
The Avengers Protocol,
Part 2
ඇවෙන්ජස්ලා නැවතත් ඒකට
ආයුබෝවන් යාලුවනේ,ඔන්න ඉතින් දෙවෙනි එපියත් ගෙනාවා.ඔයාලා පළවෙනි එපිය බලන්න ඇතිනේ.
පලවෙනි ඒපියෙන්(The Avengers Protocol ,Part 1):-
අයන් මෑන්, කැප් මැරුනා කියල හිතන් හිටියට ඇත්තටම කැප් මැරිලා නෑ.ස්කල් කැප්ව ටෙලිපෝට් කරලා තමා තියෙන්නේ.ස්කල්ටත් සුපර් සුපර් සෝල්ජ සීරම් ඒක දීලනේ තිබ්බේ. ඒ්ත් සීරම් ඒක වැඩ කලේ නෑ. අන්තිමට පොරට ඉතුරු වුනේ ඇවිදින මල කඳක් විතරයි.ඉතින් මිනිහට කැප්ගේ ඇඟ ඔ්නව වෙනවා. කැප්ගේ ඇඟ ස්කල් අරන්, ස්කල්ගේ කුනු ඇඟ මිනිහට දෙන්න.ඉතින් ඔ්කට බුද්දිමතා මොඩාක්වත් ඒකතු කරන් වැඩේ කරගන්නවා. ශරීර මාරු කරගත්තත් මිනිහට ටික වෙලාවයි ඉන්න වෙන්නේ .පලිගන්න කියලා ඒකතුෙවච්ච ඇවෙන්ජලා ටික ඇවිල්ලා අායේ ශරීර මාරු කරගන්නවා.ඉතින් ස්කල් මෙච්චරදෙයක් කරලා නිකන් බලාගෙන ඉන්න බෑනේ .අපේ ටෝනිගේ ඇඳුමයි, ac ප්රතික්කියාකාරකයයි අරගෙන ටෙලිපෝට් වෙලායනවා . ඉතින් ඔන්න ඔතනින් තමා එපිය ඉවර වුනේ.
දෙවෙනි ඒපියෙන්(The Avengers Protocol ,Part 2):-
ඉතිං සෙට්ඒක අයන් මෑන්ව හොස්පිට්ල් ඒකකට අරන් යන්න හදන්නේ .ඒත් අයන් මෑන් කියනවා ඒයාව මන්දිරේට අරන් යන්න කියලා.මතක ඇතිනේ ස්කල් ඇඳුමත් ඇඳගෙන ටෙලිපොට් වෙලා යනවා.ස්කල් ඇඳුම හින්දා ජීවත්වෙනවා විතරක් නෙවේ බලයත් වැඩිවෙලා. ඉතින් ඔය ඒක්කම ස්කල් තවත් සැලසුමක් පටන් ගන්නවා. සැලසුමෙන් ඇවෙන්ජලාත් පට්ටම අවුල් යනවා
දැනට ඔච්චරයි ඉතුරුටික කතාව බලලම දැනගන්න.කලින් ඒපියට කොමෙන්ට් දාපු අයට බොහා්ම ස්තූතිය් ඒහෙනම් අදට ගියා රලඟ ඒපියෙන් හම්බවෙමු.හැෙමා්ටම බුදුසරනයි
Today Ep 02 -The Avengers Protocol, Part 2
next Ep 03 Ghost of a Chance
Download Links:
Download Direct WEB-DL 480P පිටපත
I.K.Kalinga
Comments: 2
Leave a Reply
Search
Login
Updates










KCC Minde
niyamai enakan balan hiteye
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