Responsive image
Category: Korean TV shows

ශක්තිමත් කාන්තාව ඩො බොන්ග්සූන් (09 වන කොටස) කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝටම.. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මම 09 වෙනි කොටස අරන් ආව. ඔයගොල්ලො ගොඩක් දවස් බලන් ඉන්න ඇති.. මන් එහෙනම් තවත් කියව කියව ඉන්නේ නැතුව විස්තරේ දාන්නම් මේ කොටසෙදි මින් හ්යක්ට පිහි ඇනුමක් සිද්ද වෙනවා. ඒ වගේම බෙක් ටක් සහ එයාගේ කණ්‌ඩායම හොඳ පාඩමකුත් ඉගෙන ගන්නවා.. ඒ වගේම මේ කොටසෙදි ගුක් ඩු දැනගන්නවා.. පැහැර ගැනීමේ සිද්ධියට සාක්ෂි දෙන්න ආව පුද්ගලයා ඉවතදමන කොටස් තියෙන තැන අයිතිකාරයා කියල… මේ අවස්ථාවන් වලදී සිද්ධ වෙන දේවල් එහෙනම් කතාව බලලම දැනගන්න. ඒ වගේම තව පුංචි උදව්වක් ඉල්ලන්න තියෙනවා. මම අලුතින් Youtube Channel එකක් පටන් ගත්ත. ඔයගොල්ලන්ට …

ඉතිරිය කියවන්න »

Iljimae (ඉල්ජිමේ.) 14 වෙනි කොටස කොහොමද ඉතින් ඕන්න මං කතාවේ 14 වෙනි කොටසත් අරන් ආවා. ” දැන් ඉදන් අපිට රජතුමා “ ” ඉල්ජිමේ! ඔහ්හ් ඉල්ජිමේ!” ” ඒක තමයි .ඉල්ජිමේ තමා රජතුමා.” ” හැමෝම අපි ඉල්ජිමේ ව” ” මාලිගයට යවමු!” මිනිස්සු අතර ප්‍රසිද්ධ වුනු ඉල්ජිමේව රජුටත් වඩා හොදයි කියලා ඔහුව රජු කරන්න හදනවා. මේකෙන් ඉල්ජිමේ තවත් ප්‍රශ්න ඇති වෙන එක නෙමේ ද වෙන්නේ? ඉල්ජිමේ ගේ ලොකුම හතුරා නිකන්ම රජතුමා වෙනවා කියන එක නේද වෙන්නේ.. මේ කොටසේ ඉල්ජිමේ අලුත් වෙලා මිනිස්සු අතරට මතු වෙනවා. මිනිස්සු භාර දෙන්න කියලා ඉල්ලන ජොන්ග් ජි යොන්ග් ට ඉල්ජිමේ මොකක් කරයිද ?ඉල්ජිමේ මේ වතාවේ හොරකම් කරනවා කියුවේ …

ඉතිරිය කියවන්න »

Iljimae (ඉල්ජිමේ.) 13 වෙනි කොටස කොහොමද ඉතින් ඕන්න කතාවේ 13 වෙනි කොටස අරන් ආවා. ” බලන් ඉන්න. “ ” මං මොනවා හොරකම් කරනවද කියලා. . “ ඔන්න ඉතින් අලුත් ඉල්ජිමේ ඇවිත් ඉන්නේ.. ” මේක මොකක්ද ?” ” මොකක්ද කියන්නේ කොල්ලෝ කඩුවක්නේ “ ” කන්ග් කම්මල්කරුට කියලා විශේෂයෙන් තලය නැති කරලා දැම්මා. “ ” අහ්හ් මේ මාමා ඇත්තට ..” ” අහ්හ් තලය ඇයි නැති කලේ ? ලෝකේ තලයක් නැති කඩුවක් කොහෙද තියෙන්නේ ?” ” කොහෙද කියන්නේ කොහෙද කොල්ලෝ.මෙහෙ තියෙන්නේ ? “ ” යොන්ග් අහ්! “ ” ලෝකයේ දෙජාතියක කඩු තියෙනවා” ” මිනිස්සු මැරීම වෙනුවෙන් තියෙන ඝාතක කඩුව” මේ අසිපත් ගැන යොන්ගි …

