Kill It (2019) [S01 : E03] Sinhala Subtitle

/

ඔන්න එහෙනෙම් Kill It කතාමාලාවෙ තුන්වෙනි කොටසත් අරන් ආව.හැමෝටම මතක ඇතිනෙ දෙවෙනි කොටසෙ මොනවද උනේ කියල.මං පොඩ්ඩක් ඒ ගැන මතක් කරන්නම්,ඔන්න කොහමහරි දෝ හියොන් අර කෑම කඩේට ලගම තැනකින් කාමරයක් කුලියට ගන්නව,දෝ හියොන් ඉන්න තැන වෙනස් කරේ යූ ඩේ’ගෙ මීනී මැරුම ගැන වැඩිදුර හොයන්න හිතාගෙන මොකද ඒ මිනීමැරුම වෙන මිනිහෙක්ව් හිරේ දාල යට ගැහුව හින්ද.ඔයාල දන්නවනෙ කවුද ඒක කලේ කියල,කොහොමහරි ඇය මේ කුලියට ගත්ත තැනම තමයි කිම් සෝත් ඉන්නෙ.කිම් සෝ මේ දැන් මේ මිනීමැරුම් කරන්නෙ හේතුවක් ඇතුව.මොකද කිම් සෝගෙ පවුලෙ අයගෙ විස්තර දැනගන්න ඔහුට ලොකු උනන්දුවක් තියෙන හින්ද.මේ මිනීමැරුම් කරන්න භාර දුන්න කෙනා ගැනත් අද කතාව බැලුවොත් පොඩි ඉගියක් ලැබෙයි,ඒ වගේම දෝ හියොන්ගෙ තාත්ත ගැනත් ඔහු මේ අපරාධ වැලට සම්බන්ද වෙන හැටි ගැනත් අද කතාව බැලුවහම ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.හරි එහෙනම් උපසිරැසිය ඩ්වුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අනිවාරෙන්ම.මේ කතාවට ප්‍රතිචාර අඩුයි වගේ කියලත් පේනව ඒ කොහොම වුනත් ඉක්මනට මේ කතාවට උපසිරැසි ලබා දෙන පොරොන්දුවෙන් අදට ගිහින් එන්නම්.ඊළග කොටසෙන් හමුවෙමු…!

7.9
IMDB

Year : 2019

Actors : Jin-Ah Im, No Jeong-ee, Il-Joo Ji, Hae-Kyun Jung

Will a killer-turned-veterinarian and a detective find a common ground? Kim Soo Hyun is a veterinarian who was once a professional killer. Nobody in the public knows anything about him as a...

2021-01-13 06:56 pm
Executive Subtitler

Movies

0

Tv Episodes

34

  • Download : 2229
  • File Size : 23.682KB
  • Sub Update :2020-07-14
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන් .

    2019-05-07 at 7:15 pm
  • uddeepa dilruksha User
    Windows 7Chrome 74

    kollo elama

    2019-05-07 at 7:50 pm
  • නදීකා Unregister User
    Android 8.1Samsung Browser 7.2

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

    2019-05-07 at 8:04 pm
  • Denuwan121 User
    Windows 8.1Chrome 74

    thanks for sub

    2019-05-07 at 8:42 pm
  • Sasindu Kaveesha Unregister User
    iOS 12.2Safari Mobile 12.1

    Thanks for sub bro

    2019-05-07 at 11:21 pm
  • lasantha Unregister User
    Windows 7Chrome 70

    thanks lokka

    2019-05-09 at 4:50 pm
  • Madusha Unregister User
    Windows 10Opera 60

    ස්තූතියි සහෝ

    2019-05-15 at 7:36 pm
  • super man User
    Android 6Chrome 74

    Sub akata thanks…

    2019-06-08 at 7:30 pm
  • Dinithi Rajakaruna User
    Android 9Chrome 80

    thanks for the sub

    2020-03-30 at 6:46 pm
  • Diwya Wasana User
    Android 9Chrome 80

    thanks for the sub

    2020-03-30 at 11:20 pm
  • sub ekata thnks saho

    2020-04-05 at 11:16 pm
  • Jayasanka Unregister User
    Android 7UC Browser 12.12

    ගොඩක් ස්තුතියි

    2020-04-18 at 12:31 am
  • Tharindu Unregister User
    Android 9UC Browser 12.12

    Tna for the sub for.supiri katawak

    2020-11-01 at 11:44 am

Leave a Reply to Sasindu Kaveesha Cancel reply

Your email address will not be published. Required fields are marked *