Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Hindi Tv Shows

ආගමික අර්බුදය IMDB Rating :- 8.0 ඔන්න එහෙනම් කිව්වා වගේ කොටස් 3ම දීලා මේ කතාව අවසන් කරන්නයි යන්නේ. ඉතින් මේ කතාව බලපු අයට ඩවුන්ලෝඩ් කරපු අයට මේකට කමෙන්ට් කරපු අයට බොහොම ස්තූතියි. මන් පෞද්ගලිකව කමෙන්ට් වලට රිප්ලයි නොකලට ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම බලනවා. ඉතින් ඒ අයට බොහොම ස්තූතියි. සමහර අය තාම බලන්න හදලා නැතුව ඇති මේ කතාව. මොකද අපි උපසිරැසි දීලා ඉවර කරයිද නැද්ද කියන විශ්වාසය නැති නිසා කට්ටියට. මන් ඒ ගැන මුකුත් අදහස් දක්වන්නේ නෑ. මේ කතාවට නම් ඔන්න දීලා ඉවර කරා. මේ වැඩේදී උදව්වව්ක් උනු මිහිර සහෝටත් ස්තූති කරන්න ඕනේ. හරි එහෙමනම් කලින් කතාවේ සෑහෙන්න දේවල් ටිකක් …

ඉතිරිය කියවන්න »

අද සූර්යග්‍රහණයක්….. IMDB Rating – 8.4 ඉතින් කලින් කොටසේ දකින්න ඇතිනේ ආරූව පැහැර ගත්තේ කවුද කියලා. ඒ මොකටද කියලා. අර රුසියානු කාරයන්ගේ ප්‍රවාහනය හරි තිතට වෙන්න ඕන හින්දා ඒ වැඩේ කරේ. වැඩේ උනාට පස්සේ ආරූව නිදහස් කරානේ. මේ වැඩේ ජවහාරි ACP ඛාන්ට කියලා ගස්සන්න හැදුවත් මේ බඩු ෂෙකාවත්ගේ කියල දැනගත්තම ජවහාර්ම කියනවනේ මෙතන්ට පොලිසිය එනවා කියලා. අන්තිමේදී ඛාන්ම ඇවිල්ලා කියනවා ආර්යාට ජවහාර් තමා ඔත්තුව දුන්නේ කියලා. අන්න එතනදී තමයි ඛාන් ආරූට කියන්නෙත් ඔයාගේ අම්මා මැරයෙක් කියලා. ඒ වගේම ඔයාලා කතාව මුල ඉඳන්ම බැලුවනම් මේ හැමදෙයක්ම වෙන්නේ වැරදි වටහාගැනීම් නිසා කියලා ඔයාලට පේන්න ඇති. අද කතාව තමා මේ කතාමාලාවේ වැඩිම රේටින්ග් …

ඉතිරිය කියවන්න »

මැර රැජින IMDB Rating :- 7.9 හොඳයි එහෙමනම් කලින් කොටසේ මිහිර සහෝ කිව්ව වගේ මන් මේ කොටස් 3ම අද දීලා මේ කතාව ඉවරයක් කරනවා. ඉතින් කලින් කොටසේ අන්තිමට දැක්කනේ ආරූව කට්ටියක් පැහැර ගන්නවා. ආර්යා හිතන්නේ මේක කරේ ජවහාර් කියලා. මොකද ඩව්ලත් ලව්වා ආර්යා ජවහාර්ට ගස්සනවනේ. ඉතින් ජවහාර්මද මේක කරේ නැත්නම් වෙන කවුරුහරිද? වෙන කවුරුහරි කරා නම් ඒ ඇයි කියලා ඔයාලට කතාව බලලා තමා දැනගන්න වෙන්නේ. Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

Ep :06 ප්‍රශ්න පිට ප්‍රශ්න . සුබ දවසක් ඔක්කොටම, ඔයාලට මේ ඇරගෙන එන්නෙ aarya කතා මාලාවෙ 6 වෙනි කොටස, මේකෙන් පස්සෙ ඔයාලට රවීන් මල්ලි දිගටම ඇරගෙන එයි එක දිගටම. සබ් එක කරත් දාගන්න වෙලා තිබ්බෙ නෑ ඒකයි මේ කොටස පරක්කු වුනේ. අද කතාවට imbd 7.6* අගය තියෙනව.. ආර්යා එයාගෙ මහත්තයාගෙ බිස්නස් එක පටන් ගන්නව ඒ ජව්හාර් එක්ක. ඒත් ජව්හාර් ගැන විමසිල්ලෙන් තමයි ඉන්නෙ. ඒත් එක්කම අලිත් කන්ටේනර් පාලක වරයෙක් ඉන්න නිසා ආර්යා එයාට දැල එලන්නයි හදන්නෙ. ඉතිං ඔයාලත් බලන්න මේ කොටස.. මෙතෙක් මේ කතාව රසවින්ද ඔබට ස්තූති.. මාව මේකට සම්බන්ධ කරගත්තු රවීන් මල්ලිටත් ස්තූති.. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු .. ඔබට …

ඉතිරිය කියවන්න »

Ep :05 පවුලට තර්ජනයක්.. සුබ දවසක් ඔක්කොටම, ඔයාලට මේ ඇරගෙන එන්නෙ සතියකට පස්සෙ aarya කතා මාලාවෙ 5 වෙනි කොටස, මෙක ටිකක් ඇදිල ගියා වැඩී තමා. ඒත් දැන් කතාව මායි රවීන් සහෝයි දෙන්න ඉවර කරල තියෙන්නෙ ඒක නිසා අද ඉදන් එක දිගට දෙනව ඔයාලට. අද කතාවට imdb 7.7* අගය තියෙනව.. ආර්යා දවුලත් එක්ක ගිහින් කප්පන් කාරයව බය කරා දැක්කනෙ ඔයාල. අද කතව පටන් ගන්නෙ මැංගෝ එහෙම නැත්නම් පවුලෙ සුරතලාගෙ ඝාතනයත් එක්ක. පවුලට තර්ජනයක් බව දැනගන්න ආර්යා මුලින්ම ජව්හාර් හොයාගෙන යනව මේක කලේ එයාද බලන්න. ඊට පස්සෙ ශෙකාවත්වත් හම්බෙන්න යනව. කෝටි දෙක මූනටම දමල ගහනව ඒත් ශෙකාවත් ඒ සල්ලි ආපහු දීල ආර්යාට …

ඉතිරිය කියවන්න »

3වැනි කොටස Kaun Zimmedar Hai? කවුද වගකියන්න ඕනේ? IMDB Rating – 7.4   ඔන්න එහෙනම් කලින් කතාවේ හොඳ වෙන්න හිටිය තේජ් වලකජ්ජ ගහනවනේ. අද ඉතින් එතන ඉඳන් තමා කතාව වෙන්නේ. අද තේජ්ගේ මලගේ සිද්ද වෙනවා. ඒ අස්සේ මෙච්චර කල් බිල්ඩ් අප් කරපු ෂෙකාවත් කියන චරිතයත් දකින්න හම්බ වෙනවා. එයාගේ හමුවීමත් ආර්යාට නම් හොඳක් වෙන්නේ නෑ. ඒ අස්සෙන් සංග්‍රම් කියන ටොම් පචය නිසා මේ වෙච්ච දේට වගකියන්න ඕන කෙනා කවුද කියලත් හිතාගන්න බැරි වෙනවා. කතාවේ අන්තිමට ආර්යා සහ එයාගේ දුවයි ලොකු කරදරයකට මුහුණ දෙනවා.  Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

Ep :02 Aapko shaq hai kisi par? නොහොතපු අහිමිවීම.. ඔයාල කලින් කොටසින් දැනගන්න ඇතිනෙ මාත් රවීන් මල්ලිත් එකට මේක කරන බව. කාලෙකට පස්සෙ තමයි මම සබ් එකක් ඇරගෙන එන්නෙ. මේ කතාව අමුතුම දෙයක් තියෙන නිසා මේක කරන්න බාරගත්ත. ඉතින් මේ ඇරගෙන එන්නෙ කතාවෙ දෙවෙනි කොටස. මේ අවුරුද්දේ ජුනි 19 විකාශය වුන මේ කතා මාලාවෙ මේ කොටසට 7.9*ක imbd අගයක් ලැබිල තියෙනව. සුශ්මිතා සෙන්ව නොදන්න කෙනෙක් නැතුව ඇතිනෙ ඉතිං.. අද කතාවෙ ආරම්භයෙන්ම අදහ ගන්න බැරි දෙයක් වෙනව. කතාව වෙනම පැත්තකට යන්නෙ ඊට පස්සෙ. මේ කොටස බලලම ඉන්න.. අනිත් එක මේක ඉක්මනටම ඔයාලට අපි දෙනව කියල පොරොන්දු වෙනව.. ඊලග කොටස රවීන් මල්ලි …

