2019 කියන්නෙ සිනමාලෝලි සෑම දෙනාටම ඉතාමත් සතුටු වර්ශයක් මොකද 2019 අලුත් චිත්‍රපටි රැසක් තිරගතවිමට නියමිතයි. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අපි කවුරැත් අාදරය කරන ලස්සන ෆිල්ම් එකක්. මේක තමයි මම නම් බලපු සුපිරිම 3D Film එක මොකද 2010 තමයි මේකේ පලවෙනි එක ආවේ ඒක කරලියට ආපු ගමන්ම ලෝකය පුරා රසික රසිකාවියන්ගෙ ආදරයට පාත්‍ර වුනා කිව්වොත් නිවැරදි.
හරි එහෙනම් අපි පොඩ්ඩක් ඉතිහාසයට ගිහින් මේක මොකක් ද කියලා මතක් කරගමු. මේකේ ඉන්න ප්‍රධාන කෙනා තමයි හිකප් කියන පුංචි කොලුවා මෙයාගේ ගමේ නායකයා තමයි තාත්තා මෙයාට අම්මා නැ ඉතින් මෙහෙම ඉන්නකොට එයාලට එසේමෙසේ කට්ටියකට නෙවෙයි මුහුන දෙන්න වෙන්නෙ මකරැ්න්ට ඉතින් හිකප් ටිකක් ලොකු වුනහම මෙයා කැමති වෙන්නෙ නැ මකරැ මරලා දානවට පස්සෙ මෙයා මැෂින් එකක් හදනවා මකරැ අල්ලන පලවෙනි පාරෙන්ම. මෙයාට අහුවෙන්නෙ එසේමෙසේ මකරෙක් නෙවෙයි නයිට් ෆියුරි කෙනෙක් ඒ කියන්නෙ මකරැන්ගෙ ප්‍රධාන වංශිකයෙක් මෙයාටත් මේ මකරව හම්බෙනකොට එයත් ටිකක් පොඩියි කොහොම හරි දෙන්නා අන්තිමේදි සෙට් වෙනවා. මේක තමයි කෙටියෙන් පලවෙනි එක ගැන කියන්න තියෙන්නෙ.
හරි අපි බලමු එදා ඉදන් අද වෙනකම් මේකේ ආදායම් මට්ටම කොහොමද කියලා එතකොට අපිට බලාගන්න පුලුවන් මේකේ සාර්ථකත්වය.
• 2010 – How to Train Your Dragon
Budget: 165 million USD
Box office: 495.8 million USD
How to Train Your Dragon: The Hidden World (2019) Sinhala Subtitle
Download: 44918
File size : 27.5 KB
Chathura Madusanka
Comments: 18
Leave a Reply to Erandil Nethmina Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
sub ekata godak sthuthiyi saho, digatama me wage sub karanna,oyaata jaya wewa!
Chathura Madusanka
Thanx brooo
Luzifar47
Sub ekt nm thanz. Tikak kl giya wadi ndd
Chathura Madusanka
හොද කොපියක් එන්න කල් ගියානෙ සහෝ
Luzifar47
Yts eke sathi 2kt withr klin awa bn
Luzifar47
😭😭😭 full film ekm summary krnn epa bn ethkot film eke gamm nthi wenw
Chathura Madusanka
ෆුල්ම කරලා නැ සහෝ හැබැයි ටිකක් වැඩියෙන් කියෙව්වා කියලා මට තේරැනා එලම
Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
damith
jayawewa saho
Lullz
Bookmarked you, remove baiscopelk.com (y)
පසිදු සාරංග
දැන් බලන්න කියලා 😀 සබ් එකට ස්තූතියි
Mufeez Ahamed
Thanx Machan sub ekata 👌👍
Erandil Nethmina
Oyage sub tika niyamai bro.digatama karagena yane.good luck👋👍👍👍👍
lakshitha
wow nice
Kapila
Tnx bro…
chathuma
aththatama anith website walata wada godak pahasui. godak thanks:):):):):):):):):):)
Harsha
Thanks tanks tanks.
sineth udayantha
supiriri film ekak sahoooo