Advertisement Information

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල දැන්වීම්කරණයේ අඩුම මිල ගණන් යටතේ ඔබගේ දැන්වීමත් පළ කරගන්න දැන්ම අප හා එක්වන්න.

ආදර්ශ දැන්වීම් ප්‍රමාණයන් (ප්‍රමාණයන් සංසංදනය කර බැලීම සහ හදුනාගැනීම සදහා)

දැන්වීම් ප්‍රමාණය සහ කාල වකවානු වලට අදාළ මිළ ගණන්

පළමුව ඔබ පහත පෝරමය පුරවා අප වෙත එවිය යුතුය.ඉන් පසු අප ඔබ අප වෙත එවූ විස්තර සලකා බලා බැංකු ගිණුම් විස්තර හා අනෙකුත් මුදල් ගෙවිය හැකි ක්‍රම පිලිබඳව විස්තර ඇතුලත් ඊමේල් පණිවිඩයක් ඔබ වෙත එවනු ලැබේ.ඉන් පසු ඔබ අපගේ බැංකු ගිණුම වෙත  මුදල් ගෙවීමෙන් පසුව ගෙවීමට අදාළ ස්ලිප් පත අප වෙත ඊමේල් කළ යුතුය.ඔබ වෙනත් ක්‍රමයක් මගින් මුදල් ගෙවන්නේ නම් මුදල් ගෙවීමෙන් පසු දුරකථන පණිවිඩයක් ඔස්සේ අපව දැනුවත් කරන්න.ඔබ මුදල් ගෙවූ බව තහවුරු කිරීමෙන් පසුව අප වෙබ් අඩවියේ ඔබගේ දැන්වීම පළ කෙරේ.ඔබට ඔබගේ දැන්වීම් බැනරය අප ලවා සාදාගැනීමට අවශ්‍ය නම් අප රු 250ක අමතර මුදලක් ඒ සඳහා අය කරනු ලැබේ.වෙනත් යමක් දැනගැනීමට හෝ අප වෙත එවීමට අවශ්‍ය නම් [email protected] වෙත ඊමේල් පණිවිඩයක් හෝ පහත දුරකථන අංක වෙත අමතන්න.

Kavisha :- 0768616338

Sameera :- 0771601086

★ දැන්වීම් සඳහා ඉල්ලුම් පත්‍රය (Banner Ad Request Form) ★

[ninja_form id=5]