ඉතිරිය කියවන්න »

Iljimae (ඉල්ජිමේ.) 12 කොටස කොහොමද ඉතින් ඕන්න කතාවේ 12 වෙනි කොටස අරන් ආවා. ” මේ දවස් වල ඉල්ජිමේ පොඩ්ඩක් වත් පෙන්න නැහැ ලු. “ ඉල්ජිමේ එකපාරටම අතුරුදහන් වෙනවා.. ” ඉල්ජිමේ “ ” ගෑණු ළමයෙක් ලු. “ ” පැහැදිලි වෙන විදියට අහ්හ් නිසා නේ “ ” අර දැඩි විමර්ශනයෙන් පවා බේරිලා යන්න පුළුවන් වුනේ “ ” ඉල්ජිමේ ඇත්තටම චීනෙට ගිහින් “ ” එහෙට ගිහින් “ ” විවාහ වෙලා පස්සේ ප්‍රශ්න ඇති වුනු නිසා සිය දිවි හානි කරගෙන. ඉවරයි! “ මිනිස්සු ඉල්ජිමේ පෙන්න නැති නිසා හදපු කටකතා.. ඔයාලා අහලා තියෙනවද ? කතාවක් පොඩි කාලේ කියලා දෙන්නේ. එක කාලෙක එක ගහක කුරුළු කුඩුවක් …

ඉතිරිය කියවන්න »

Iljimae (ඉල්ජිමේ.) 11 වෙනි කොටස ” අහ්හ් මං හොදට දැක්ක නිසා කියන්නේ .. “ ” අර උතුරු ගමේ කිම් උතුමාණන් ව දන්නවා නේද ? “ ” ඒ ගෙදරට දොර අගුලක් හදලා එලියට ආවා විතරයි. හරියටම ඒ වෙලාවේ “ ” සුලග කපාගෙන “ ” සද්දයක් ඇහුණා. ඒ නිසා බැලුවා. “ ” ඒ වෙලාවේ ඉල්ජිමේ කඩුවෙන් ව්හ්හ්.. හද දෙකඩ කැපුවා. “ ” ඊට පස්සේ අහසේ “ ” දෙකක් ද තුනක් ද කැරකිලා ..” ” එළියක් වගේ අතුරුදහන් වුනා” මිනිස්සු අතර ඉල්ජිමේ ගැන යන කටකතා.. ඉල්ජිමේ හද දෙපලු කරනවා දකින්නේ කවුද බලනන්කෝ… කොහොමද ඉතින් ඕන්න ගොඩක් පරක්කු වුනා වුනත් 11 වෙනි කොටසත් අරන් …

ඉතිරිය කියවන්න »

08 වන කොටස මේ කොටසෙදි ඩො බොන්ග් සූන් එක්ක රණ්ඩුවක් කරන්න කිම් ක්වන්ග් බොක් එනව…. කිම් ක්වන්ග් බොක් කියන්නෙ බොන්ග් සූන්ගෙන් ගුටි කාල දත් කඩා ගත්ත මනුස්සය. මෙතනදී ගුක් ඩු ඒක දැකල එයාව පොලිසියට එක්කන් යනව. ඒ වගේම මේ කොටසෙදි බෙක් ටක් තමන්ගෙ කම්පැනි එකේ ප්‍රතිරුපෙ ආයිත් හදාගන්න සැලසුමක් අනුව වැඩ කරනවා. එතැනදී හොඳ හොඳ දේවල් ටිකක් සිද්ද වෙනව. වෙන කියන්න දේකුත් නැහැ.. කතාව බලලම අනිත් ඒවා දැනගන්න.. ඊළඟ කොටසින් හමුවෙමු!!! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hansani Rupasingha කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