ඉතිරිය කියවන්න »

  හොඳයි එහෙමනම් මේ ගේන්නේ අළුත්ම අළුත් කතා මාලාවකට. හැබැයි හින්දි එකක්. ඉතින් හින්දි වැඩකට අතගහන පළවෙනි අවස්ථාව මේක. ඒ වගේම මේ කතාවට මායි මිහිර අයියයි එකතු වෙලා තමා ඔයාලට උපසිරැසි අරන් එන්නේ. ඉතින් අපි පුලුවන් ඉක්මනින්ම කතාව ඔයාලට අරන් එන්න උත්සහ කරනවා. අපි එහෙනම් කතාමාලාව දිහාවට හැරෙමුකෝ. ඔන්න එහෙමනම් මුලින්ම කියන්නම් මේකට ලැබිලා තියෙනවා IMDB අගය 8.0ක් මේ වෙනකොට. කතාව බලනවද නැද්ද කියලා ඔයාලට ඒකෙන් තීරණයක එන්න පුලුවන් වෙයි. නැත්නම් ට්‍රේලර් එකත් බලලම ඉන්න. මේක Crime Drama Thriller කියන කාණ්ඩ වලට අයිති වෙනවා. මේකේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ Ram Madhvani සහ Sandeep Modi. Ram Madhvani කියන්නේ කවුද කියලා දන්නව ඔයාලා Neerjaa …

ඉතිරිය කියවන්න »

EP : 08 (අවසාන කොටස) ශරීර අවයව. !! සුභ දවසක් ඔක්කොටම..! මේ අපේ .. එහෙනම් මේ ඇරගෙන එන්නෙ breathe කතා මාලාවෙ 8වෙනි කොටස මේ කොටසෙ Imbd අගය 8.7* ක්. .! මම හිතුව තරම් රසික පිරිසක් මේ කතාව වටා එකතු වුනේනම් නෑ, ඒත් මම ගොඩක් ආසවෙන් බලපු එකක් වගේම කරපු දේ අවසන් කරන්න ඕන නිසා මේක කොහොමහරි ඉවර කරන්න හිතුව.. ඒත් මේකෙ එක කොටසක්වත් නොබල අතෑරල දාන එක අපරාදයක්.. මොකද මේ වගෙ කතාවක් හදවතටම වදිනව .. අද කතාවෙදි අපේ ප්‍රධාන චරිතය ඩැනී කබීර් අතින් මැරෙනව ඒ වගේම කබීර් වගේම රියා ආපහු එකතු වෙනව.. නයාර්ගෙ අවයව ජෝශ්ට දන් දෙනව.. එහෙනම් ඔයලත් බලලම …

ඉතිරිය කියවන්න »

EP : 07 ඒක තියෙන්නෙ ඇස් වල.. !! සුභ දවසක් ඔක්කොටම..! මේ අපේ .. එහෙනම් මේ ඇරගෙන එන්නෙ breathe කතා මාලාවෙ 7වෙනි කොටස මේ කොටසෙ Imbd අගය 8.7* ක්. මේ පාරනම් ඩැනී ගැන හොදටම සැක කරන කබීර් ඩැනීට හොදටම ගහනව පාපොච්චාරණය කරන්න කියල. ඒත් ඩැනී හැමදේම විද දරාගෙන ඉන්නව. ඒ අතරෙ කබිර් පරණ මතකයන්ගෙන් එලියට ඇවිත් අලුත් විදිහකට හිතන්න ගන්නව ඒ අතර තුරේ අපේ එයාගෙ ඒ.සි.පි. ලොක්කා එයාට ගොඩක් වද දෙනව. ඒ වගේම කලින් කොටසෙදි සිද්ද වුන නායාර්ගෙ මරනය වුන විදිහ මේ කොටසින් බලාගන්න පුලුවන්.ගොඩක් අය මේ කතාවට කැමැත්තක් තියෙන බවනම් පේන්නෙ නෑ. ආවට ගියාට සබ් එකක් කරන්න පටන් ගන්නෙ …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Achievements

Last Month Top 10