
කඩවසම් සහෝදරයන් තෙවන කොටස
ඔන්න එහෙනම් මේ තමයි මේ කතාවේ තුන්වෙනි කොටස..අද්ද කොටසින් මේ සහෝදරයෝ දෙන්නා තමන් හැදුනු වැඩුනු තැන්වලින් මුල් වතාවට එලියට යනවා..ඒ කියන්නේ මාලිගවේ හිටිය සහෝදරයා මාලිගාවෙන් පිට වෙනවා තමන්ගේ සහෝදරයාවා මැරීමේ බලාපොරොත්තුවෙන්..ඒ ඇයිද කියලා ඉතින් ඔයාලම බලලම තේරුම් ගන්න..ඒ වගේම අනිත් සහෝදරයා දුශට කැනියොන් වලින් පිටත් වෙනවා මාලිගාවෙන් පලිගන්න තමන්ගේ අම්මවයි තාත්තවයි මරපු එකේ පලිය ගන්න..
කියන්නම ඕන මේ දෙන්නට දෙන්නා දන්නේ නෑ තමන් සහෝදරවරු කියලා..මීට අමතරව ඔයාලට බලාගන්න පුලුවන් අද කොටසින් මාලිගාවේ හැදුනු වැඩුනු සහෝදරයා මොන වගේද කියලා..ඒ කිව්වේ එයාගේ ගතිගුණ තව සටන් හැකියාවන් ටිකක් එහෙම
එහෙනම් ඊලග කොටසින් ඉක්මනින් හම්බෙමු!!
Download Links:
Download Direct 480P පිටපත
Kandage Reshan
TV EPISODES :
12
MOVIES :
3
8.1
0%
0%
Comments: 1
Leave a Reply
Search
Login
Updates










Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