Responsive image
Category: German Movies

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් සියලුම දෙනාට. කාලෙකට පස්සෙ හොලිවුඩ්වලින් පිට චිත්‍රපටයකට උපසිරැසි කරන්න හිතුණා. තෝරගත්තෙ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ ජර්මානු චිත්‍රපටයක්. ජර්මන් බසින් චිත්‍රපටයේ නම තමයි Ballon(2018), ඉංග්‍රීසියෙන්නම් Balloon.නාට්‍යමය, ඉතිහාස, ත්‍රාසජනක යන තෙවර්ගයට අයත් මෙහි අධ්‍යක්ෂණය Michael Bully Herbig ගෙන්. ලබා ඇති Imdb අගය 7.6ක් වන අතර Rotten Tomatoes අගය 64%ක. ඊට අමතරව ගූගල් පරිශීලක ප්‍රසාදය 92%කුත් ලබා තිබෙන අතර සම්මාන 4කට නිර්දේශව එයින් දෙකක්ද ජයගෙන තිබෙනවා. මම කලින් සඳහන් කලානෙ මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ එකක් බව. ඒ නිසා මෙම කතාවේ පසුබිම අපි ටිකක් දැනගෙන ඉමු. කාලයක් පවුරකින් වෙන්කල රටවල් දෙකක් වෙත යන්නට වෙනවා අපිට ඒකට. බර්ලින් …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියලු දෙනාටම.ඉතින් අද මන් පැරණි චිත්‍රපටයක් අරගෙන ආවේ.මේකේ පළවෙනි කොටසට අපේ අඩවියේ උපසිරැසිකරුවෙකු වන Harshana Prathimal සහෝ උපසිරැසි අරන් ආවා.ඉතින් අද මන් ඒකේ දෙවෙනි කොටසට සබ් එක ගෙනාවා.ඒවගේම මේක චිත්‍රපටයට සබ් එක දෙන්න කියලා Hashan M. Priyadarshana සහෝ ඉල්ලලා තිබ්බා.ඉතින් අද ඒ ඉල්ලීම ඉටු කළා. සාහසික ලේ වැගිරීම්,ජුගුප්සාජනක දර්ශණ සහ අසභ්‍ය දර්ශණ ඇතුළත් බැවින් කුඩා ළමුන් සහ සංවේදී අය නැරඹීමෙන් වලකින්න!!! පැයයි මිනිත්තු 51ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක්.IMDb මීටරේ 5.3කට කරකවා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙන අතර ගූගල් පරිශීලකයින් 76%කගේ ප්‍රසාධය දිනාගැනීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබී තියෙනවා.Jörg Buttgereit විසින් අධ්‍යක්ෂණය …

ඉතිරිය කියවන්න »

Thamod Godakanda 11 months ago Horror


හායි යාලුවනේ..අද අරගෙන ආවෙ පිස්සුම ෆිලුමක්…මේ ෆිලුම උපසිරැසි කරන්න හේතුවක් උනේ විශාන් විමුක්ති කියන සහෝදරයා සිනමා සයුර කියන ෆේස්බුක් ගෲප් එකේ දාලා තිබුන පෝස්ට් එකක් නිසා….NEKROMANTIK – 1987 IMDB රේට් එක 5.1 අරගෙන තියෙන මෙය Exploitation/Horror ඝනයට අයත් වේ…..ජර්මනියේ නිශ්පාදිත මෙම චිත්‍රපටය අමුතුම චිත්‍රපටයක්…….මේ ගැන අමුතුවෙන් මම කියන්න යන්නෙ නෑ..විශාන් විමුක්ති සහෝගෙ කතාවෙන් දැනගන්න…….. සාහසික ලේ වැගිරීම්,ජුගුප්සාජනක දර්ශණ සහ අසභ්‍ය දර්ශණ ඇතුළත් බැවින් කුඩා ළමුන් සහ සංවේදී අය නැරඹීමෙන් වලකින්න!!! ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් මම අරන් ආව දුර්ලභ ඝනයේ චිත්‍රපටයක්.සිනමාවේ ඇති විවිධත්වය නිසා තමයි මේ වගේ චිත්‍රපටි නිර්මාණය වෙන්නෙ.චිත්‍රපටි බැලුවට ගොඩක් අය මේ වගේ චිත්‍රපට නිර්මාණය වෙනවා කියලා දැනුවත් …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඉතින් මන් අද අරන් ආවේ වෙනස්ම වරගයේ කතාවක්.මන් එහෙම කිව්වේ මේ කතාවේ පුරාවටම දෙබස් ඉතා ස්වල්ප්යක්.මේකේ ඉංග්‍රීසි උපසිරැසියක් හොයාගන්න ගොඩක් අමාරු වුණා.පස්සෙ Indonesian භාෂාවට අදාළ උපසිරැසියක් අරන් ඒක Google Translator මාර්ගයෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා මන් ඔයාලට අද සිංහල උපසිරැසියක් වශයෙන් දෙනවා.හරි අපි පොඩ්ඩක් කතාව බලමු. Der Mann aus dem Eis / Iceman මේ චිත්‍රපටය 2017 නොවැම්බර් 30ස් වෙනි දින ජර්මනියේ මුලින්ම තිරගත වුණ අතර මේ චිත්‍රපටය Drama කියන කාණ්ඩයට වැටෙන කතාවක්.IMDb දර්ක්ශකයේ 6.3 ලෙසත් Rotten Tomatoes හි 86% ලෙසත් Metacritic හි 49% වැනි අගයන් ලබාගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.Jurgen Vogel, Axel Stein, Franco …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. සජීවීකරණ චිත්‍රපටවලට ලොකු කුඩා කවුරුත් කැමතියිනෙ ඒ නිසා මේ වතාවෙ අරගෙන එන්න හිතුවා ජර්මන්- ඉතාලි සජීවීකරණ චිත්‍රපටයක්. මේක ඇත්තටම උපසිරැසි කරන්න අරන් දැන් මම හිතන්නෙ සති දෙකක් විතර වෙනව. අවසන් ලයින් කීපය ඉවර කරගන්න ටිකක් කල් ගියා එක එක වැඩ හින්ද. කොහොමහරි වෙලාවක් ලැබුණ වෙලේ තමයි මේ උපසිරැසිය අවසන් කරල ඕගොල්ලො හමුවට අරගෙන එන්නෙ. හරි… මේ චිත්‍රපටයෙ නම තමයි Rabbit School – Guardians of the Golden Egg (2017). සජීවීකරණ, වීර වෘතාන්ත, හාස්‍යජනක යන වර්ගවලට අයත් මෙහි ධාවන කාලය පැයකුත් මිනිත්තු 15ක්. Imdb අගය 5.7ක් දිනාගෙන ඇති මෙය ගූගල් පරිශීලකයන් 85%කගේ ප්‍රසාදයද ලබාගත්තක්. ඊට අමතරව සම්මාන …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් Subz LK කට්ටියටම.අද මේ ගේන උපසිරැසිය සමන් නම් සහෝදරයෙක් කමෙන්ට් එකක් මගින් ඉල්ලපු ෆිල්ම් වගයකින් තෝරාගත් එකක්.ඇත්තටම මේ චිත්‍රපටය ගැන මම ඇහුවෙත් එදාමයි තොරතුරට බොහොම ස්තූතියි සමන්… 2010 වසරේ තිරගත වුණ අපරාධ/නාට්‍යමය ඝනයට අයත් ජර්මන් චිත්‍රපටයක් වන මෙහි ඔරිජිනල් ටයිටල් එක Das letzte Schweigen ඉංග්‍රීසියෙන්නම් The Silence (නිහඬතාවය).IMDB වෙතින් 7.0ක අගයකුත් Rotten Tomatoesලගෙන් 87%ක අගයකුත් ලබාගෙන සම්මාන 4කට නිර්දේශවී එක් සම්මානයක් දිනාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ Jan Costin Wagner නම් ලේඛකයාගේ මේ නමින්ම වූ  නවකතාවක් ඇසුරින්.අධ්‍යක්ෂණය සහ තිර රචනය Baran bo Odar ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Ulrich Thomsen (පියර් සමර්), Katrin Saß (එලේනා ලෑන්ග්), Burghart Klaußner (ක්‍රිචන් මිච්), Wotan …

ඉතිරිය කියවන්න »

Up Dates

Last Month Top 10