එනවද සෙල්ලම් කරන්න?
Will you play with me?
The Magicians කතාමාලාවේ 3න්වන කොටසේ අවසන් කතාව අරගෙනයි මම අද ආවෙ. මේ වෙනකොට 4 වන කතාස්සමයක් එලිදක්වන බවට නිල වශයෙන් ප්රකාශ කරලා අවසන්. අද මායාව හොයන් ගමනේ තීරණාත්මක දවසක්. මොකද අද තමා ඝවේශණයෙන් හොයා ගත්ත යතුරු 7න් මායාවෙ උල්පත විවෘත කරන දවස. මායාව ආපහු එනවනම් ඇයි තවත් කතා සමයක්? ඒක තමා මේ කතා සමයේ හොදම හරිය. කතාවට Sub කරන එක අතැරල තියෙද්දි Vihaga Sankalpa සහෝදරය FB හරහා මාව හොයන් ඇවිත් කරපු ඉල්ලීම සලකලයි මම මේක කලේ. දහසක් වැඩ මැද්දෙ මේ කරපු දේ ඔයාලට ප්රයෝජනයක් වේවි කියල මම හිතනව. ජය වේවා!!
The group finds what they’re looking for and attempts once and for all to get magic back.
Jayasanka Indunil
Comments: 25
Leave a Reply to mahi Cancel reply
Search
Login
Malith viduranga
Thanks For Sub….
ashan lankanath
Thanks …………………..good luck ………………………..
සහන් සුලක්ඛණ
සෑහෙන කාලෙකින් සහෝ…ස්තුතියි ඈ ,පරක්කු වෙලා හරි දුන්නු එක.මේක අමතක වෙලාම ගිහිල්ලා තිබුණේ,තාම එපියට අතවත් තිබ්බේ නැහැ,අද නම් බලන්න පුළුවන්,දිගටම මේ වගේ sub දෙන්න කියලත් කියනවා….
ishan
Thnq bro patta kalyak baln idiya sub eka denkn
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…මේකට සබ් එක එනකම් බලන් හිටියේ…Season 4 එකටත් සබ් ගේමු පුලුවන්නම්….
Yohan Darshana
උපසිරැසියට ස්තුතියි….
Sandun
Thanks bro
සහන් සුලක්ඛණ
අනේ සහෝ season 4 එකටත් sub එක දෙන්නකෝ,පලවෙනි එපිය ඇවිල්ලා තියෙන්නේ.
Nuwandika_dil
Tnks for magicians all subs
Nuwandika Dilshan
S04 sub eka bro?
Kasun
මචං සීසන් 3 එකේ සබ් වෙනුවෙන් ස්තූතියි.පුලුවන් නම් සීසන් 4ත් දෙන්න බලන්න.ආසාවෙන් බලපු පට්ටම සීරීස් එක
dhanushka
Season 4 sub ekath dennako..
gayanga
thanks bokka me dena sub walata…..season 4th awilloooo.. ube wadath athi patteta… timak set unoth ube wdath karagena shep 1 mekath poddk balala karala deepan mchan…..
Pinidiya d
S 04 Subtitles dannako
deshan
season 4 ekath dapanko machan
Chanuka
S04 awilla thiyenne bn sub eka danna plz
Jayasanka Indunil
Season 4 sub දෙන්න අදහසක් නම් තියෙනව…. කට්ටියගෙ ඉල්ලීම අනුව සලකා බලන්නම්
dilaklshitha achintha
ayye please seson 4 sub dennako
sampe
season 4,5 sub dennako godak aya balapu series ekakne aparade nawaththuwe
kavin anjana
aiye meke season 4 sub dennako plz api godak asawen balapu ekak plz season 4 denna
mahi
plz season 4 sub ona dennako api balan innawa dan aurudu 3k witara giya
sithmi
aiye oya thama ape ekama balaporoththuwa mokada me website eken witharai mekata sub denne ane season 4 sub dennako
Amila konara
සබ් එකට තෑන්ක්ස් සහ
මේකේ season 4 එකටත් සබ් ගේන්න
adfadfadf
ado dan s5 awilla thiyenne sub diyankoo thnx s3 wenakan sub walata pls
ක්රිශාන්ත හැරිස්
ගොඩාක් ස්තුතියි සබ් වලට…සිසන් 4 ත් සබ් දාන්නකෝ ….ස්තුතියි