Category: Georgian Movies

ඔන්න යාලුවනේ තවත් ලස්සන චිත්‍රපටයක් අරන් ආවා. මේක ජෝර්ජියානු චිත්‍රපටයක්. 2014 වර්ශයේ නිකුත් වුනු චිත්‍රපටයෙ නම Corn Island, එහෙම නැත්තම් Simindis K’undzuli. එහෙමත් නැත්තම් ඉරිගු දූපත. Drama, War ගනයට අයත් වෙන මේකෙ IMDB අගය 7.7 ක්. හිතාගන්න පුලුවන්නෙ. Google පරිශීලකයන් 95% ක කැමැත්තකුත් මේ චිත්‍රපටයට ලබා දීල තියෙනවා. George...

ඉතිරිය කියවන්න »


මේ සිනමාපටයේ දිගහැරෙන්නේ වර්ෂ 1990 දී ජෝර්ජියාවේ ඇප්කසෙටි (Apkhazeti) ප්‍රදේශයේ ඇතිවූ යුධමය කාලවකවානුව අතරතුරදී වූ සිදුවීමක් ලෙසටයි. යුද්ධයට හේතුව වන්නේ දේශීය ඇප්කසෙටි ජනයා ජෝර්ජියානු පාලනයෙන් මිදී වෙනම පාලනයක් ලබාගැනීමට කලාවූ උත්සාහයයි.මේ ප්‍රදේශයට මැදිවූ නිම්නයක ජනශුන්‍ය එස්තෝනියානු ගම්මානයක් පිහිටා ඇති අතර එහි වැසියන් සියල්ලන්ම පාහේ යුධමය වාතාවරණය හේතුවෙන් තමන්ගේ නෑදෑ...

ඉතිරිය කියවන්න »


Up Dates

තව බලන්න

Achievements

Last Month Top 10

ads