Kung Fu Panda: The Dragon Knight (2022) [S01 : E04] Sinhala Subtitle
හැමෝටම සුබ දවසක්…
මම කලින් අරගෙන ආව Kung Fu Panda The Dragon Knight කතාමාලාවෙ සිව්වැනි කොටස තමයි අද ඔයාලට අරගෙන එන්නෙ…
ඉතිං මේ කොටස බලන හැමෝම අනික් කොටස් බලල ඇති කියල හිතනවා..ඒ නිසා මං අමුතුවෙන් කතාව ගැන කියන්න යන්නෙ නෑ…පරන කොටස් නොබලපු අය මෙක බලන්න කලින් ඒව බලල ඉන්න කියලත් මතක් කරනවා..
එහෙනම් පස්වැනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්….
6
IMDB
IMDB
Year : 2022
Actors : Jack Black,Rita Ora,Della Saba
Kung Fu Panda: The Dragon Knight: With Jack Black, Rita Ora, Della Saba, Rahnuma Panthaky. Follow Po, who partners up with a no-nonsense English knight named Wandering Blade, to find a collection of four powerful weapons before a mysterious pair of weasels do, and save the world from destruction.
![](https://i.imgur.com/EP4DMHj.jpg)
- Download : 710
- File Size : 10.861KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links: