වෙරළේ සටන(18+)
ඉතින් හැමෝටම කොහොමද,මේක ටිකක් ඉක්මනට ඉවර කර ගන්න පුළුවන් වෙච්ච ඒක ගැන සතුටු වෙනවා.තව මේකෙන් පස්සේ කොටස් දෙකයි තියෙන්නේ.එකත් මම ඉක්මනටම දෙනවා,මොකද ඊට පස්සේ ඊලඟ මාසෙම මට උපසිරසියක් කරන්න බැරි වෙයි මගේ විභාග කටයුතු නිසා.වල් පල් කියෙව්වා ඇති නේද මම,එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ඉතින් ගිය කොටසින් පැරිස් කන්දෙන් පහලට පයිනවා…..ඉතින් මේ කොටස බලලම ඉතුරු හරිය මොකද වෙන්නේ කියලා බලා ගන්න.මේ කොටසේ හොඳ දෙයක් වෙනවා කතාව ආරම්භයේදීම,තව ට්‍රෝජන් වරුත් නියම වැඩ ටිකක් දාලා කට්ටියක් එක්ක සෙට් වෙලා ග්‍රීකයන්ට වැඩක් දෙනවා,ඒක නිසාම අපිට දුක හිතෙන දෙයකුත් වෙනවා.ආ තව දෙයක් මේකෙත් පට්ට ද්වන්ධ සටනක් තියෙනවා බලන්න.
එහෙනම් මම යනවා.වැඩියෙන් ටිකක් comment කරන්න.ඒ comment බලල තමයි අපි ඊළඟ උපසිරැසිය කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ.මේ කතාව ඉවර වෙනකම්ම මම කරනවා ,භය වෙන්න එපා ඔයාලට ජය .
විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.
Troy: Fall of a City (2018) [S01 : E06] Sinhala Subtitle
Download: 1390
File size : 14.66 KB
සහන් සුලක්ඛණ
Comments: 10
Leave a Reply to losaka Cancel reply
Search
Login
hegoda
ස්තූතියි. මෙය ලැබෙන කම් බලා සිටියේ. ඉදිරි කොටස්ද ඉක්මනින් දෙන්න.
losaka
thank u bro
Rajitha
Thanks machan…….jayawewa…….!
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
sumed
sub ekata thanks bro.
tharindudar
තව කොටසක් තැන්ක්ස්
lakmal
tank you so mach niyamayi digatama sub denna
nishal
patta bro 😍
bimbi
මම අද තමයි මුල්ම වතාවට මේ වෙබ් අඩවිය ගැන දැන ගන්නෙ ” class=”img” style=”vertical-align: -3px; color: rgb(29, 33, 41); font-family: Helvetica, Arial, sans-serif; font-size: 13px; background-color: rgb(239, 241, 243);”> 😍 මීට කලින් එන්න යන්න ඇති ඒත් මීටර් එකක් තිබ්බෙ නෑ අද තමයි ඕගොල්ලො දෙන රූපවාහිනී කතා මාළාවක් සිංහල උපසිරැසත් එක්ක බලන්නෙමුලින්ම දාන කමෙන්ට් එක නිසා කියන්නෝනෙ මේ වැඩේ ඇත්තටම ගොඩක් අගය කරනවා දැනට ඇක්ටිව් තත්ත්වයේ තියෙන සිංහල උපසිරස දෙන සුලු වෙබ් අඩවි ප්‍රමාණයට ඕගොල්ලො එකතු වෙලා ඉන්න එකත් සෑහෙන්න වටිනව ” style=”vertical-align: -3px;”> 😌 ” style=”vertical-align: -3px;”> 👌 ඉස්සරහටත් හොද නිර්මාණ වලට උපසිරැසි සපයන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවානවත්තන්නෙ නැතුව ගේම ගහමුමේ කතා මාළාවත් ඔක්කොම දෙන්නජය !
chamika
elllaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.anithwa ekanata oneeeeeeeeeeee