
හැමෝටම සුබ දවසක්…
මම කලින් අරගෙන ආව Kung Fu Panda The Dragon Knight කතාමාලාවෙ දෙවනි කොටස තමයි අද ඔයාලට අරගෙන එන්නෙ.
පලවෙනි කොටසෙදි ඔයාලට මතක ඇති “මකර රණකාමියා” “වූගාඕ ගොන්ලට්” ගම්මානයට යන්නෙ, පෙයි-පේ’ගේ රසම රස ෆැට් ගොබ්ස් කන්නයි “වූගාඕ කියන බලවත් අත්වැසුම” බලන්නත් එක්ක. මකර රණකාමියා විදිහට පෝ’ට ප්‍රේක්ෂයන්ගේ ප්‍රතිචාර වල අඩුවක් නෑ. මේ ප්‍රසිද්ධත්වයත් එක අතකින් ඔහුට කරදරයක්. මේ වගේ පුංචි සිදුවීමක් නිසා ඔහුගෙ අත්වැරැද්දකින් අත්වැසුම හොරකං කරගන්න එන මුගටියෝ දෙන්නට ඒක ලැබෙනවා. ඉතිං ඒ අතරෙම ඔහුට දකින්න ලැබෙනවා තවත් කෙනෙක්ව. ඒ වලහෙක්. වලහෙක් කිව්වට වැලහින්නක්. ඉතිං කවදාවත් මෙයාව දැකලා නැති ඔහු ඇය එක්කත් සටන් වදින්නෙ ඇයත් අර මුගටියෝ දෙන්නගෙම කෙනෙක් කියලා හිතාගෙන. ඔහුගෙ’ගේ අතින් මුලු ගමම විනාස වෙලා මුගටියෝ දෙන්නාත් අත්වැසුම අරගෙන ගියාට පස්සෙ ඔහු ආපහු ගෙදරට යනවා. ඒ අතරේ එතනට එන්නෙ අර කලින් හිටපු වැලහින්න. ඇය නයිට්වරයෙක්. ඇය මුගටියෝ දෙන්නගේ පස්සෙන් එන්නෙ රැජිනගේ නියෝගයකට. ඇය ඔහුගෙ ගෙදරට එන්නෙ මකර රණකාමියා හොයාගෙන වුනාට ඒ ඔහු කියලා නොදැන. අඳුනගත්තට පස්සෙ දෙන්නම උදේම මුගටියෝ දෙන්නව හොයාගෙන පිටත් වෙන්න කතා කරගත්තත්. පෝ ඇහැරෙනකොට හොඳටම පරක්කු වෙලා, ඇය ගිහින්. ”ඔය විදිහට ඉතිං කලින් කොටස ගැන පොඩි විස්තරයක් තමයි මං අරං අවෙ.මෙතනින් එහාට වෙන්නෙ මොනවද කියල බලන්න කතාව අරගෙනම බලන්න …
එහෙනම් තෙවනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්….
Download Links:
Download Direct 720P පිටපත Download Direct 720P පිටපත Complete Season 01Kung Fu Panda: The Dragon Knight (2022) [S01 : E02] Sinhala Subtitle
Download: 215
File size : 10.51 KB

vidushka anjula
Comments: 2
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
vidushka anjula
ස්තූතියි කමෙන්ට් කළාට…