ඔන්න දෙවැනි කොටසත් ගෙනාවා එහෙනම් , පලවෙනි කොටස අවසානයේ දී හාර්ලි ජෝකර් ව අතහැරලා දාලා එයාගේම කියලා මාර්ගයක් හොයා ගන්න අඩිතාලම තිබ්බනේ. දැන් හාර්ලි එයාගේම කියලා ක්‍රම වලට තමයි ජීවත් වෙන්න හදන්නේ , ඒත් ඒකට එයාට සමාජයේ පිලිගන්න හතුරෙක් වෙන්න අවශ්‍යයි. අන්න ඒ නිසා හාර්ලි ” Legion of Doom ” (කතාවෙ නන් විනාශයේ සෙට් එක කියලා තියෙන්නේ එයාලට හොදේ ) එකට බැදෙන්න ඕනේ වෙනවා. ඒක කරගන්න හාර්ලි ගාව වෙනම ම සැලසුම් වගයකුත් තියෙනවා. අද තියෙන්නෙත් එයින් එකක් . විස්තර කිව්වොත් රසේ නැති වෙනවානේ , ඒක නිසා මම යනවා , ආයේ ලබන සතියෙ , ලබන කොටසෙන් හමුවෙමු. ඔබට ජය….
Anon
Comments: 9
Leave a Reply to Denuwan121 Cancel reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Bawantha Madushan Jayasooriya
උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට.. 🙂
දිගටම සබ් දෙන්න බ්‍රෝ මේකට අතරමඟ නවත්තන්න නම් එපා ඈ 😉
ජය වේවා.!
madawa mihiranga
thanks for sub season ektama demu..
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Denuwan121
thanks for sub
Isirajanith
Thanks san
සචී
සිංහල උපසිරැසි වලට ගොඩක් ස්තූතියි….සුපිරි
RavinduBopage
woow aiye niyama wadak Thanks ,,,puluwan nm Young Justice seson 03 ekatat sub denako