ශක්තිමත් කාන්තාව ඩො බොන්ග් සූන් (11 වන කොටස)
මේ කොටසෙදි මින් හ්යක් ඩො බොන්ග් සූන්ට තමන්ගේ කැමැත්ත ප්රකාශ කරනවා.ඒ අතරෙ ගුක් ඩුත් ඩො බොන්ග් සූන් ට තමන්ගේ කැමැත්ත ප්රකාශ කරනවා. ඒ වගේම මේ කොටසෙදි අපරාධ කාරය හේ ජීව පැහැර ගන්න ඉලක්ක කරනවා. ඩො බොන්ග් සූන් ගෙ තරහ කාරයත් එක්කත් මේ කොටසෙදි හොඳ හොඳ දේවල් ටිකක් සිද්ද වෙනවා. ඉතුරු දේවල් එහෙනම් කතාව බලලම දැනගන්න.
ඒ වගේම Sub එක Download කරන ගමන් පහල තියෙන link එකට ගිහිල්ල මගේ YouTube Cooking Channel (Mahi මහී) එකත් Subscribe කරලා මට පොඩි support එකක් දෙන්න කියලත් පොඩි ඉල්ලීමක් කරනවා
Download Links:
Download Direct 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතStrong Girl Bong-soon (2017) [S01 : E11] Sinhala Subtitle
Download: 2005
File size : 22.1 KB
Hansani Rupasingha
Comments: 12
Leave a Reply to ඉෂි ද සිල්වා Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
sub ekata thanks sis
Kavindu
Sub ekata thanks sis….ithuru sub tikath ikmanata danna please…:hugging::hugging:
ඉෂි ද සිල්වා
sub ekata thanx dear.
kavinda
ගොඩාක් ස්තුතියි හරිම ලස්සන කොරියන් ටිවී සීරියස් එකක් ඉතිරි ටිකත් ඉක්මනින් සබ් දෙන්න .
mithun
thanks sis
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
KaSSa
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න… සබ් එකට බොහොම ස්තුතී
sriyantha
Kingmaker – The Change of Destiny,flower crew joseon marriage agency sinhala sub denna .lassana stories thiyenne
Sahan bhagya
akke ඉතුරු tika taggala dendaaa..mirror of the witch ake sub aka dendabarida
no name
Ithuru sub tika ikmanata denne nedd
sriyantha
ithuru sub tikath ikmanata denna puluwannda ?:star_struck::star_struck::star_struck::star_struck:hamadama avith balanawa.plz ikmanata denna.jawa wewa:hugging:
තරිදු සාගර
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!