Home TV Shows English TV shows

English TV shows

APB (2016) [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.0/10
Actors : Justin Kirk, Natalie Martinez, Taylor Handley, Caitlin Stasey

Story : ආයුබෝවන් අදත් අපේ Subzlk හිතමිතුරන් හැමදෙනෙක්ටම. ටීවී සීරීස්වලින් පොඩ්ඩක් මිදෙන්න අදහස් කරගෙන හිටියත්, ඒ එක්කම වගේ අපේ කවීෂ සහෝදරයා ඔන්න තවත් ටීවී සීරීස් එකක් බාරදුන්නා. කවීෂ හැමදාමත් හොයාගන්නෙ බොහොම වෙනස් තේමාවල කථාමාලා, මාව 13 Reasons whyවලට ඇබ්බැහිකලෙත් එයාම තමයි, මෙවරත් කිසිම වෙනසක් නෑ වෙනස්ම විදියෙ තේමාවක් සහිත කථාමාලාවක් තමයි මට බාරදුන්නෙ. ඉතින් ඒ ගැන කවීෂට ස්තූති කරමින් මේ අරගෙන එන්නේ …

ඉතිරිය කියවන්න »

The Outpost (2018) [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 5.1/10
Actors : Jessica Green, Jake Stormoen, Imogen Waterhouse, Anand Desai-Barochia

Story : The Outpost පලමු දිගහැරුම ::::අවුරුදු දහතුනකට පසු ආරම්භය:::♣ සුබදවසක් වේවා subzlk වාසි සියලුදෙනාටම.එහෙනම් ඔන්න මාස ගානකට පස්සේ ආයිමත් ඔයාලත් එක්ක සම්බන්ධවෙන්න ලැබුණා.ඒකාකාරි ජීවිතයේ පොඩි විවේක වෙලාවක් හම්බවුනොත් මතක් වෙන්නේ උපසිරැසි තමයි,උපසිරැසිනම් Subzlk තමයි.එහෙනම් මෙන්න අලුත් කතාවක්,අලුත් ආරම්භයක් එක්ක අලුත්ම දෙයක් ඔයාලට ලබාදෙන්න අද ඉඳන් සූදානම්.මුලින්ම කියන්න ඕනි මේ නිර්මාණය මම කලින් කරපු නිර්මාණ වලට වඩා ටිකක් වෙනස්.ගොඩක් අය කියන විදියට …

ඉතිරිය කියවන්න »

13 Reasons Why (2017) [S02 : E13] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe

Story : ආයුබෝවන් අදත් Subzlk සහ 13 Reasons Why රසිකයන් සියලු දෙනාටම. මේ අද අරගෙන එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ 13වන එහෙමත් නැත්නම් අවසාන කොටස. මමත් කවීෂ සහෝදරයත් උපසිරැසි ගැන්වූ මෙහි පළමු කතා සමයේ සිටම අපිත් එක්ක ගොඩක් දෙනා එකතු වුණා. ගොඩක් අය බොහොම කැමැත්තෙන් මේ කතා -මාලාව නැරඹුවා. ඇත්තටම මේ කතාමාලාව ගැන මම දැනගත්තෙත් කවීෂ සහෝදරය නිසා, ඔහු තමයි මට කිව්වෙ …

ඉතිරිය කියවන්න »

Knight Rider (1982) [S02 : E11] Sinhala Subtitle

English TV shows
Year : 1982
IMDB : 6.9/10
Actors : David Hasselhoff, Edward Mulhare, Richard Basehart, Patricia McPherson

Story : හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා..මුලින්ම සමාව ඉල්ලනවා මගේ ආදරණීය යාළුවන්ව මග අතරමං කළා නම් මම, මොකද පහු ගිය දිනවල අදික වැඩ රාජකාරි ගොඩක් යෙදිල තිබුණ..ඒත් කොහොමහරි ගත්ත වගකීම ඒ වගේම කරන්න බලාපොරොත්තු වෙනවා..මුලින්ම ස්තුති වන්ත වෙනවා මට අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම… එහෙනම් කතාව ටිකක් පැහැදිලි කරන්නම් අද කතාවේ වෙන්නේ මයිකල්ට හදිසි …

ඉතිරිය කියවන්න »

