Aarya (2020) [S01 : E07] Sinhala Subtitle

August 03, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

මැර රැජින

IMDB Rating :- 7.9

හොඳයි එහෙමනම් කලින් කොටසේ මිහිර සහෝ කිව්ව වගේ මන් මේ කොටස් 3ම අද දීලා මේ කතාව ඉවරයක් කරනවා. ඉතින් කලින් කොටසේ අන්තිමට දැක්කනේ ආරූව කට්ටියක් පැහැර ගන්නවා. ආර්යා හිතන්නේ මේක කරේ ජවහාර් කියලා. මොකද ඩව්ලත් ලව්වා ආර්යා ජවහාර්ට ගස්සනවනේ. ඉතින් ජවහාර්මද මේක කරේ නැත්නම් වෙන කවුරුහරිද? වෙන කවුරුහරි කරා නම් ඒ ඇයි කියලා ඔයාලට කතාව බලලා තමා දැනගන්න වෙන්නේ.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (2)
  • Prabodha Unregistered
    Android 9 Chrome 76

    godak sthuthi

  • Rajitha Unregistered
    Android 9 Chrome 84

    Thanks jayawewa….!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search