
කඩවසම් සහෝදරයන් පලමු කොටස
කඩවසම් සහෝදයන්
මුලින්ම කියන්න ඕනි යාලුවනේ මේ මගෙ මුල්ම උපසිරසිය..ඒ නිසා පොඩො පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්.මුලින්ම ඒකට සමාව ඉල්ලන්න ඕන..
මුලින්ම භාරගත්තේ chineese drama එකක්..2020 අවුරුද්දේ තමයි පෙන්නුවේ මේක.. 7.9/10 IMDB අගයක් ගන්න සමත් වෙලා තියෙනවා මේක..
කතාව පැත්තට ගියොත් මේකයි වෙන්නේ..කතාව යන්නේ සටන් ලෝකයක් විදියට..Yihua මාලිගය කියන තැන මේ ලෝකේ හොද පිලිගැනීමක් තියෙනවා..ඒ වගේම ඒකෙ ඉන්නෙ ගැනූ අය විතරයි..තව ඉන්නවා යාන් නැන්තියන් කියලා කෙනෙක්..ලෝකෙ හොදමාකඩු සටන් ශිල්පියා කියල තමා එයාට කියන්නේ..එයාගේ සහෝදරයා තමා ජියන්ග් ෆෙන්ග් කියන්නේ..ජියන්ග් ෆෙන්ග් හිටියේ අර කියපු මාලිගයේ බෙහෙත් ගන්න ගමන්…ඒ කාලෙදී මෙයා මාලිගාවේ හිටපු සේවිකාවක් එක්ක පැනල යනවා තමන්ගේ සහෝදරයා නැන්තියන් ලගට,,මොකද අර සේවිකාවට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා.ඒත් එයාලට මගදි මාලිගාවේ කට්ටිය පහර දෙනව ..තව දුෂ්ටයෝ සෙට් එකකුත් ඉන්නවා..කොහොමහරි මේ ජියන්ග් ෆෙන්ග් සහා සේවිකාව මරනවා Yihua මාලිගයේ සහෝදරියෝ දෙන්නා…ඒත් දරුවන්ව බිහි කරාට පස්සේ..දරුවෝ දෙන්නෙක් බිහි කරාට පස්සේ.අර සහෝදරියෝ දෙන්නා කරන්නේ එක දරුවෙක්ව අරන් යනවා මාලිගයට..නැන්තියන් එතනට එද්දි ඉතුරු වෙලා හිටියේ එක දරුවයි..ඉතින් දරුවවත් අරන් නැන්තියන් යනවා මේකට වගකිව යුත්තන් හොයාගෙන..ඊටප්ස්සේ දැනගන්නවා විකඩ් කැනියොන්(යක්ශයන් එකතු වෙන තැන)වල කට්ටිය තමයි මේ වැඩේ කරන්නේඑ කියලා..
අද කොටසින් ඔය ටික තමයි තියෙන්නේ යාලුවනේ..මන්නම් දැනට මේක එපි බාගයක් විතර බලලා තියෙන්නේ..ඒ නිසා තව ටිකක් කතාව කියන්නම් වෙන දේ ..මෙ වෙන් වෙන සහෝදරයෝ දෙන්න ගැන තමා කතාව යන්නේ..මාලිගයට එක්කන් ගියා කෙනා හොද සටන්කාමියෙක් වෙනවා..ඒ වගේම අනිත් සහෝදරයා හොද කපටියෙක් වෙනව..මන්නම් පුද්ගලිකව කැමති කපටි සහෝදරයට..මේ සහෝදරයට කෙල්ලෙක් හම්බෙනවා 4 වෙනි එපියෙදි වගේ..ඊටපස්සේ තමා කතාව රසවත් වෙන්නේ..කපටි සහෝදරයා හදන්නේ මාලිගාවෙන් පලිගන්න..මාලිගාවේ ඉන්න සහෝදරයා හදන්නේ කපටි සහෝදරයව මරන්න..කපටි සහෝදරයට හම්බෙන කෙල්ලටම ත්මා අනිත් සහෝදරයටත් හිත යන්නේ කියලා තමා මටනම් හිතෙන්නේ..ඉතින් ඒ ගැන දැන ගන්නත් මේ සහෝදරයෝ දෙන්නගේ කතාව දැනගන්නත් මේක බලන්නම කියලා කියනවා,,එහෙනම් දෙවෙනි එපියෙන් ඉක්මනට හම්බෙමු
Download Links:
Download Direct 480P පිටපත
Kandage Reshan
TV EPISODES :
12
MOVIES :
3