Home » Dinesh Sapumal

Dinesh Sapumal|Subz LK Rating :9/10 |Subz LK Rating

Total Subtitles :18 | Subz LK Rating :9/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Dinesh Sapumal කල උපසිරැසි නිර්මාණ එකතුව

My Secret Romance [EP 02] Sinhala Subtitle

My Secret Romance දෙවනි කොටසත් අරන් ආව.ටිකක් ඉක්මනින්ම ගේන්න පුළුවන් උනා දෙවැනි කොටසත්.ඉතිරි කොටස් ටිකත් මේ වගේම ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනව.මන් හිතනව කට්ටියට කතාව අල්ල යන්න ඇති කියල පලවෙනි කොට්සෙන්ම.ගොඩක් අය කමෙන්ට් කරල එහෙමත් තිබ්බ,ඒ අයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනව.මට පලවෙනි ලිපියෙදි මතක් කරන්න බැරි උනා කතා මාලාව කොටස් කීයකින් සමන්විතද කියල.මේක කොටස් 16කින් සමන්විත කොරියන් කතාවක්.ඉක්මනින්ම සබ් දීල ඉවර කරන්න …

Read More »

My Secret Romance [EP 01] Sinhala Subtitle

ඔන්න එහෙනම් වැඩිකල් ඉන්නෙ නැතුව තවත් අලුත් කතාවක් ගෙනාව.මේකත් අලුතෙන්ම ආව ලස්සන කොරියන් කතාවක්.කතාවෙ නම ‘My Secret Romance’.නමෙන්ම තේරෙනව අතිනෙ මේක ආදරය සම්බන්ද කතාවක් කියල.මේක අයිත වෙන්නෙ Comedy,Romance ගණයට.IMDB රෙටින් 8.5 ක් හම්බෙලා තියෙනව.රේටින් වලින්ම කියන්න පුලුවන්නෙ මේක සුපරි කතාවක් කියල.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක තවමත් ටෙලිකාස්ට් වෙන කතාවක්.OCN නාලිකාවෙ තමයි මේක විකාශය වෙන්නෙ.විකාශය ආරම්භ කලේ 2017 අප්‍රේල් 17.මේ වෙනකොට කොටස් …

Read More »

The K2 [S01 : E16] Sinhala Subtitle

The K2 කතා මාලාවෙ අන්තිම කොටස තමයි මේ අරන් එන්නෙ.ඒ කියන්නෙ 16 වෙනි කොටස.ලොකු කාලයක් ගියා හැබැයි මුළු කොටස් 16ට සබ් දෙන්න.ඒකට මන් සමාව ඉල්ලනව.හරි එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව ගැන පොඩ්ඩක් මතක් කර ගමුකො. මතකයිනෙ පාර්ක් ක්වාන් සෝ’ගෙත් උදවු ඇතුව චෙයාමන් චොයි Cloud Nine එකට කඩා පනිනව.හැබැයි නිකන් නෙවේ එන්නෙ,බෝම්බෙකුත් අරන් තමයි එන්නෙ.ඒ අතරෙ කිම් ජේ හා නැති වුන …

Read More »

The K2 [S01 : E15] Sinhala Subtitle

ඔන්න එහෙනම් 15 වෙනි කොටසත් අරන් ආව. ටිකක් පරක්කු උනා හැබැයි.අද කාල වේලාව අඩු නිසා ලොකු ලිපියක් ලියන්න යන්නෙ නෑ. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.ඔන්න එහෙනම් කොහොම හරි කිම් සුක් හන්’ගෙන් කිම් ජේ හා මෙමරි කාඩ් එක ගන්නව.හැබැයි කිම් ජේ හා’ට වෙඩිල්ලක් වදිනව,ඒත් කොහොම හරි ඔහුව බේරගන්නව.තාම කවුරුත් දන් නෑ මෙමරි කාඩ් එක කොහෙද කියල.ඒක දන්නෙ කිම් ජේ හා විතරයි.ඒවගේම …

Read More »

The K2 [S01 : E14] Sinhala Subtitle

ඔන්න එහෙමනම් 14 වෙනි කොටසත් ටිකක් ඉක්මනට අරන් එන්න පුළුවන් උනා.තව කොටස් දෙකයිනෙ තියෙන්නෙ.ඒ කොටස් දෙකත් ඉක්මනටම දෙන්නම්.හරි එහෙනම් වැඩි කතා බහක් නැතුව කතාව පැත්තට යමු.ඔන්න කොහොම හරි ජැන් සේ ජුන් බොරු ගොඩක් කියල එයාට එල්ල වුන චෝදනා වලින් ඇග බේර ගත්තනෙ.හැබැයි ඇනා නම් එයාගෙ තාත්ත කීව දේවල් ගැන ගොඩක් තරහෙන් ඉන්නෙ.ඔය අතරෙනෙ චෝයි යූ ජින්’ටත් අසනීප වෙන්නෙ.ඒවගේම දැන් කිම් …

