Kung Fu Panda: The Dragon Knight (2022) [S01 : E03] Sinhala Subtitle

/

හැමෝටම සුබ දවසක්…

මම කලින් අරගෙන ආව Kung Fu Panda The Dragon Knight කතාමාලාවෙ තෙවනි කොටස තමයි අද ඔයාලට අරගෙන එන්නෙ.

දෙවනි කොටසෙදි ඔයාලට මතක ඇති “මකර රණකාමියා” මේ අත්වැසුම හොයන වැඩේට යන්න නැගිටින්නෙ පරක්කු වෙලා වගේම ඒ වෙද්දි නයිට්වරිය ගිහින්,ඉතින් එයා මේ නයිට්වරිය හොයාගෙන යනව වගේම එයාට ඇයව හොයාගන්න පුලුවන් වෙනවා.ඉතිං කොහොම උනත් ඇය මේ “පෝ” ව මේ අමන අරං‍යන්න මුලින් කැමති නැති උනත්,ගමනට කෙටි පාරක් “පෝ’ දැනං ඉන්නව ඒ නිසා ‘පෝ’ ව මේ ගමන අරංයන්න කැමති වෙනව.ඉතිං එයාලට මේ ගමන යන අතරමග ගගක්(ලාවා) හරහා යන්න වෙනව…ඒත් මේකට පාලමක් නෑ.කොහොම උනත් මකර රණකාමිය එයාගෙ ආද්‍යාත්මික ශක්තිය පාවිච්චි කරල මේ ගග හරහ යන්න සමත් වෙනව වගේම,නයිට් වරියවත් එගොඩට ගන්නව..ඉතිං කොහොමහරි මෙතනදි මෙයාලට කිඹුල් රංචුවක් එක්කත් සටන් කරන්න වෙනව වගේම කොහොමහරි එයාල ඒකත් ජයගන්නව…

ඉතිං ඔහොම ඉද්දි එකපාටම පෝ ගෙ මහපට ඇගිල්ලෙ තිබ්බ අත්වැසුම් කොටස දිලිසින්නෙ ගන්නව …ඉතිං මං කතාව කෙටි කරල තමයි අරං ආවෙ…ඉතිං ඇයි මේ කොටස දිලිසෙන්න ගත්තෙ ඊටපස්සෙ මොකද්ද උනේ? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නනං ඉතිරි කොටස අරගෙන බලන්නම වෙනව…

එහෙනම් සිව්වැනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්….

5.9
IMDB

Year : 2022

Actors : Rita Ora,Jack Black,Chris Geere

Kung Fu Panda: De drakenridder: With Rita Ora, Jack Black, Chris Geere, Della Saba. Follow Po, who partners up with a no-nonsense English knight named Wandering Blade, to find a collection of four powerful weapons before a mysterious pair of weasels do, and save the world from destruction.

2023-03-20 10:59 am
Junior Subtitler

Movies

12

Tv Episodes

4

  • Download : 450
  • File Size : 10.415KB
  • Supun Kaushalya Unregister User
    Android 12Chrome 104

    තෑන්ක්ස් සබ් එකට

    2022-08-21 at 7:22 pm
    • vidushka anjula Junior Subtitler
      Windows 10Edge 105

      :pray:ස්තූතියි කමෙන්ට් කළාට…

      2022-09-10 at 4:16 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *