2023 මගේ පළවෙනි උපසිරැසිය වගේම SUBZ.LK එකෙත් පළවෙනි උපසිරැසිය මම තමයි දෙන්නෙ… BRAWL 2012 එහෙම නැත්නම් FIGHTING FISH කියලත් හදුන්වන මේ ෆිල්ම් එක IMDB 5.1ක් අරන් තියෙන ඇක්ෂන්...
ඉතිරිය කියවන්න »කොහොමද ඉතින්…ආයෙත් ආවා සබ් එකක් අරන්…මේක නිකන් ඔන්ග් බැක් ටයිප් එකේ ෆිලුමක්… (Hanuman) Shadow master 2022 සෙවනැල්ලේ ගුරුතුමා ටික කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා…මේක පට්ට ඇක්ෂන්...
ඉතිරිය කියවන්න »බටහිර ඇක්ෂන් සිනමාවට ලැදි බොහෝ දෙනෙක් දන්න නමක් තමයි, Lucy Liu කියන්නෙ. 1992 වසරේ හොංකොං නිෂ්පාදනයක්...
ඉතිරිය කියවන්න »අද මම අරං ආවෙ 2022 අගෝස්තු මාසේ 17 වෙනිද නිකුත් උන Vesper කියන චිත්රපටය, sci-fi / drama කියන කාණ්කයට අයත්වෙලා තියෙන මේ චිත්රපටය දැනට IMDB දර්ශකයේ 6.1/10 ක අගයක්...
ඉතිරිය කියවන්න »හැමෝටම සුබ දවසක්… අද උපරැසියට මම තෝරගත්තෙ 2013 ජුනි 21 වනදා ප්රදර්ශණය ආරම්භ උන World War Z කියන චිත්රපටය. Action , Drama , Horror , Sci-Fi කියන හැම ගණයටම...
ඉතිරිය කියවන්න »හැමෝටම සුබ දවසක්… අද උපරැසියට මම තෝරගත්තෙ 2022 සැප්තැම්බර් 01 අන්තර්ජාලයට නිකුත් උන Fall කියන ඉංග්රීසි චිත්රපටය.ඉතින් දැනට මේ චිත්රපටය IMDB දර්ශකයේ 6.3/10 ක අගයක් වගේම,Rotten Tomatoes දර්ශකයේ 75%...
ඉතිරිය කියවන්න »හැමෝටම සුබ දවසක්… අද මම තෝරගත්තෙ අගෝස්තු 26 වෙනිද Amozon Prime හරහා නිකුත් උන Samaritan(2022) චිත්රපටය .ඉතින් මේකෙ ප්රධාන නිරූපනය කරන්නෙ Sylvester Stallone ඒ වගේම Javon Walton, Pilou Asbæk,...
ඉතිරිය කියවන්න »හැමෝටම සුබ දවසක්… අද උපරැසියට මම තෝරගත්තෙ මේ අවුරුද්දෙ අගෝස්තු 05 වෙනිද නිකුත් උන Thirteen Lives චිත්රපටය.ඉතින් Drama,Survival ඝණයට අයිති මේ චිත්රපටය .. 7.8 ක IMDB ක අගයක් ලබාගන්න...
ඉතිරිය කියවන්න »නිරුවත් දර්ශණ සහ අමානුෂික ලේ වැගිරීම් දර්ශණ ඇතුළත් බැවින් වයස අවු 21 අඩු අයට නැරඹීමට කිසිසේත්ම සුදුසු නැත!!! අමානුෂික මිනිස් ඝාතන,සත්ව ඝාතන ලිංගික දර්ශණ සහ අප්රසන්න දර්ශණ ගොඩක්...
ඉතිරිය කියවන්න »හැමෝටම සුබ දවසක්… ඉතිං අපේ චිත්රපට රසිකයො නොයිවසිල්ලෙන් බලං ඉදපු Prey කියන චිත්රපටය තමයි මේ උපරැසියට මම තෝරගත්තෙ.ඉතිං මේක නිකුත් උනේ අගෝස්තු 05 උනත් මේ වෙද්දි 91% ක Google...
ඉතිරිය කියවන්න »