Cursed (2020) [S01 : E05] Sinhala Subtitle
Ep :05
වුල්ෆ්-බ්ලඩ් මායාකාරී?..
ඔයාල කලින් කොටස් වලින් දැනගන්න ඇතිනෙ සහන් මල්ලි, රවීන් මල්ලි වගේම මම මේ කතාව කරන බව,
මේ ඇරගෙන එන්නෙ ඔයාලට පොරොන්දු වුන විදිහට කතාවෙ 5 වෙනි කොටස, ඇත්තටම සබ් එක කරත් ලිපියක් ලියන්න වෙලාවක් හම්බුනේ දැන්.
ඔයාල කලින් කොටස් වලින් දැනගන්න ඇතිනෙ සහන් මල්ලි, රවීන් මල්ලි වගේම මම මේ කතාව කරන බව,
මේ ඇරගෙන එන්නෙ ඔයාලට පොරොන්දු වුන විදිහට කතාවෙ 5 වෙනි කොටස, ඇත්තටම සබ් එක කරත් ලිපියක් ලියන්න වෙලාවක් හම්බුනේ දැන්.
මේ අවුරුද්දේ ජූලි මාගෙ 17 විකාශය වුන මේ කතා මාලාවෙ මේ කොටසට 6.9*ක imbd අගයක් ලැබිල තියෙනව. මේ කොටස නම් කරල තියෙන්නෙ, the joining කියල ඒ කියන්නෙ නැවත එකතුවීම,නිමූ එක්ක ආතර් සම්බන්ධයක් පටන් ගන්නව එතකොටම, ගුවේන් මෙයාල ඉන්න තැනට එනව, ෆේ ලා ගුවෙන්ව හදුන්වනෙ කොල නයිට් කියල.. එතකොට රෙඩ් නයිට්ලගෙ නායකය ශුද්ධවන්තයන්ට පොරොන්දු වෙනව නිමූව අල්ලගන්න බවට. ඒ වගේම මර්ලින්ව ඌතර් අල්ලගන්නව, ඔහුගෙ හිසගසාදමන්න මොහොතකට කලින්, වුල්ෆ්-බ්ලඩ් මායාකාරි එහෙම නැත්නම් නිමූගෙන් පනිවිඩයක් එනව, ඒක දකින ඌතර් මර්ලින්ව නිදහස් කරනව. පණිවිඩයෙ තියෙන්නෙ, යක්ෂයාගෙ දත නමින් හදුන්වන කඩුව මර්ලින් වෙත රැගෙන එන බවට..
ඉතින් එතනින් එහාට..
මර්ලින් එක්ක වුල්ෆ්-බ්ලඩ්ගෙ සම්බන්ධය මොකක්ද?
නිමූ එක්ක ආතර් මැදට ආපු ගුවෙන් මොනා කරයිද?
බලන්න මේ කොටසින්..
ඊලග කොටසින් ඉක්මනින් හමුවෙන්නම්..
එහෙනම් ඔබට ජය..
sub ekata thanks saho
thanku saho
meke episod 3 idan,sinhala sub gnna behene kohomada ganne add wagayaka ne enne
me sub eka weda nene arabic akuru wagayak enne