
කඩවසම් සහෝදරයන් දෙවන කොටස
ඉතින් මේ අරගෙන එන්නේ කඩවසම් සහෝදරයන් චීන කතා මලාවේ දෙවෙනි කොටස….
මතක ඇතිනේ ගිය කොටසෙදි අන්තිමට නැන්තියන් දරුවවත් අරන් යනවා දුශ්ට කැනියොන් වලට..එහිදී නැන්තියන් සහා තව යක්ශයන් ටිකක් එක්ක පොඩි පොඩි රන්ඩු ටිකකුත් බලාගන්න පුලුවන්.නැන්තියන්ව පරාද කරන මේ දුශ්ටයො ටික අර දරුවව හදාගන්නවා..ඒ කියන්නේ සහෝදරයෝ දෙන්නගෙන මේ සහෝදරයා තමා කපටි කෙනෙක් වෙන්නේ..මේයගේ නම තමයි jiang xiao yu,.නම දාන්නෙත් යක්ශයෝ ටිකම තමා..නැන්තියන්ව මේ අය මරන්නේ නෑ..නැන්තියන්ගෙන් එක එක විදියේ බෙහෙත් බඩු පරික්ශා කරන එක තමා කරන්නේ..ඒ වගේම මේ සහෝදරයා කොහොමද ලොකු වෙන්නේ කියලත් මේ කොටසෙදී පෙන්නනවා..අර යක්ශයන්ව රවට්ටන හැටි,මෝඩයා කරන හැටි ,ඒ වගේ මේ සහෝදරයගේ පිස්සු වැඩ ටිකක් තමා තියෙන්නේ අද..
එහෙනම් ඊලග කොටසෙන් හම්බෙමු..
ජය!
ජය!
Download Links:
Download Direct HDRip 480P පිටපත
Kandage Reshan
TV EPISODES :
12
MOVIES :
3
8.1
0%
0%
Comments: 1
Leave a Reply
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