Published
February 26th, 2017 by
Manoj Sachintha
හත්වෙනි කොටසත් එහෙනම් අරගෙන අවා. ඉතින් තවත් එක කොටසයි තියෙන්නේ පලවෙනි කතා සමයේ..කතාව පැත්තට ගියෝත් මේ කොටසේ පර්ලිගේ වර්තමාන ජිවිතය ගැන තමයි යන්නේ..කොහොම වුනත් අතීත කතාව අද කොටසින් පෙන්නනේ නෑ..අදත් සිදුවිම කිහිපයක් සිදුවෙනවා. ඒ අතර පර්ලි ඇතුලු පිරිස මේ පාරත් වෙනත් මානයකට යන්න චලනයන් පුරුදුවෙනවා. ඔය අතර ස්ටිවන්ගේ දෙමාපියන් ස්ටිවන් ඇස්වෙල් වලට (නරක ළමුන් පුනරුත්ථාපන පාසලක්) යවන්න තීරනය කරනවා. ඔහොම සිදුවිම් කිහිපයක්ම කතාව සිදුවෙනවා…එහෙනම් කතාව බලන්න කියලා ආරාධනා කරනවා..අවසාන කොටසින් ඉක්මනින් හමුවෙමු…!
Manoj Sachintha
TV EPISODES :
23
MOVIES :
4
7.9
84%
63%
Comments: 8
Leave a Reply to Kasun sanjeewa Cancel reply
Search
Login
Sameera Indunil Chandrasena
Elama? saho
Madawa
Thnaks brooo anikath ikmanata demuu.
Kasun sanjeewa
Niyamai mco… gdluk
kavisha
නියමයි සහෝ…
උපසිරැසියට බොහොම ස්තුතියි…
ඔබට ජය!!!
Gihan Samith
Elama mcn…thnx bro sub akata…
aselaravin
බොහොම ස්තුතියි 07 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
Tharaka Lahiru
thanks mcn
denis
Thanks machan sub ekata