Hotel Del Luna (2019) [S01 : E03] Sinhala Subtitle

/
මළවුන්ගේ හෝටලය
මගේ පළවෙනි උපසිරසිය විදිහට තෝරගත්ත Hotel Del Luna කියන කොරියන් කතාමාලාවෙ තුන්වෙනි කොටසෙ උපසිරැසිය අරගෙ ආව‍ා.  මේක 2019 වසරෙදි තමයි අපිට දකින් ලැබෙන්නෙ. මේකෙ ප්‍රධාන වශයෙන් Lee Ji-eun සහ Yeo Jin-gu රංගනයෙන් දායක වෙනවා. මේක ඇත්තටම හෝටලයක් කිව්වට පුදුම හිතෙන හෝටලයක්. ඔයාලා කතාව බලන්නකෝ…

Ep 03

ඔයාලට දැන් තේරෙනවා ඇතිනෙ ඇයි මේ හෝටලයෙ කළමනාකරු විදිහට මනුස්සයෙක් ඕනෙ කියලා. ඉතින් මෙයාලා අසාධාරණයක් වුණ පාසල් යන ගැහැණු ළමයෙකුට උදව් කරන කතාවක් තමයි මේ කොටසෙන් දකින්න ලැබෙන්නෙ.එහෙනම් අපි ආයෙත් හමුවෙමු..!

සුබ දවසක්…!

8.2
IMDB

Year : 2019

Actors : Lee Ji-eun,Yeo Jin-gu,Shin Jeong-geun,Bae Hae-Sun

With Lee Ji-eun, Yeo Jin-gu, Shin Jeong-geun, Bae Hae-Sun. When he's invited to manage a hotel for dead souls, an elite hotelier gets to know the establishment's ancient owner and her strange world.

2021-04-11 10:53 pm
New Subtitler

Movies

0

Tv Episodes

3

Hotel Del Luna (2019) [S01 : E03] Sinhala Subtitle








  • Supun Kaushalya Unregister User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සහෝ

    2021-04-08 at 5:38 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *