන බවට ප්‍රකාශ කරල තියෙනව. (තවත් අවුරුද්දක් බලන් හිටපන්කෝ ㋡)
ඔයාල හැමෝම දන්නව වගේම මේක මගෙත් 10වන subtitle නිර්මාණය. ඉතින් මෙච්චර දුරක් එන්න ලැබීම ගැන මම හුගක් සතුටුවෙනව වගේම subz.lk හි හැමෝටමත් විශේෂයෙන්ම දැකල ලගින් ඇසුරු කරල නැති උනත් මන් කොච්චර call කරල වද දුන්නත් මගෙ හැම ප්‍රශනයකටම උත්තර දීල මට උදව කරපු ‘කවීශ අයියටත්’ මන් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව.
ඔබට ජය!!
Jayasanka Indunil
TV EPISODES :
18
MOVIES :
0
7.5
0%
65%
Comments: 30
Leave a Reply to Sahan Sulakkhana Cancel reply
Search
Login
losaka
ස්තුතියි සහෝ ඔයාගේ කැපවිම මහන්සිය සබි ලබා දීම වෙනුවෙන් ජය වෙිවා !!!! ?
Buddhi De silva
Thanks bro
Sahan Sulakkhana
ela saho 10 weni sub ekata obata jaya
jayasanka indunil
මෙ කතා මාලාවෙන් පස්සෙන් මම Lucifer season 3 episode 12 වගේ ඉදල කරන්න මම බලාපොරොත්තු වෙනව. ඒ ගැන ඔයාලගෙ අදහස් මට එවන්න
Maxx
Owa karanna gihin meka amathaka karanna epa bro
jayasanka indunil
?? නෑ නෑ මේකෙන් පස්සෙ.
Kulatunge
ekaa karanna broo.. godak watinawa.
kavin anjana
the magicians season 4 dennako please
Sandun
Thanks bro.
Maxx
Sub ekata thanks bro
jayasanka indunil
sub hadhana ekath enna enna epa weagena enawa dha mandha?
jayasanka indunil
?කස්ටිය ජොබත් එක්ක sub වැඩේ ආනාත වීගෙන එන්නෙ…….
Maxx
Ade. bro uba neththam api anathayi bn .Puluwan welawata sub karala dapan
asitha jayathilaka
11 නැද්ද ?
Sahan Sulakkhana
11 nadda bro
Sahan Sulakkhana
11 නැද්ද බ්‍රෝ
jayasanka indunil
Thiye,thiye
kanchana
kk. bro. puluwnan lucifer e12 idan denna puluwnda??
jayasanka indunil
wada searama ekapaaratama hirawelaa inne bro, meka iwarakaragththata passe balamu
Maxx
Sub nedda bro dana dawasak kiyapan bro hitha hadan inna
Sahan Sulakkhana
thaama nadda bro
Maxx
Sub dennaddaaaaaaaaa
Sugath
Ado sub dipanko bro aduma tharame dena dawasawath kiyapanko
jayasanka indunil
awurudhdha enna klin dhenna puluwan tharam try karanawa
jayasanka indunil
11 he thawa cheadha 67k thiye. iwara wuna gaman dhennam.
prabhath
thanks bro…. 10 veni upasirasiyata suba pethum…. gd lk….
ishan
Thnq Bro 👈👌✌
kawshalya
සබට තුති.සදා ජය
ashan lankanath
Thanks ……………….good luck ………………………..
kavin anjana
season 4 dennako the magicians plx