Read More »

The K2 [S01 : E13] Sinhala Subtitle

ඔන්න එහෙනම් ටිකක් ඉක්මනින් 13 වෙනි කොටස අරන් එන්න පුළුවන් උනා.ඉතුරු කොටස් තුන මීටත් වඩා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනව.හරි එහෙනම් වැඩි කතා බහක් නැතුව කතාව පැත්තට හැරෙමු.මතකනෙ කතාව ගැන.චෙයාමන් චොයි හදන්නෙ කොහොම හරි එයාගෙ අක්කව ඇනාගෙඅම්මව මරපු කෙනා හැටියට හංවඩු ගහල චොයි යූ ජින්’ව වට්ටල දාන්න.වැඩේ කියන්නෙ ඇනත් මේ චෙයාමන් චොයිට අහුවෙලා තියෙන්නෙ.ඒ වගේම ඇනා ජැන් සේ ජුන් ගෙ ඇත්තම …

Read More »

The K2 [S01 : E12] Sinhala Subtitle

ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරන් ආව.ඊලග කොටසත් ඉක්මනටම දෙන්න ඕනෙ හින්ද වැඩි කතාවක් නැතුව කතාව පැත්තට හැරෙමු.මතකයිනෙ කලින් කොටසෙ K2 ගිහින් පාර්ක් ක්වාන් සෝ ‘ව අල්ල ගන්නව.හැබැයි K2 පාර්ක් ක්වාන් සෝව මරයි කියල හිතුවට එහෙම උනේ නැහැ.අවසානෙදි පාර්ක් ක්වාන් සෝ”යි K2’යි එකගතාවයකට එනව.කොහොම හරි ඒකත් වෙන්නෙ චොයි යූ ජින්’ගෙ සැලැස්මක් අනුව.ඉතින් කොහෝ මෙන් කොහොම හරි K2 ආපහු පණපිටින් ගෙදර …

Read More »

The K2 [S01 : E11] Sinhala Subtitle

ඔන්න එහෙනම් එකොලොස් වෙනි කොටසෙ සබ් එක අරන් ආව.මුලින්ම කියන්න ඕනෙ ඔක්කොටොම සුබ අලුත් අවුරුද්දක් වේවා ඈ. කට්ටියම දැන් මාත් එක්ක මාර තරහකින් ඇත්තෙ සබ් එක පරක්කු උන නිසා.සබ් එක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ.මේ දවස් ටිකේ ගොඩක් කාර්යබහුල උන නිසා සබ් එක කරන්න වෙලාවක් හම්බුනේ නෑ.හරි එහෙනම් වැඩි කයිවාරු නැතුව කතාව පැත්තට හැරෙමු. ඔන්න දැන් ජේ හා ගෙයි ඇනාගෙයි සම්බන්දෙත් …

Read More »

The K2 [S01 : E10] Sinhala Subtitle

ඔන්න එහෙනම් දහවෙනි කොටසත් අරන් ආව.සබ් එකනම් ගොඩක් පරක්කු උනා.ඒ හින්ද වැඩි කතා නැතුවම අද කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. නමවෙනි කොටසෙනම් ගොඩක්ම චොයි යූ ජින් ගෙ මල්ලි කෙනෙක් වෙන චෙයාමන් චොයි වටා තමයි.චෙයාමන් චොයි නම් එන්නෙ හොදකට නෙමේ.චොයි යූ  ජින්ට විරුද්දව සටන් කරන්න චෙයාමන් චොයි ඇනාව පලිහක් විදිහට පාවිච්චි කරන්නයි හදන්නෙ.හැබැයි කිම් ජේ හා නම් ඇනාට කරදරයක් වෙන්න ඉඩ …

Read More »

The K2 [S01 : E09] Sinhala Subtitle

The K2 කතාමාලාවෙ නමවෙනි කොටසත් අරන් ආව.දැන් කතාවනම් ගොඩක් උණුසුම්.මතකයිනේ අටවෙනි කොටසේදි ඇනා ප්‍රසිද්දියේ ජනතාව ඉස්සරහට යනව.මේ හින්ද චොයි යූ ජින් ගොඩක් බයවෙනව ඇනා එයාගෙ තාත්ත ජැන් සේ ජුන් ගැන එලි කරල හැම දෙයක්ම විනාශ කරල දායි කියල.ඒත් ඇනා එයාගෙ ඇත්ත තාත්ත ගැන එලි කරන් නෑ.අද කතාවෙදී චොයි යූ ජින් ගෙ මල්ලි කෙනෙක් වෙන චෙයාමන් චොයි එනව ඇනාව හම්බෙන්න.හැබැයි එන්නෙ …

Read More »