Ozark (2017) [S03 : E02] Sinhala Subtitle

/

සිවිල් සමිති

ඔන්න එහෙමනම් ඊළඟ කතාවත් අරන් ආවා. අද කතාවට IMDB දර්ශකය 8.5ක් වෙන් වෙලා.

  • කලින් කතාවේ දැක්කනේ මාටිට මේවා බේරුමක් කරන් අයින් වෙන්න ඕන උනත් වෙන්ඩිට ඕන ඕසාර්ක් වල ඉඳලා බලවතා වෙන්න. ඒ හින්ද ගෑනි මිනිහට හොරෙන් මිනිහා ගෑනිට හොරෙන් ගේම් ගහනවා. අද කතාවෙත් ඒ වගේම දේවල් ටිකක් වෙනවා. ඒ මදිවට හෙලන් නීතිඥවරියත් එනවා වෙන්ඩිගේ උදව්වට. 
  • ජෝනාටයි චාලට්ටයි  අලුත් යාලුවෙක් හම්බවෙනවා.
  • කැසිනෝ එකකුත් අද පුපුරවලා අරිනවා. කේ සී මැර කල්ලියේ උන් ටික.
  • ඒ අස්සේ අද කතාවට අළුත් චරිතයකුත් එනවා. මම කලිනුත් කිව්වා වගේ මේක බැන්ෂී එකයි බ්‍රේකින් බෑඩ් එකයි එකතු කරලා හැදුවා වගේ නිකන්. ඒ හා සමාන කතාවක්නේ ගලායන්නේ. ඉතින් බැන්ෂී එකේ හිටිය නාසි අයිය මලෝ දෙන්නගේ මල්ලී තමා මේ කතාවට එන්නේ. එයාගේ චරිතය මොකද්ද කියලා බලන්නකෝ.

ආයේත් හමුවෙමු එහෙනම්… ජය…

8.4
IMDB

Year : 2017

Actors : Jason Bateman, Laura Linney, Sofia Hublitz, Skylar Gaertner

A financial advisor drags his family from Chicago to the Missouri Ozarks, where he must launder money to appease a drug boss.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1242
  • File Size : 29.35KB
  • shelby Unregister User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-07-10 at 7:38 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    තෑන්ක්ස් බ්‍රෝ 😊

    2020-07-10 at 8:39 pm
  • Pulina Kanchana User
    Android 8.1Chrome 83

    Thanks machn🤘

    2020-07-10 at 11:14 pm

Leave a Reply to shelby Cancel reply

Your email address will not be published. Required fields are marked *