Home Movies Korean Movies

Korean Movies

Illang: The Wolf Brigade (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් අපේ subzlk හිතවතුන් සියලු දෙනාටම. අද අපේ Kantha DLA සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. මේ තමයි 1999 වසරේදී  තිරගත වුණ Jin-Roh: The Wolf Brigade නම් සම්මානනීය ජපන් සජීවීකරණ චිත්‍රපටය අනුසාරයෙන් නිමවුණ කොරියානු චිත්‍රපටය, එනම් Illang: The Wolf Brigade (2018). පැය දෙකකුත් මිනිත්තු 19ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය අයත් වෙන්නෙ ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ වර්ගී-කරණයටයි.  …

Read More »

Along with the Gods: The Last 49 Days (2018) Sinhala Subtitle

ආයුබෝවන් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. සෑහෙන දවසකින් හොලිවුඩ්වලින් පිටත චිත්‍රපටයකට උපසිරැසි දෙන්න බැරිවුණ නිසා ඔන්න මේ වතාවෙ තෝරගත්තා ගොඩක් අය ප්‍රිය කරන කොරියානු සිනමාවෙ චිත්‍රපටයක්. ඇත්තටම මේක පසුගිය වසරේ නිකුත් වුණ Along With The Gods : Two Worlds (2017) චිත්‍රපටයේ දෙවැන්න Singwa hamkke: Ingwa yeon (2018) නොහොත් Along with The Gods : The Last 49 Days. මුලින්ම කියන්න ඕනෙ මේක …

Read More »

No Mercy (2010) Sinhala Subtitle

  13 වසරකට පෙර විදේශගතවූ තම දියණිය නැවත සියරට එන ප්‍රීතියෙන් තම දීර්ඝකාලීන රැකියාවෙන් විශ්‍රාම ගොස් ඇයත් සමගින් කල් ගත කිරීමට පෙරුම් පුරණ අති දක්ෂ අධිකරණ වෛද්‍යවේදියෙක්…. විශ්‍රාම සුවය අතමානයේ තිබියදී ඔහුට පැවරෙන ඝාතනයට ලක්වූ තරුණියකගේ පශ්චාත් මරණ පරීක්ෂණයක්… අපරාධයේ විමර්ශණයට සම්බන්ධ වෙන දක්ෂ තරුණ පරීක්ෂකවරියක්… විමර්ශණයේ ප්‍රතිඵලයක් ලෙස පහසුවෙන් නීතියේ රැහැනට හසුවන සැකකරුවෙක්… ඝාතනය සිදුකලේ තමන් බවට ඔහු කරනා …

Read More »

V.I.P. (2017) Sinhala Subtitle

..මුලින්ම ලැබුවා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා Subz LK හැමෝටම ප්‍රාර්ථනා කරනවා..😍😍 මිනීමැරුමක්..මේ වචනෙ ඇහුවාමත් ඔබගෙ සිතට මහත් බියක් සංත්‍රාසයක් ඇතිවනවා නොඅනුමානයි..ඒවගේම ඝාතන 12 ක් විතර එකම ආකාරයකින් සිද්ධවුනොත් එහෙම..ඔබ මොකක්ද හිතන්නෙ..?අනිවාර්යයෙන්ම ඔබ හිතන්නෙ ඒක ශ්‍රේණිගත අපරාධ කල්ලියක අපරාධයක් කියලා..ඒවගේම එය සිද්දවෙන්නෙ එකම නගරයක පමණක්නම්.., ඔබ විවිධ වූ දෑ සිතන්නට පුළුවන්.. V.I.P. …

Read More »

A Taxi Driver (2017) Sinhala Subtitle

ආයුබෝවන් ඔන්න අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. කොරියන් චිත්‍රපටවලට ගොඩක් අය බොහොම කැමතියිනෙ. අද අරගෙන එන්නෙ පසුගිය වසරෙ තිරගත වුණ කොරියානු චිත්‍රපටයක් මේක නමින් Taeksi woonjunsa නොහොත් A Taxi Driver (2017) . ඇත්තටම කිව්වොත් මේක මම බැලුවෙ Hdrip එකකින් ,බලලත් දැන් ටික කාලයක්. කොහොමහරි අපේ මිතුන් සහෝදරය මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න කියල ඉල්ලීමක් කල නිසා මම තීරණය කලා මේකට උපසිරැසි …

