ඔන්න මම ඔයාලට strong girl bong-soon කියන කොරියන් කතාවට උපසිරැස ගෙනාව.මේ කතාව තිරගත වුනේ 2017 අවුරුද්දේ. මේකේ ඩො බොන්ග් සූන් විදිහට පාර්ක් බෝ යන්ග් කියන නිළියත් අහ්න් මින් හ්යක් විදිහට පාර්ක් හ්යන්ග් ශික් කියන නළුවත් ඉන් ගුක් ඩු විදිහට ජී සූ කියන නළුවත් රඟ පානව. ඔයගොල්ලො Oh My Ghost, Hwarang: The Poet Warrior Youth, Moon Lovers: Scarlet Heart Ryeo කියන කතා බැලුවනම් මේ නළු නිළියන්ව දන්නව ඇති…
පළමුවන කොටස
ප්රධාන චරිතෙ විදිහට ඉන්න ඩො බොන්ග් සූන් උපතින්ම ගොඩක් ශක්තිවන්ත කෙනෙක්. ඒ බලේ එයාට ලැබෙන්නෙ එයාගේ අම්මගෙන්. අනිත් දේ තමයි මේ බලේ පරම්රාවෙන්ත පරම්පරාවට අරන් යන්න පුළුවන් ගැහැණු ළමයිට විතරයි. මේකේ ඉන්න අහ්න් මින් හ්යක්, අයින් සොෆ්ට් කියන ගේම් හදන කම්පැනි එකක CEO විදිහට වැඩ කරනව. පොඩි කාලේ ඉදන්ම එකම පාසලට ගිය ඉන් ගුක් ඩුට තමයි ඩො බොන්ග් සූන් කැමැත්තෙන් ඉන්නෙ. ඔහු පොලිස් නිලධාරියෙක්. ඉතුරු ටික කතාව බලලම දැනගන්න එහෙනම්…..
ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු!!!
Download Links:
Download Direct 720P පිටපතStrong Girl Bong-soon (2017) [S01 : E01] Sinhala Subtitle
Download: 3638
File size : 27.42 KB
Hansani Rupasingha
Comments: 19
Leave a Reply to Peththathanthrige Dilshani Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
hammo godak sthuthiyi sahodaraiya, patta kathaawak wage, digatama sub eka denna, api balan innawaa.
මයිකි
මෙ කතාවට සම්පුර්ණයෙන් සබ් එක දුනන ගමන් මං බලනවා. මට එකින් එක බලන්න අමාරුයි. අනිවා ඔක්කොටම සබ එක දෙනන ඉක්මනින්.
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තුසිත
උපසිරසි නිර්මාණය සදහා කල කැපවීමට බෝහෝම ස්තුති 🙏🙏 සහොදරිය.
Eyn
Ithuru sub tika
Jayasanka
නියම යි හොය හොය හිටපු කතාවක්.සබ් ඔක්කොම දුන්නට පස්සෙ පලනවා.
Chathuranga
Radio romance eke sub dennako
Peththathanthrige Dilshani
Thank you sis…
ඉෂි ද සිල්වා
thanx for sub.
දිනූ
ඔයාලට ගොඩාක් ස්තුතියි… පුළුවන් නම් අසලියා මල drama එකේ සබ් දෙනවද?..
roshan sanjeewa
thank you… download karana gaman
Sv Sanjeew Prsanga
Kohomada download krne….
kaveesha_voshan
wadenam ela bn etheeeeeeeeeeeeeeeeeeeeee
wishmi thathsari
download karanna baneee
Manju
Decryption key eka mokadda ????
Hansani Rupasingha
මන් ලින්ක් එක අලුත් කළා. දැන් ඩවුන් ලෝඩ් කරලා බලන්න. කමෙන්ට් එක දාන්න පරක්කු වුනාට සොරි:slight_smile:
Darshana Perera
thank you!!!okkama baluwa godak lassanai…..
තරිදු සාගර
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
nimesh
meke link update karanna puluvanda