Iljimae (ඉල්ජිමේ.) 10 කොටස කොහොමද ඉතින් ඕන්න කතාවේ හරියටම මැද 10වෙනි කොටසත් අරන් ආවා. “අර පාරේදී හමුවුණු ඒ කෙනාව හදුනන කෙනෙක් නේද “ ” මොකද කියුවොත් එදා මුල්ම වතාවට හමුවුණු කෙනෙක් නෙමේ කියලා හිතුනා .. “ ” ඇත්තටම මොන වගේ සම්බන්ධයක් ද තියෙන්නේ ? “ ” ඒ වෙලාවේ” ” මං ඒ ළමයා ජිවත් වෙලා ඇවිත් කියලා “ ” හිතුවා.” ” ඒ ? “ ” අර ළමයා කියන්නේ ?” ” මිය ගියා කියුව ඒ ප්‍රථම ආදර තුරන්නිම් ද ? “ ” අනිවාර්යෙන් ආයෙත් හමුවෙන්න ඕන.. “ ” ඒ කෙනා “ ” මෙහෙට ආයෙත් හොයන් පැමිණේයිද ? “ ඉයුන් චේ ගේ ප්‍රථම …

ඉතිරිය කියවන්න »

07 වන කොටස මේ කොටසෙදී අහ්න් මින් හ්යක් ගෙ ගෙදෙරට මැරයෝ දෙන්නෙක් එනව. ඒ ගොල්ලන්ට වෙන දේ නම් කතාව බලලම දැනගන්න… නැත්තම් වැඩක් නැති වෙනව. ඒ වගේම මින් හ්යක් තමන්ට තර්ජනය කරපු කෙනාව අන්තිමේදී හොයත් ගන්නව. මේ අතරෙදි අපරාධකාරයා ක්යන්ග් ශිම්වත් හොස්පිටල් එකේදී පැහැර ගන්න හදනව….. එහෙනම් ඉතුරු සිදුවීම් ටික කතාව බලලම දැනගන්න.. ඊළඟ කොටසින් හමුවෙමු!!! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hansani Rupasingha කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

Iljimae (ඉල්ජිමේ.) 09 කොටස කොහොමද ඉතින් ඕන්න 9වෙනි කොටසත් අරන් ආවා. ” ඉස්සර එක නිලධාරියෙක් ට “ ” ලස්සන බදින්න ඉන්න ගෑනු ළමයෙක් හිටියා .” ” විවහා දවස ලං වෙනකොට” ” ඒ ගෑනු ළමයා මිය යනවා.” ” නිලධාරිතුමා හැමදාම සොහොන ලග වාඩි ගෙන” ” මිය ගිය ගෑණු ළමයව මතක් කරනවා.” ” එක දවසක්” ” ඒ සොහොන ලගින් මේ ටයිටස් ගස වැඩිලා හැදිලා .” ” නිලධාරිතුමා” ” තමන්ගේ මිය ගිය ගෑණු ළමයා මේ ගස කියලා හිතලා” ” මේ ගස හොදට බලා ගත්තා.” ” ටයිටිස් ගස ගොඩක් ලොකු වෙලා” ” නිලධාරිතුමත් මිත්තණුවන් කෙනෙක් වෙනවා.” ” මිත්තණුවන් වද වෙනවා.” ” මං මැරුණොත්” ” …

ඉතිරිය කියවන්න »

06 වන කොටස  මේ කොටසෙදි ගුක් ඩු ටත් මින් හ්යක් ගෙ ගෙදර ඉන්න ඕනේ වෙනව. මොකද බොන්ග් සූන් ට තනියම මින් හ්යක් ගෙ ගෙදර ඉන්න වෙන නිසා. කොහොම කොහොම හරි මේ ගොල්ලෝ අන්තිමට තුන් දෙනාම එලි වෙනකම් ඇහැරිල ඉන්න තීරණය කරනව.එතනදි හොඳ හොඳ දේවල් ටිකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මේ කොටසෙදි හේ ජිත් ගුක් ඩු ගෙන් වෙන් වෙනව. ඒ වගේම අපරාධකාරයා තුන් වෙනියටත් ගෑනු ළමයෙක්ව ඉලක්ක කරගෙන ඉන්නෙ.. එයාව මේ කොටසෙදි පැහැර ගන්නවද කියල ඔයගොල්ලොම බලල දැනගන්න එහෙනම්… ඊළඟ කොටසින් හමුවෙමු!!!! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hansani Rupasingha කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

Up Dates

Last Month Top 10