Peaky Blinders (2013) [S01 : E03] Sinhala Subtitle

/

Peaky Blinders Season 1 Episode 3 (18+)

Peaky Blinders කතා මාලාවේ තුන් වෙනි කොටස සමඟයි අපිි මේ මුණ ගැහෙන්නේ. කලින් කොටසෙදි ටොමී තමන්ගේ ලොකුම තරහා කාරයෙක් වෙච්ච “ලී” පවුලත් එක්ක රන්ඩුවකට පැටලුනා. ඒකෙන් ටොමීට පුලුවන් වුනා බිලී කිම්බර්ව තමන්ගේ පැත්තට නම්මගන්න. ඒ වගේම තුවක්කු තියෙන්නේ තමන් ගාව කියලා ටොමී කැම්බල්ට කියනවා. හැබැයි ටොමී ඒ දේ කරන්නේ ලොකු සැලැස්මක් ඇතිවයි. ටොමී කැම්බල්ට යෝජනා ගොඩක් කරනවා. කැම්බල්ට අකමැත්තෙන් වුනත් ඒවට එකඟ වෙන්න වුනා. හැබැයි ටොමී නොදන්න රහස් ආයුධයක් කැම්බල්ට තියෙනවා. ඒ තමයි ග්‍රේස්. කැම්බල් ග්‍රේස්ට කියනවා කොහොම හරි ටොමීට ලං වෙන්න කියලා. ග්‍රේස් කොහොම හරි ටොමීට ලං වෙන්න පොටක් පාදා ගන්නවා. ඕක තමයි කලින් කොටසේ සාරාංශය.
අද කොටසෙන් අපිට ටොමීගේ ඉදිරි සැලසුම් තවත් පැහැදිලි වෙයි.

මේ කොටස BBC නාලිකාවේ විකාශය වුනේ 2013 සැප්තැම්බර් 26 වෙනිදයි.මේ කොටසත් රේට් එකේ 8.5 ක අගයක් ලබා ගෙන තියෙනවා.

ඊළඟ කොටසෙන් හමු වෙමු.

8.8
IMDB

Year : 2013

Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

A gangster family epic set in 1919 Birmingham, England; centered on a gang who sew razor blades in the peaks of their caps, and their fierce boss Tommy Shelby.

2020-01-12 03:02 am
Executive Subtitler

Movies

0

Tv Episodes

30

  • Download : 24537
  • File Size : 20.21KB
  • පසිදු සාරංග
    Windows 7Chrome 75

    ස්තුතියි සහෝ පට්ට කතාවක්..

    2019-07-08 at 6:22 pm
  • Chan Unregister User
    Windows 10Firefox 67

    Thnkk u mchn

    2019-07-08 at 7:07 pm
  • Denuwan121 User
    Android 9Chrome 73

    Thank you for subtitles

    2019-07-08 at 7:17 pm
  • shehan p Unregister User
    Android 6UC Browser 11.5

    Thanks bro.
    Good luck machan

    2019-07-08 at 8:19 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 75

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

    2019-07-08 at 8:40 pm
  • Ishan Thilakarathne Unregister User
    Android 6Opera 51

    බොහොම ස්තුතිය් නිම්න සහෝ සබට. ❤️

    2019-07-08 at 9:09 pm
  • Nalin Unregister User
    UbuntuFirefox 63

    thanks bro..

    2019-07-09 at 9:09 am
  • Nalin Unregister User
    UbuntuFirefox 63

    sub eka digatama denna.tnks

    2019-07-09 at 10:52 am
  • Udaya Unregister User
    Windows 10Opera 60

    සුපිරි කතාවක් , සබ් එකට බොහෝම ඉස්තුතියි !

    2019-07-09 at 1:13 pm
  • Kasun Unregister User
    Android 7Chrome 59

    සුපිරි කතාව සබ දෙමු ඉවරෙටම සුපිරි

    2019-07-11 at 3:01 pm
  • Kanishka Chathuranga User
    Windows 10Opera 63

    niyamay ban, elama

    2019-09-26 at 2:26 pm
  • ushanka Unregister User
    Windows 10Chrome 79

    ai meka ENGLISH ma thynne SUB eka ? can anyone try this one ? meka sinhala neme sub ekath ENGLISH mai .. :/

    2019-12-26 at 5:43 am
  • chandihma Unregister User
    Windows 8.1Firefox 72

    English sub ekak tiyenne.me episode eke

    2020-01-10 at 7:26 pm
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 79

      check karala thiyenne..sinhala thama thiyenne

      2020-01-10 at 10:34 pm
    • Chirath Unregister User
      Windows 10Chrome 80

      mchn 720p blu ray ekata sub wda nne sub drag krla dmmta passe start over wenwa

      2020-03-26 at 6:40 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *