Mayhem (2017) Sinhala Subtitle

/

කොහොමද ඉතින් කට්ටියට….ඔන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයකට සිoහල උපසිරස අරගෙන ඔබ හමුවට ආව…

Mayhem (2017)

පුරා විනාඩි 86 ක් පුරාවට ධාවනය වෙන මෙම චිත්‍රපටය Action,Horror ගණයට තමයි අයිති වෙන්නෙ.imdb 6.4/10 අගයකුත් ලැබිල තියෙන මෙම සලරුවට සම්මාන දෙකක් ලැබිල තියෙනව.ඒ වගේම තවත් සම්මාන දෙකකට නිර්දේශ වෙලත් තියෙනව.

The walkin dead රූපවාහිනී කතාමාලාවෙ අපි කවුරුත් දැනගෙන හිටිය “ග්ලේන්” එහෙම නැත්තන් Steven Yuen තමයි මෙහි ප්‍රධාන රoගනයෙන් දායක වෙන්නෙ.

Derik Cho – Steven Yuen
Melani Cross – Samara Weaving
John Towers – Steven Brand
The Siren – Caroline Chikezie
Irene Smythe – Kerry Fox
The Reaper – Dallas Robert

සහ තවත් නලු නිලියො රාශියක් මෙහි රoගනයෙන් දායක වෙනව.

Derik cho කියන්නෙ TSC එහෙමත් නැත්තන් ටවර්ස් සහ ස්මයිත් කියන උපදේශන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන නීතිඥයෙක්….
CDC එක විසින් මේ ඔෆිස් එකට වැරදීමකින් වයිරසයක් මුදාහරිනව. ID-7 එහෙමත් නැත්තන් red eye virus කියල තමයි මේ වෛරසය හඳුන්වන්නෙ.මේක ආසාදනය උනාම බය,තරහව,කාමය,දුක කියන හැඟීම් ඇවිස්සෙනව.

මේ වයිරසය පිටට නොයන්න CDC එක මගින් යම් කාලයක් නිරෝධායනය කිරීමට ලක්වෙනව මේ ගොඩනැගිල්ල …අන්න ඒ නිරෝධායනය කාලය ඇතුලත මොනවද සිද්ධ වෙන්නෙ කියල දැනගන්නනම් මේ චිත්‍රපටය නරඹන්නම වෙනව….

ඒ වගේම කියනව සoවේදී අය නැරඹීමෙන් වලකින්න කියලත් ඉල්ලා සිටිනව.එහෙනම් යන්න වෙලාව හරි.මේ දවස්වල වැඩ ගොඩක හිරවෙලා ඉන්නෙ.මේකත් ඉවර කරන්න හිතුවට වඩා දවස් ගියා…….

ආයෙත් මුණගැහෙමු එහෙනම්.
ගිහින් එන්නම්.
සුබ දවසක් හැමෝටම ………!!!!!!!!!!

 

6.5
IMDB

Year : 2017

Actors : steven yeun, samara weaving, steven brand, caroline chikezie

A virus spreads through an office complex causing white collar workers to act out their worst impulses.

2020-11-15 07:51 am
Executive Subtitler

Movies

13

Tv Episodes

24

  • Download : 5495
  • File Size : 39.463KB
  • Sub Update :2021-01-08
  • losaka Unregister User
    Windows 10Chrome 63

    Thank u Nadeera සහෝ Knightfall එකත් ඇවිල්ලා එකත් ඉක්මනට ඔනේ

    2018-01-04 at 7:31 pm
  • Hiran Lakshika User
    Windows 10Chrome 63

    මේකේ සබ් එක හොය හොය හිටියේ. තෑන්ක්ස් මචන්

    2018-01-04 at 8:10 pm
  • prabodha Unregister User
    Android 4.4Firefox 52

    Thank bro sub ekata…

    2018-01-04 at 8:59 pm
  • Thilina Chamara User
    Windows 10Firefox 58

    අඩෝ එල බං මේකට සබ දුන්න එක,Bright එකෙ සබත් නියෙමටම කරල තිබ්බ
    බොහොම ස්තූතියී…

    2018-01-04 at 9:38 pm
  • gihan perera Unregister User
    Android 4.4UC Browser 11.5

    Good job bro…

    2018-01-04 at 11:18 pm
  • Rajitha Unregister User
    Windows 7Chrome 63

    Thanks machan…..jayawewa……….!

    2018-01-05 at 6:38 am
  • KANTHA Unregister User
    Windows 7Firefox 54

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    සුබ අලුත් අවුරුද්දක් වේවා….!

    2018-01-05 at 6:55 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx godak oyata

    2018-01-05 at 8:18 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    me wage korean action flim denna plz

    2018-01-05 at 8:22 am
  • nipun Unregister User
    Windows 10Chrome 63

    Sub ekata thanks mcn.
    Seal team kiyala tv series ekak enawa pluwan nam ekata sub eka dapan ko.patta story ekak.

    2018-01-05 at 11:01 am
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-05 at 11:17 am
  • darshana01 User
    Windows 10UC Browser 7

    thnks brother good luck

    2018-01-05 at 11:49 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 63

    Elama saho thanks

    2018-01-06 at 7:13 pm
  • gayan Unregister User
    Windows 8.1Chrome 58

    bohoma sthuthi saho sub ekata…….

    2018-01-06 at 7:33 pm
  • viraj Unregister User
    Windows 8.1Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-01-07 at 5:21 am
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-08 at 6:32 pm
  • chamika Unregister User
    Windows 7Firefox 59

    thanks brooooooo good lack ………………………😍

    2018-06-23 at 10:56 am
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ………….good luck ………………….

    2018-07-10 at 10:23 am
  • thusitha Unregister User
    Windows 10Firefox 59

    උපසිරසියට ස්තූතියි

    2018-08-11 at 8:54 pm
  • මලින්ද Unregister User
    Android 6UC Browser 12.9

    කරන දේ සුපිරියටම කැපවීමෙන් කරලා තියෙනවා. කථාව වගේම සුපිරි සබ් එක හා විස්තරය. බොහොම ස්තුතියි

    2018-10-25 at 10:11 am

Leave a Reply to thusitha Cancel reply

Your email address will not be published. Required fields are marked *