Peaky Blinders Season 1 Episode 3 (18+)
Peaky Blinders කතා මාලාවේ තුන් වෙනි කොටස සමඟයි අපිි මේ මුණ ගැහෙන්නේ. කලින් කොටසෙදි ටොමී තමන්ගේ ලොකුම තරහා කාරයෙක් වෙච්ච “ලී” පවුලත් එක්ක රන්ඩුවකට පැටලුනා. ඒකෙන් ටොමීට පුලුවන් වුනා බිලී කිම්බර්ව තමන්ගේ පැත්තට නම්මගන්න. ඒ වගේම තුවක්කු තියෙන්නේ තමන් ගාව කියලා ටොමී කැම්බල්ට කියනවා. හැබැයි ටොමී ඒ දේ කරන්නේ ලොකු සැලැස්මක් ඇතිවයි. ටොමී කැම්බල්ට යෝජනා ගොඩක් කරනවා. කැම්බල්ට අකමැත්තෙන් වුනත් ඒවට එකඟ වෙන්න වුනා. හැබැයි ටොමී නොදන්න රහස් ආයුධයක් කැම්බල්ට තියෙනවා. ඒ තමයි ග්‍රේස්. කැම්බල් ග්‍රේස්ට කියනවා කොහොම හරි ටොමීට ලං වෙන්න කියලා. ග්‍රේස් කොහොම හරි ටොමීට ලං වෙන්න පොටක් පාදා ගන්නවා. ඕක තමයි කලින් කොටසේ සාරාංශය.
අද කොටසෙන් අපිට ටොමීගේ ඉදිරි සැලසුම් තවත් පැහැදිලි වෙයි.
මේ කොටස BBC නාලිකාවේ විකාශය වුනේ 2013 සැප්තැම්බර් 26 වෙනිදයි.මේ කොටසත් රේට් එකේ 8.5 ක අගයක් ලබා ගෙන තියෙනවා.
ඊළඟ කොටසෙන් හමු වෙමු.
Nimna Gunawardhana
Comments: 16
Leave a Reply to Denuwan121 Cancel reply
Search
Login
පසිදු සාරංග
ස්තුතියි සහෝ පට්ට කතාවක්..
Chan
Thnkk u mchn
Denuwan121
Thank you for subtitles
shehan p
Thanks bro.
Good luck machan
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්…
Ishan Thilakarathne
බොහොම ස්තුතිය් නිම්න සහෝ සබට. ❤️
Nalin
thanks bro..
Nalin
sub eka digatama denna.tnks
Udaya
සුපිරි කතාවක් , සබ් එකට බොහෝම ඉස්තුතියි !
Kasun
සුපිරි කතාව සබ දෙමු ඉවරෙටම සුපිරි
Kanishka Chathuranga
niyamay ban, elama
ushanka
ai meka ENGLISH ma thynne SUB eka ? can anyone try this one ? meka sinhala neme sub ekath ENGLISH mai .. :/
පසිදු සාරංග
එහෙම අවුලක් නැහැ සිංහල තමයි..
chandihma
English sub ekak tiyenne.me episode eke
දමිත් ප්‍රියංකර
check karala thiyenne..sinhala thama thiyenne
Chirath
mchn 720p blu ray ekata sub wda nne sub drag krla dmmta passe start over wenwa