13 Reasons Why (2017) [S02 : E12] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ දොළොස්වන කොටසේ උපසිරැසියත් සමගයි. කොහොමහරි කාලය ලැබුණ නිසා එක ලඟ කොටස් දෙකක් ගේන්න පුළුවන් වුණා. මේ කොටස නම් වෙන්නෙ The Box of Polaroids කියලයි. මේ කොටස ලබා ඇති Imdb අගය 8.3ක්. මේ කොටසෙනම් අපි දන්නවා අද සාක්ෂිය කාගෙද කියල. මේ තමයි ජස්ටින් ෆෝලිගේ සාක්ෂිය. ජස්ටින්ට අද …

ඉතිරිය කියවන්න »

13 Reasons Why (2017) [S02 : E11] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ එකොලොස්වන කොටසෙ උපසිරැසියත් සමගයි. මේ කොටස නම් වෙන්නෙ Bryce and Chloe. ලබා ඇති Imdb අගය 8.6ක්. නමින්ම කියන්න පුළුවන්නෙ අද කොටස කා ගැනද කියල. මේ තමයි බ්‍රයිස් වෝකර් නොහොත් මේ කතාවේ දුෂ්ඨයාගේ සාක්ෂිය ලබා දෙන දවස. එහෙනම් මම වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ, අපි හමුවෙමු මීලඟ …

ඉතිරිය කියවන්න »

13 Reasons Why (2017) [S02 : E10] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ දසවන කොටසත් අරගෙනයි . මේ කොටස නම් වෙන්නෙ Smile, Bitches නමින්. ලබා ඇති Imdb අගය 8.0ක්. ගිය කොටසින් අපි දැක්කෙ මිස්ට.පෝටර්ගෙ සාක්ෂිය. සාක්ෂියටත් වඩා ඔහුගෙ හෘද සාක්ෂිය විදියයි මමනම් දැක්කෙ. අද කොටසෙනුත් අපි ගොඩක් බලාපොරොත්තු වුණ කෙනෙක්ගෙ සාක්ෂියක් තමයි අහන්න දකින්න තියෙන්නෙ, ඒ තමයි ටෝනි. එහෙනම් …

ඉතිරිය කියවන්න »

13 Reasons Why (2017) [S02 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ නමවන කොටසෙ උපසිරැසියත් එක්කයි. මේ කොටස නම් වෙන්නෙ The Missing Page කියලයි. ලබා ඇති Imdb අගය 8.4 . අද කොටසෙ නමින්ම හිතාගන්න පුළුවන්නෙ අද සාක්ෂිය කාගෙද කියල. අද තියෙන්නෙ කෙවින් පෝටර්ගෙ සාක්ෂිය. ගිය කොටසෙන් අපි දැක්කා හැනාගෙ දෙමාපියන්ගෙ සාක්ෂි දීම. එතනදියි අපි දැක්කෙ හැනාගෙ පියා පවත්වාගෙන …

ඉතිරිය කියවන්න »

13 Reasons Why (2017) [S02 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.2/10
Actors : Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ අටවැනි කොටසෙ උපසිරසියත් එක්කයි. මේ කොටස නම් වෙන්නෙ The Little Girl නමින්. ලබා ඇති Imdb අගය 8ක්. ගිය කොටසින් අපි දැක්කා තවත් අභිරහස් පෝලරොයිඩ් ජායාරූපයක් කරළියට එනවා, ඒකත් බ්‍රයිස් ගැනමයි. ඒ අතරෙ ටයිලරුයි සයිරසුයි මාකස්ව බ්ලැක්මේල් කරන්නත් පටන්ගන්නවා සැක්ගේ  icloud එකෙන් හොයාගත් වීඩියෝ පටය පෙන්නමින්. ඒ …

ඉතිරිය කියවන්න »

Narcos (2015) [S03 : E10] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 8.9/10
Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

Story : කොහොමද කට්ටියට.මේ ගෙනාවෙ නාකොස් තුන්වෙනි කතා සමයේ දහවෙනි කොටස.ඒ කියන්නේ අන්තිම කොටස.හැමෝම මේ කොටස බලන්න හුගක් ආසාවෙන ඉන්න ඇති.සමහරක් අය සබ් නැතුවම බලන්න ඇති.මොකද මේක ගේන්න හුගක් පරක්කු වුනු නිසා.බලපු නැති කට්ටිය එහෙනම් අද බලන්නකෝ. කලින් කොටසෙදී අනිත් රොද්‍රිගෝ සහෝදරයවත් අල්ලගත්තනේ.එහෙමයි කියලා කලී කාටලය ඉවරයක් වෙන්නේ නැහැ.හිර කූඩුව ඇතුලේ ඉදගෙන හරි කට්ටිය ගේම ගහනවා.ඉතින් මේ ගහන ගේම නවත්තන්න පෙන්‍යා සහ …

ඉතිරිය කියවන්න »