
මළවුන්ගේ හෝටලය
මගේ පළවෙනි උපසිරසිය විදිහට Hotel Del Luna කියන කොරියන් කතාමාලාවට උපසිරැසි අරගෙ ආවා. මේක 2019 වසරෙදි තමයි අපිට දකින් ලැබෙන්නෙ. මේකෙ ප්‍රධාන වශයෙන් Lee Ji-eun සහ Yeo Jin-gu ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. මේක ඇත්තටම හෝටලයක් කිව්වට පුදුම හිතෙන හෝටලයක්. ඔයාලා කතාව බලන්නකෝ…
Ep 01
ඇත්තටම අපිට මරණින් පස්සෙ හෝටලයකට යන්න ලැබුණොත් කොහොමද? මේක ඒ වගේ තැනක්. ජීවත්වෙලා ඉන්න කෙනෙක්ට නම් යන්න හිතන්නවත් බැරි තැනක්. පළවෙනි කතාමාලාව බැලුවම ඔයාලටම තේරුම්ගන්න පුළුවන් වෙයි ඒ ඇයි කියලා.. එහෙනම් අපි ආයෙත් හමුවෙමු..!
සුබ දවසක්…!
Download Links:
Download Torrent 720P පිටපත 1.20 GB
Hashini Avunugalla
TV EPISODES :
3
MOVIES :
0
8.3
0%
0%
Comments: 6
Leave a Reply
Search
Login
Updates










දමිත් ප්‍රියංකර
වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා …ඊලග කොටස් ටිකත් ලබා දෙන්න …:heart_eyes::heart_eyes::heart_eyes::smiley::heart_eyes:
K.A Raveen
welcome to subz.lk sis :heart_eyes::heart_eyes::heart_eyes:
සහන් සුලක්ඛණ
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරිය.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Thusitha
පලවෙනි උපසිරසියට සුබ පැතුම්
kavinda gamage
මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .