Home Movies Ukrainian Movies

Ukrainian Movies

Storozhova zastava (2017) Sinhala Subtitle

ඔන්න එහෙනම් Subzlk රසික රසිකාවියන්ට මගේ 5 වෙනි උපසිරැසියත් අරගෙන ගොඩවුණා. THE STRONGHOLD (Storozhova zastava) (2017) මේ ෆිල්ම් එක ගැන කිව්වොත් එහෙම මේක යුක්‍රේන ෆිල්ම් එකක්. එහෙමයි කියලනම් මේක නොබල ඉන්න එපා. මේ ෆිල්ම් එක රිලීස් උනේ 2017 ඔක්තෝම්බර් 10 වෙනිදා. පැය 1 යි විනාඩි 45 ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය Fantasy ගණයට තමයි අයිතිවෙන්නෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය …

Read More »