Published
August 14th, 2020 by
Lakmi Himasha
හෙලෝ යාලුවනේ,
ඔන්න අද දෙවෙනි කොටස අරන් ආවා. මේකෙ පළවෙනි කොටස බලපු අය අනිවාරෙන් දිගටම බලයි කියල මම හිතනව. මොකද මේක මාත් ගොඩක් ආසාවෙන් බලපු කතාවක්. හිතනව ඔයාල සබ් එකට කැමති වෙයි කියල. සබ් එකේ මොනව හරි හදන්න දෙයක් තියෙනවනම් මට කියන්න.
කතාව කෙටියෙන්
කලින් කොටසෙ ඉවර වුනේ ලී යුන් ජුන්, කිම් මි සො ට යෝජනා කරන තැනින්නි. ඊට පස්සෙ මොකද වුනේ? කිම් මිසො ඒ යෝජනාව පිළිගනීද?
Download Links:
Download Direct 480P පිටපත 167.3 MB Download Direct 720P පිටපත 326.9 MB Download Direct පිටපත Download Direct පිටපත
Download
What’s Wrong with Secretary Kim (2018) [S01 : E02] Sinhala Subtitle
Download: 1165
File size : 23.75 KB
Lakmi Himasha
TV EPISODES :
4
MOVIES :
0
8.1
0%
0%
Comments: 4
Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
නියමයි සිස් සබට තැන්ක්ස්
Hansani Rupasingha
සබ් එකට ස්තූතියි!
kavinda
බොහොම ස්තුතියි දෙවනි කොටස දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ .
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….