මේ කතාවෙ දෙවනි කතාමාලාවක් ගැන තවම සඳහනක් නැ. HBO නාලිකාව කියන්නෙ නම් මෙ කතාවෙ විධායක අධ්‍යක්ෂවරයෙක් වන David Lindelof නැතුව මේ කතාවෙ දෙවනි කතා සමයක් අරගෙන එන්නෙ නෑ කියලයි. නමුත් අපි බලාපොරොත්තුවෙන් ඉමු දෙවනි කතාමාලාවක් සඳහා. ඒ වගේම මේ කතාව යම් තැනකින් මට උපසිරැසි අරගෙන පරක්කු උනා. නමුත් මම උපසිරැසිය අරගෙන එනකල් බලාගෙන හිටපු හැමෝටම ගොඩක් ස්තූති. කමෙන්ට් එකකින් හරි මාව දිරිගන්වපු හැමෝටමත් ගොඩක් ස්තූති. ඒ වගේම මේ කතාවට උපසිරැසි කරන්න කියලා මට ආරාධනා කරපු පසිඳු සාරංග සහෝදරයටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් යාලුවනෙ තවත් සබ් නැති සීරිස් තියනවනම් පහලින් කමෙන්ට් කරන්න.පුලුවන් විදිහට දෙන්න උත්සහ කරනවා. අදහස් හැමදේම කමෙන්ට් කරන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා…!!
හිරාන් වර්ණසූරිය
Comments: 8
Leave a Reply to Yohan p Cancel reply
Search
Login
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
හැකි නම් Riverdale සීරීස් එක මග නැවතිලා තියෙන්නේ ඒක බාරගෙන කරන්න පුලුවන් නම් ලොකු දෙයක් සහෝ…
Hashan
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට season 2 එකක් ආවොත් ඒකටත් සබ් දෙන්න.. එතකන් පුළුවන් නම් Locke & Key (2020) TV Series එකට සබ් දෙන්න 😊😊..
ජය වේවා.!
මිනිස්සුන්ගෙ විවේචන ගණන් ගන්න එපා 👊👊
Hashan
sorry බ්‍රෝ මට වැරදුණා Locke & Key එකට වෙන site එකකින් සබ් දෙනවා 😊😊.. පුළුවන් නම් Rick and Morty එකට සබ් දෙන්න සුපිරියි ඒක
Yohan p
Thanks saho.oya me tv show ekata sub kare nathnm apita meka blna wenna.godak pin saho.
Pluwan the expense tv show ekata sub denna.kisima site ekakin mekta sub dila na bro
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ටිකක් පරක්කු උනත් ඉවර කරපු එක ලොකු දෙයක්…
ගොඩක් අය පටන් ගත්තට ඉවර කරගන්න බැ නේ…
Season 2 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු….
kavinda
බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට.
Shelby
Thanks Machan <3
තරිදු සාගර
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!