Read More »

Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitle

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ හිතවතෙක්ගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සූදානම. Kantha සහෝදරයගෙ ඉල්ලීමක් උඩ අද මේ උපසිරැසි අරගෙන එන්නෙ පසුගිය වසරේ තිරගත වුණ දකුණු කොරියානු චිත්‍රපටයකට. මෙහි නම Along with the Gods: The Two Worlds (2017). Imdb සිනමා දර්ශකයෙන් 7.6ක අගයක් සහ Rotten Tomatos වෙතින් 50%ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය සම්මාන 3කටද නිර්දේශවී තිබෙනවා. ඒ වගේම දකුණු …

Read More »

Real (2017) Sinhala Subtitle

කොහොමද කට්ටියට…….ඔන්න එහෙනම් තවත් පට්ට ෆිලුමකට උපසිරස අරන් ගොඩවුණා .. Real (2017) 2017 ජූනි මාසෙ 28 වෙනිදා නිකුත් වෙච්ච මේ චිත්‍රපටය කොරියන් චිත්‍රපටයක්.විනාඩි 137ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටයෙ විශේෂත්වයක් තියෙනව.ඒ තමයි අවසාන විනාඩි 15 පමණ කිසිම දෙබසක් නොමැතිව ධාවනය වීම…එහෙම දෙබස් මුකුත් නැති උනාට ඒ ටික තමයි පට්ටම…… imdb 5.6/10 අගයක් ලබාගත් මේ චිත්‍රපටය Action ගණයට තමයි අයිති වෙන්නෙ… …

Read More »

Midnight Runners (2017) Sinhala Subtitle

Subz lk රසික රසිකාවියන්ට සුබ උදෑසනක් වේවා කියල මුලින්ම කියනව…!!!!!! ඔන්න මගේ 5 වෙනි උපසිරස විදියට සුපිරි කොරියන් කතාවකට sub එක අරන් ආව.මේ මගෙ පලවෙනි කොරියන් උපසිරස ,ඒක නිසා වැරදි ඇතොත් සමාවෙන්න. Midnight Runners (2017) 2017 අගෝස්තු 25 තමයි මේ film එක release උනේ. Action,Comedy,Crime ගනයට තමයි අයිතිවෙන්නෙ. ඒ වගේම imdb දර්ශකයෙ 7.1 ක අගයක් ලබාගෙන තියෙනව වගේම සම්මාන 3කටත් …

Read More »

Paradox (2017) Sinhala Subtitle

සුභ දවසක් වේවා subz.lk රසිකයන්ට,ඔන්න මම අදත් සුපිරිම ෆිලුමක උපසිරසක් අරගෙන තමයි ආවේ. ඒ තමයි Paradox (2017) චිත්‍රපටය.මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයෙ මූලින්ම සිංහල උපසිරස  ලබා දෙන්නෙ,වෙනද වගේම subz.lk අපෙන්.ඒ ගැනත් ආඩම්බර වෙන ගමන්ම අපි චිත්‍රපටය ගැන කතා කරමු. Paradox 2017 චිත්‍රපටය කොරියානු චිත්‍රපටයක්.කොරියානු චිත්‍රපටයක් කියන්නේ ආයේ කතා දෙකක් නැහැනේ,ඇක්ෂන් නම් උපරිමෙන්නේ.පටන් ගත්ත වෙලාවෙ ඉදන් කම්මැලි නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක්.චිත්‍රපටය …

Read More »

The Villainess (2017) Sinhala Subtitle

ගොඩාක් දවසකින් තමයි ච්ත්‍රපටයකට සබ් කරෙ, පහුගිය දවස් ටිකෙම ටීවී සීරියස් කර නිසා, තමයි ෆිල්ම් සබ් කරන්න බැරි වුනේ. මං අන්තිමට කර ෆිල්ම් එක තමයි Shock Wave 2017 කොරියානු ච්ත්‍රපටය. ගොඩාක් ප්රතිචාර තියෙන නිසා, අදත් මං කරේ දකුණු කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්. මං SubzLK එකත් එක්ක එකතු වූන දවසේ ඉදන් කරෙ ඇක්ෂන් ෆිල්ම්ම තමයි. ඒ වගේම පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක් අදත් අරගෙන …

Read More »