Home Movies Tamil Movies

Tamil Movies

Semma Botha Aagatha (2018) Sinhala Subtitle

Tamil Movies
Year : 2018
IMDB : 7.2/10
Actors : Atharvaa Murali, Mishti, Karunakaran, Manobala

Story : ඔන්න එහෙනම් මාස 3 විතර නිවාඩුවකට පස්සෙ තවත් උපසිරැසියක් උස්සගෙන මේ පැත්තට ආවා. අළුතෙන්ම රිලීස් වුණු දෙමළ ෆිල්ම් එකක් තමා මේ පාර අරගෙන ආවෙ. එහෙනම් ෆිල්ම් එකෙ විස්තර ටිකක් බලමුකෝ. මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ ජූනි 29 වෙනිදා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Badri Venkatesh විසින්. ඒවගේම කතාව ලියලා තියෙන්නේ G. Radhakrishnan විසින්. ඒවගේම තමා මේ ෆිල්ම් එකෙ නිෂ්පාදන කටයුතු කරලා …

ඉතිරිය කියවන්න »

Nenjirukkum Varai (2006) Sinhala Subtitle

Tamil Movies
Year : 2006
IMDB : 7/10
Actors : Narain, Deepa ,Livingston, Nassar

Story :   2006-2008 කාලේදී ටීවී එකේ ගියපු ..ට්වි එක ඉස්සරහා මම කදුළු පෙරාගෙන අඩාපු චිත්‍රපටයක් ..මේක ට්වි එකේ ගියාට පස්සේ මම මේක හැමතැනම හෙව්වා ..එත් හොයා ගන්න බැරි උනා .මොකද මේකේ නම මට මතක නැති නිසා .. subz.lk එකට කලින් මාගේ chat වෙබ් අඩවියක් තිබ්බා ..එකේදී මට ඉන්දියන් යාලුවෙක් හම්බ උනා ..එයාට සම්පුර්ණ කතාව කියන්න කලින්ම එයා මට ෆිල්ම් එකේ නම …

ඉතිරිය කියවන්න »

Nanban (2012) Sinhala Subtitle

Tamil Movies
Year : 2012
IMDB : 7.6/10
Actors : Joseph Vijay, Jiiva, Srikanth, Ileana D'cruz

Story : හොදයි යාළුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියමින් උපසිරස දිවියේ කඩයිමක් පසු කරන්නයි මේ සුදානම් වෙන්නේ….එහෙනම් ඇඩ්මින් තුමා කියපු විදියට මේ වෙබ් අඩවියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා ගත විදියට වාර්තා කරන්න හැකි වීම ගැන ඉතාම සතුටු වෙනවා,…මම මුලින්ම මේ වෙබ් අඩවියට 2017 නොවැම්බර් 11 වනදා මගේ පළවෙනි උපසිරසය නිකුත් කළා එතැනින් ආරම්භ කළ ගමන හරියටම දින 75ක් වගේ කෙටි කාලයකින් 50 …

ඉතිරිය කියවන්න »

Kuruvi (2008) Sinhala Subtitle

Tamil Movies
Year : 2008
IMDB : 3.7/10
Actors : Joseph Vijay, Trisha Krishnan, Suman, Vivek

Story : හොදයි යාලුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියන ගමන්.. ලිපියක් ලියන්න තරම් හොද තත්වෙක නෙමෙයි ඉන්නේ හොදටම උණ ගැනිලා…ඉස්සෙල්ලාම සුබ පතනවා අපේ වෙබ් අඩවියේ උපන් දිනය සමරන දමිත් සොයුරාට සුබ උපන්දිනයක් වේවා කියලා…එහෙනම් වෙච්ච පොරොන්දුවක් දෙන්න යන්නේ මම කිව්වා ඔයාලට මේ මස අවසාන වෙන්න කලින් ඔයාලට පැරණි චිත්‍රපටි 2ක උපසිරස දෙනවා කියලා ඔන්න ඒ ඉල්ලීම අද සම්පුර්න කරලා 2වෙනි එකත් මේ …

ඉතිරිය කියවන්න »

Aathi (2006) Sinhala Subtitle

Tamil Movies
Year : 2006
IMDB : 3.8/10
Actors : Joseph Vijay, Trisha Krishnan, Vivek, Sai Kumar

Story : ඔන්න යාලුවෙනේ එහෙනම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්.නැවතත් ඔයාලා වෙත තවත් නියම චිත්‍රපටයක් රැගෙන ආවා…මම ඔයාලට කිව්වා මේ මස අවසන් වෙන්න පෙර පැරණි චිත්‍රපට 2ක් ඔබ වෙත ගෙන එනවා කියලා..එයින් එක ච්ත්‍රපටයක් තමයි අද මේ රැගෙන ආවේ…හැමදාම වගේම අදත් ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන අයට.. එහෙනම් චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්..2006 ජනවාරි 14 වන දින තිරගත …

ඉතිරිය කියවන්න »

Katha Nayagan (2017) Sinhala Subtitle

Tamil Movies
Year : 2017
IMDB : 5.2/10
Actors : Meera Krishnan, Saranya Ponvannan, Catherine Tresa, Vishnu Vishal

Story : සැහෙන කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් අරගෙන අවා. ඉතින් මේ පාර කරේ දමිල චිත්‍රපටයකට උපසිරැසියක්.දමිල චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ගොඩක් අසාවෙන් හිටියේ, වැඩේටනම් අතගහලා ටික කාලයක් වෙනවා. උපසිරසිය පරක්කු වෙන්න හේතුව කාලය නැති එක තමයි.කොහොම හරි අද අරගෙන ආවේ 2017 තිරගත වුන Katha Nayagan චිත්‍රපටට උපසිරැසිය… කතාව ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්, කතාවේ ප්‍රධාන චරිතය තම්බ්දොරෛයි, මිනිහා ටිකක් බය පොරක්..වලි වලින් ඈත් වෙලා …

ඉතිරිය කියවන්න »

Neruppu Da (2017) Sinhala Subtitle

Tamil Movies

Story : ♥ඔන්න එහෙනම් ඉක්මනින්ම තවත් උපසිරැසියකට අත ගැහුවා.සමහර අය කියලා තිබ්බා සහෝ දෙමළ ෆිල්ම්ස් වලටත් උපසිරැසි කරන්න කියලා.ඉතින් මේ තමා මම පලවෙනියට දෙමළ ෆිලුමකට සබ කරපු.ඒක හින්දා මුලින්ම ටිකක් හොද නළුවෙක්ගේ සුපිරි ෆිලුමකට සබ කරන්න ඕනේ කියලා හිතුනා.එහෙනම් වැඩි කතා නැතුව ෆිලුම පැත්තට හැරෙමුකෝ ♥♥♥♥ 2017 වසරේ තිරගතවීම් ආරම්භ කරපු මෙම ෆිලුමට 5.4 ක IMDb අගයක් සහිතයි.ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ …

ඉතිරිය කියවන්න »

Wagah (2016) Sinhala Subtitle

Tamil Movies
Year : 2016
IMDB : 3.9/10
Actors : Vikram Prabhu, Ranya Rao, Karunas, Ajay Ratnam

Story : හැමෝටම සුභ දවසක්….! ඔන්න ඉතිං මේ අරගෙන ආවේ මගේ පලවෙනි සබ් එක. මේක කරන්න මට ටික කාලයක් ගියා. ෆිල්ම් එක පස් හය ගමනක් බලන්න උනා. මොකද සබ් කරන්න  මට අත්දැකීමක් තිබුනෙ නැති හින්දා. ඒත්, කොහොමහරි වැඩේ ගොඩදාගත්තා. මේක ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්ධය සම්බන්ධ කරගෙන හදපු ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතයට ඉන්නෙ වික්‍රම් ප්‍රභූ. (වාසු) වාසු කියන්නෙ ටිකක් ඉගනීමට අකැමති කෙනෙක්. …

ඉතිරිය කියවන්න »

Enthiran AKA Robot (2010) Sinhala Subtitle

Tamil Movies
Year : 2010
IMDB : 7.1/10
Actors : Rajinikanth, Aishwarya Rai Bachchan, Danny Denzongpa, Santhanam

Story : අද මම මේ අඩිවිය හරහා ඔබට ඉදිරිපත් කරන්න යන්නේ මම කාලයක් බල හිටපු ෆිල්ම් එකක් දැනටම මේකට අව්රුදු 7 ක් මේක මෙච්චර පහු වුනේ අදාල පිටපත සහ සබ් නොගැලපීම නිසා සමහර අයනම් මේ ෆිල්ම් එක ගැන වැඩි කැමැත්තක් නැ ! මොකද බොරු ගොඩ තියෙනව කියල මගේ යාලුවෙක් වන රොමේෂ් අයියනම් මේ නලුවටවත් ඒ කියන්නේ රජිනිකාන්ත්ටවත් කැමති නැ.රොමේෂ් රජිනිකාන්ත්ගේ ෆෑන් කෙනෙක් …

ඉතිරිය කියවන්න »

Dheepan (2015) Sinhala Subtitle

Tamil Movies
Year : 2015
IMDB : 7.2/10
Actors : Jesuthasan Antonythasan, Kalieaswari Srinivasan, Claudine Vinasithamby, Vincent Rottiers

Story : යුද්ධය කොහේ කොතැනද සිදුවූවද අවසානයේ ඉතිරි වන්නේ දුක කඳුල සහ පසුතැවීම් පමණකි.යුද්ධයකදී දෙපාර්ශවයම සටන් වදින්නේ තමන් නිවැරදියයි අදහන්නාවූ දෙයක් වෙනුවෙනුයි.30 වසරක කුරිරු යුද්ධයක කටුකත්වය එයට සම්බන්ධ වූවන්, මායිම් ගම්මානවල වැසියන්, සහ එයට සැතපුම් දහස් ගණනක් ඈතින් දිවිගෙවූ අපද සිංහල ,දමිළ, මුස්ලිම් බේදයකින් තොරව අත්වින්දෝය.එබැවින්ම එම කුරිරු යුද්ධය අවසන් කිරීමට ඇප කැපවූ සියලු දෙනාට අප දිවි ඇතිතෙක් අවිවාදිතව ගරු කල යුතුය.එහෙත් …

ඉතිරිය කියවන්න »
WP Facebook Auto Publish Powered By : XYZScripts.com