Aarya (2020) [S01 : E08] Sinhala Subtitle

August 03, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

අද සූර්යග්‍රහණයක්…..

IMDB Rating – 8.4

ඉතින් කලින් කොටසේ දකින්න ඇතිනේ ආරූව පැහැර ගත්තේ කවුද කියලා. ඒ මොකටද කියලා. අර රුසියානු කාරයන්ගේ ප්‍රවාහනය හරි තිතට වෙන්න ඕන හින්දා ඒ වැඩේ කරේ. වැඩේ උනාට පස්සේ ආරූව නිදහස් කරානේ. මේ වැඩේ ජවහාරි ACP ඛාන්ට කියලා ගස්සන්න හැදුවත් මේ බඩු ෂෙකාවත්ගේ කියල දැනගත්තම ජවහාර්ම කියනවනේ මෙතන්ට පොලිසිය එනවා කියලා. අන්තිමේදී ඛාන්ම ඇවිල්ලා කියනවා ආර්යාට ජවහාර් තමා ඔත්තුව දුන්නේ කියලා. අන්න එතනදී තමයි ඛාන් ආරූට කියන්නෙත් ඔයාගේ අම්මා මැරයෙක් කියලා.

ඒ වගේම ඔයාලා කතාව මුල ඉඳන්ම බැලුවනම් මේ හැමදෙයක්ම වෙන්නේ වැරදි වටහාගැනීම් නිසා කියලා ඔයාලට පේන්න ඇති.

අද කතාව තමා මේ කතාමාලාවේ වැඩිම රේටින්ග් තියෙන කතාංගය. මොකද අද ගොඩක් දේවල් දැනගන්න ලැබෙනවා. ඒවගේම ෂෙකාවට් අර එක ප්‍රවාගනයෙන් සෑහීමකට පත් වෙන්නේ නෑ. දිගින් දිගටම එයා කියනවා ආර්යාට කරන්න කියලා. ආර්යා ඒකට මොකක් කරයිද? දෙයක් කරනවා ඇත්තටම. හැබැයි ඒකෙන් ලොකු වන්දියකුත් ගෙවන්න වෙනවා.

ඒවගේම මේ මොකුත්ම ඉවරයක් වෙන්නේ නැති නිසා ආර්යා හිත හදාගෙන තේජ්ගේ අළු ටික පා කරන්න යනවා. එහෙම ගියාම තමා ලොකුම දේ හම්බෙන්නේ. ඒවගේම මෙච්චර කාලයක් තිබ්බ ලොකුම රහස, තේජ්ට වෙඩි තිබ්බ හෙල්මට්කාරයා කවුද කියලා අද දැනගන්නවා. ඒ දැනගන්නේ ඒක දැක්ක කෙනාම තමා. තේජ්ගේ පොඩි කොල්ලා ආදී. ඔය ඔක්කොම බලාගන්න අද කතාව ඉතින් බලන්න වෙනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (1)
  • Rajitha Unregistered
    Android 9 Chrome 84

    Thanks jayawewa…..!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search