Sulphur Springs කියන්නේ ඇමෙරිකාවේ තියෙන උණුදිය උල්පත් තියෙන තැනක් .එතින් ග්‍රිෆින් ..හාපර් .ආපහු කාලය හරහා අතීතයට යනවා ..එතකොට රෑ වෙලා ..සවානා එක්ක බෙන් (ග්‍රිෆින් ගේ තාත්තා ) උණු දිය උල්පත්වලට තීන්ත දානවා ..ඒ වෙලාවේදී ග්‍රිෆින් ගෙන් හාපර් ගෙන් නම් ඇහුවාම එයාලා කියන්නේ ..මම හැරී , මේ හර්මයිනි කියලා ..(ඔයාලා දන්නවා ..ඒ හරි පොටර් කතාවේ චරිත කියලා ..).ඊට පස්සේ බෙන් රහස් කාමරයක් හොයා ගන්නවා ..පස්සේ එකේ තිබුන පටිගත කරපු සිංදුවක් යනවා ..ඒ සින්දුව ආවේ කොහොමද කියලත් ඔයාලාට අද කොටසින් දැන ගන්න පුළුවන් වේවි ..ඒ වාගේම ඔයාලාට මතක ඇති ගිය වතාවේ හාපර්ට එයාගේ අම්මාව හම්බ වෙනවා ..තනිකර වෙනස්ම විදියට ..ඒ වාගේම අපේ හුරුතල් නිවුන්නු දෙන්නා සවානා ගේ හොල්මන හොයාන්න ..සෑහෙන්න උත්සහයක් දරනවා …අද එතැන් සිට
Download Links:
Download Torrent 720P පිටපත 356 MBSecrets of Sulphur Springs (2021) [S01 : E04] Sinhala Subtitle
Download: 352
File size : 14.66 KB
දමිත් ප්‍රියංකර
Comments: 3
Leave a Reply to Gayan Chandana Cancel reply
Search
Login
Gayan Chandana
ස්තුතියි සහෝ ! ❤:blush::smiley:
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
kavinda gamage
මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .