Hotel Del Luna (2019) [S01 : E01] Sinhala Subtitle

Published March 31st, 2021 by

මළවුන්ගේ හෝටලය

මගේ පළවෙනි උපසිරසිය විදිහට Hotel Del Luna කියන කොරියන් කතාමාලාවට උපසිරැසි අරගෙ ආව‍ා.  මේක 2019 වසරෙදි තමයි අපිට දකින් ලැබෙන්නෙ. මේකෙ ප්‍රධාන වශයෙන් Lee Ji-eun සහ Yeo Jin-gu ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. මේක ඇත්තටම හෝටලයක් කිව්වට පුදුම හිතෙන හෝටලයක්. ඔයාලා කතාව බලන්නකෝ…

Ep 01

ඇත්තටම අපිට මරණින් පස්සෙ හෝටලයකට යන්න ලැබුණොත් කොහොමද? මේක ඒ වගේ තැනක්. ජීවත්වෙලා ඉන්න කෙනෙක්ට නම් යන්න හිතන්නවත් බැරි තැනක්. පළවෙනි කතාමාලාව බැලුවම ඔයාලටම තේරුම්ගන්න පුළුවන් වෙයි ඒ ඇයි කියලා.. එහෙනම් අපි ආයෙත් හමුවෙමු..!

සුබ දවසක්…!

Download Links:

Download Torrent 720P පිටපත 1.20 GB

Hashini Avunugalla

TV EPISODES : 3
MOVIES : 0
8.3
0%
0%

Comments: 6

  • දමිත් ප්‍රියංකර

    වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා …ඊලග කොටස් ටිකත් ලබා දෙන්න …:heart_eyes::heart_eyes::heart_eyes::smiley::heart_eyes:

    March 31, 2021 at 6:39 pm
    Reply
  • K.A Raveen

    welcome to subz.lk sis :heart_eyes::heart_eyes::heart_eyes:

    March 31, 2021 at 7:03 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරිය.

    March 31, 2021 at 9:09 pm
    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    March 31, 2021 at 10:03 pm
    Reply
  • Thusitha

    පලවෙනි උපසිරසියට සුබ පැතුම්

    April 1, 2021 at 12:47 am
    Reply
  • kavinda gamage

    මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    April 4, 2021 at 11:55 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021