ලන්ඩනයේ මැරකල්ලි
හොඳයි එහෙමනම් හා හා පුරා කියලා තවත් අළුත්ම අලුත් කතා මාලවකට තමා මේ උපසිරැසි ගේන්නේ. මේ වෙනකොට IMDB අගය 8.5ක් ගන්න මේ කතා මාලාවට පුලුවන් වෙලා තියෙනවා. වර්තමාන ජනප්‍රියම කතා මාලා ලැයිස්තුවේ 10 වන ස්ථානය වෙන් කරගන්න මේ කතා මාලාවට පුළුවන් වෙලා තියෙනවා. 1වන කතා සමය කතාංග 9කින් සමන්විතයි. දැනටමත් දෙවන කතා සමයක් එනවා කියලත් දැනුම් දීලත් අහවරයි.
දළ වශයෙන් කතාව ගැන කිව්වොත්, බල අරගලයක් මැර කල්ලි අතර තියෙන තරඟය, ඒ වගේම ලන්ඩනයේ ප්‍රධාන මැර පවුලේ ප්‍රධානියව හදිස්සියේම මරලා දාන හින්දා ඇති වන අඩුපාඩුවත් සමඟම මේ බල අරගලය තීව්‍ර වෙනවා.
මේ කතාව Action | Crime | Drama කියන වර්ගවලට අයත් වෙනවා. මේක දරුණු සටන් ජවනිකා එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ කතා නරඹන්න ආස අයට කියාපු කතාවක් මේක.
එහෙමනම් ඉතින් කතාව නරඹන්න කියන ගමන් මන් ගියා. නැවත හමුවෙමු ජය.
විශේෂයෙන් කියන්න ඕනා මන් සම්පූර්ණ කතා මාලාවම ඩවුන්ලෝඩ් කරද්දි වෙච්ච ඇබැද්දියක්ද දන්නේ නෑ. මේ උපසිරැසි දුන්නු වීඩියෝ පිටපතේ අන්තිම විනාඩි 5 නැහැ මම හිතන්නේ. ඒ හින්දා මන් තනි කතාංගය තියෙන වීඩියෝ පිටපතකුත් දාන්නම්. හැබැයි මන් උපසිරැසි හැදුවේ මුලු කතාංගයම තියෙන වීඩියෝ පිටපතට. ඉතින් මොකක් හරි බාධාවක් ඇති වුනොත් ඒ ගැන සමාව ඉල්ලනවා.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. විශේෂ කරුණ පොඩ්ඩක් තේරුණා මදි වගේ බ්‍රෝ 😊😊
😬😬😬😬😬😬
thx bro for the sub
සිංහල උපසිරැසියට ස්තූතියි
Thx sub eka♥️ anith tikath ikmant denna brdh😇😇
Thanks jayawewa….!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
අන්තිමට කියල තියෙන එකනම් තේරුනේ නැ මචන්..
හරි හැදුවා
Thank You <3
සිංහල උපසිරැසියට ස්තූතියි
Machan ubata pin ban.patta kathawak wagee.ikmanata ithuru tikath diyan sahoo.jaya wewaa
meke account ekanam hada gatta
sub ganna bene mona jaathiyakinwath
man hithuwe ne mechchara amaaru ethi kiyala meken sub ganna…
කතාව සුපිරි වගේ බං. තැන්ක්ස් සබ් එකට හොදේ. අනිත් කොටස් වලට නම් කමෙන්ට් දාන් නැ හොදේ. එවා ඔක්කොම දැන් බා ගන්නවා. එලම. අන්තිම කොටසට දාන්නම් කමෙන්ට් එකක්..