Hotel Del Luna (2019) [S01 : E01] Sinhala Subtitle

/
මළවුන්ගේ හෝටලය
මගේ පළවෙනි උපසිරසිය විදිහට Hotel Del Luna කියන කොරියන් කතාමාලාවට උපසිරැසි අරගෙ ආව‍ා.  මේක 2019 වසරෙදි තමයි අපිට දකින් ලැබෙන්නෙ. මේකෙ ප්‍රධාන වශයෙන් Lee Ji-eun සහ Yeo Jin-gu ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. මේක ඇත්තටම හෝටලයක් කිව්වට පුදුම හිතෙන හෝටලයක්. ඔයාලා කතාව බලන්නකෝ…

Ep 01

ඇත්තටම අපිට මරණින් පස්සෙ හෝටලයකට යන්න ලැබුණොත් කොහොමද? මේක ඒ වගේ තැනක්. ජීවත්වෙලා ඉන්න කෙනෙක්ට නම් යන්න හිතන්නවත් බැරි තැනක්. පළවෙනි කතාමාලාව බැලුවම ඔයාලටම තේරුම්ගන්න පුළුවන් වෙයි ඒ ඇයි කියලා.. එහෙනම් අපි ආයෙත් හමුවෙමු..!

සුබ දවසක්…!

8.3
IMDB

Year : 2019

Actors : Lee Ji-eun,Yeo Jin-gu,Shin Jeong-geun,Bae Hae-Sun

With Lee Ji-eun, Yeo Jin-gu, Shin Jeong-geun, Bae Hae-Sun. When he's invited to manage a hotel for dead souls, an elite hotelier gets to know the establishment's ancient owner and her strange world.

2021-04-11 10:53 pm
New Subtitler

Movies

0

Tv Episodes

3

  • Download : 716
  • File Size : 21.572KB
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 89

    වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා …ඊලග කොටස් ටිකත් ලබා දෙන්න …:heart_eyes::heart_eyes::heart_eyes::smiley::heart_eyes:

    2021-03-31 at 6:39 pm
  • K.A Raveen Super Mod
    Windows 10Chrome 89

    welcome to subz.lk sis :heart_eyes::heart_eyes::heart_eyes:

    2021-03-31 at 7:03 pm
  • පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරිය.

    2021-03-31 at 9:09 pm
  • Supun Kaushalya Unregister User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට

    2021-03-31 at 10:03 pm
  • Thusitha Unregister User
    Android 8Chrome 86

    පලවෙනි උපසිරසියට සුබ පැතුම්

    2021-04-01 at 12:47 am
  • kavinda gamage Unregister User
    Windows 7Chrome 89

    මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    2021-04-04 at 11:55 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *