Home Nadeera Malsara Chithroo
Nadeera Malsara Chithroo
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Nadeera Malsara Chithroo කල උපසිරැසි නිර්මාණ එකතුව

Knightfall (2017) [S02 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.6/10
Actors : Simon Merrells, Nasser Memarzia, Tom Cullen, Pádraic Delaney

Story : සැම දෙනාටම මේ ලැබුවාවූ නව වසර සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු සුබම සුබ නව වසරක් වේවා….!!!!! කියන ගමන් KNIGHTFALL 2වන කතාමාලාවෙ 4වං කොටසට අදාළ උපසිරසත් අරන් ඉක්මනටම ගොඩවැදුන ඔන්න. ලැන්ඩ්රි කාපු කට්ට අද කතා කොටසින් අවසන් වෙනව ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්.ඒ කියන්නෙ මෙච්චර කාලෙකට කරපු ලැන්ඩ්රිගෙ පුහුණුවීම් අදින් අවසන් වෙලා ලැන්ඩ්රි ඇතුළු අනික් පුහුනුවන්නන් ටෙම්ප්ලර්වරු විදිහට අභිෂේක ලබනව. මේ අතරෙ ඔවුන්ට ආරංචි …

ඉතිරිය කියවන්න »

Knightfall (2017) [S02 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.6/10
Actors : Simon Merrells, Nasser Memarzia, Tom Cullen, Pádraic Delaney

Story : ඔන්න KNIGHTFALL 2වන කතාමාලාවෙ තෙවන කොටසටත් උපසිරස අරගෙන ආවා.කලින් කොටසෙ මේ කතාමාලාවෙ ඉන්න ප්‍රධාන චරිත දෙකක්ම මියයනව කියල දන්නව ඇතිනෙ.ඒ තමයි පාප්තුමා සහ ලැන්ඩ්රිගෙ යාළුව වෙච්ච ඩ්රේපර්.ලුසිෆෙරියන්වරු කියන මිත්‍යාදෘෂ්ටිකයන්ගෙ පහර දීමෙන් ඩ්රේපර් මියගියා කියල හිතුවට ඇත්තටම ඩ්රෙපර් මරාදමන්නෙ පිලිප් රජුගෙ පුතා වෙච්ච ලුවී.කොහොම වෙතත් මේක නොදන්නා ලැන්ඩ්රි ඇතුළු පිරිස තම මිත්‍රය මරපු පළිය ගන්න යනවා.අනික් ටෙම්ප්ලර්වරු උදෑසන යාඥාවෙන් පස්සෙ මේ …

ඉතිරිය කියවන්න »

Knightfall (2017) [S02 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.6/10
Actors : Simon Merrells, Nasser Memarzia, Tom Cullen, Jim Carter

Story : ඔන්න එහෙනම් knightfall 2 වන කතාමාලාවේ 2 වන කොටසටත් උපසිරස අරගෙන ආව.උපසිරස ලාබාදෙන්න පරක්කු වෙනවනම් එහෙම වෙන්නෙ මේ දිනවල පවතින විදුලිය විසන්ධි කිරීම.ඊයෙ දිනය පුරාවටම වගේ විදුලිය තිබුණේ නෑ.කොහොම උනත් හැකි ඉක්මණින් උපසිරස අරගෙන ආව ඔන්න. වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්….අද කතාව ගොඩක් විශේෂයි.ඒ මොකද කිව්වොත් අද කතාවෙ ප්‍රධාන චරිත දෙකක්ම මිය යන නිසා..කවුද මේ මිය යන …

ඉතිරිය කියවන්න »

Knightfall (2017) [S02 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.6/10
Actors : Simon Merrells, Nasser Memarzia, Tom Cullen, Jim Carter

Story : ඔන්න එහෙනම් හැමෝම මගබලාගෙන හිටපු KNIGHTFALL දෙවන කතාමාලාවේ පලවෙනි කොටසට අදාළ සිංහල උපසිරසත් අරගෙන ඔයගොල්ලො හමුවෙන්න ඉක්මනටම ආවා.කාලෙකින් උපසිරසක් කරන්න බැරි උන නිසා ගොඩක් අයට මාව නම් මතකවත් නැතුව ඇති කියල හිතනවා.අපේ නායකතුමාගේ ඉල්ලීම නිසාත් ලොසාකා සහෝදරයගෙ ඉල්ලීමත් නිසා තමයි KNIGHTFALL දෙවන කතාමාලාවට උපසිරසි කරන්න පෙළඹුණේ. මේ කතාමාලාව පාදක කරගෙන තියෙන්නේ 14වෙනි ශතවර්ෂයේ හිටපු නයිට්වරුන් අවසන් කාලය ගැන.පලවෙනි කතාමාලාව බැලුවනම් …

ඉතිරිය කියවන්න »

Cobra Kai (2018) [S01 : E10] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 9.5/10
Actors : Xolo Maridueña, Tanner Buchanan, Jacob Bertrand, Courtney Henggeler

Story : මේ තමයි මේ Cobra kai කතාමාලාවෙ පළවන කතාසමයෙ දසවන එහෙමත් නැත්තන් අවසන් කොටස…….හැකි ඉකමණින් තමයි ඔයාල වෙනුවෙන් මේ කතාමාලාව අරගෙනආවෙ.එහෙනම් අපි බලමු අවසන් කොටසෙ මොකද වෙන්නෙ කියල. මේ කතාමාලාවෙ හොඳම කොටස මේක කිව්වොත් හරි.ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි.මේ කොටස පුරාවටම තියෙන්නෙ 18න් පහළ කරාතේ තරඟාවලිය,කරාතේ කණ්ඩායම් රාශියක් මෙහි තරඟ වදිනව,ඒ අතරින් කැපී පෙනෙන දක්ෂකම් පෙන්නන්න Cobra Kai එක සමත්වෙනව.කොහොම උනත් …

ඉතිරිය කියවන්න »

Cobra Kai (2018) [S01 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 9.5/10
Actors : Xolo Maridueña, Tanner Buchanan, Jacob Bertrand, Courtney Henggeler

Story : මිගෙල් එක්ක තියෙන සම්බන්ධෙ සෑම් ගෙදරට කියල නෑ තාමත්.මේ ගැන මිගෙල් ඉන්නෙ මාර අවුලෙන්.ඔය අතරෙ තමයි තමන්ගෙ කාර් එකට වෙච්ච පාඩුව ගැන කියන්න ජොනී ලරූසෝගෙ ගෙදරට එන්නෙ,සෑම් ඇතුළු යාළුවො සෙට් එක ජොනීගෙ කාර් එක පටන්ගැන්මෙදිම හප්පපු එක ජොනී ලරූසෝ පවුලට කියනවා.මේක දැනගන්න සෑම්ගෙ අම්මා සෑම්ගෙන් මේ ගැන ඇහුවම සෑම් වරද පිළිගන්නව,සෑම්ට ගෙදරින් එලියට යන්න තහනමක් යොදනව.ෆෝන් ,ලැප්ටොප්,ස්මාට් වොච් මේ හැම …

ඉතිරිය කියවන්න »

Cobra Kai (2018) [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 9.5/10
Actors : Xolo Maridueña, Tanner Buchanan, Jacob Bertrand, Courtney Henggeler

Story : ජොනී තමන්ගෙ ශිෂ්‍යයන්ට හොඳින් කරාතේ පුහුණුව ලබාදෙන අතරෙ මිගෙල්ට විශේෂ පුහුණුවක් ලබාදෙනව.ඒ 18න් පහළ කරාතේ තරඟාවලියට ඉදිරිපත් කරන්න හිතාගෙන. ජොනී දැනගන්නව මිගෙල් යාළුවෙලා ඉන්නෙ ලරූසෝගෙ දුව සෑම් එක්ක කියල.ජොනී මිගෙල්ට අවවාදයක් දෙනව ලරූසෝල විස්වාස කරන්න පුළුවන් අය නෙවේ කියල. …………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….. රොබීට ලරූසෝ තමන්ගෙ තියෙන හැම ශිල්පයක්ම උගන්නනව.රොබීත් මහත් උනන්දුවෙන් ඕන කමින් ඒව එකක් නෑර ඉගෙනගන්නව.මේ කොටසෙදි තමයි රොබීට සෑම්ව මුණගැහෙන්නෙ.සෑම් …

ඉතිරිය කියවන්න »

Cobra Kai (2018) [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 9.5/10
Actors : Xolo Maridueña, Tanner Buchanan, Jacob Bertrand, Courtney Henggeler

Story : ගොඩක් අය කමෙන්ට් කරල දිරිමත් කරනව අඩු නිසාත්.ගොඩක් අය බලන්නෙත් නෑ කියල හිතෙන නිසාත් කතාව කෙටියෙන් කියන්නම්. ලරූසෝ ගාව ජොනීගෙ පුතා හොඳට වැඩ ඉගෙන ගන්නව.ලරූසොත් බොහොම ආදරෙන් තමන්ගෙ පුතෙක්ට වගේ බොබීට සලකනව.හැමදේම කියල දෙනව.මේ අතරෙ ජොනීගෙ කරාතේ ඩෝජෝ එකෙත් හොඳ සෙට් එකක් පුහුණුවීම් ලබනව. අද කොටසෙ ජොනීයි,මිගෙල්ගෙයි ජිවිතේ ලොකු වෙනසක් ඇතිවෙනව….මිගේල්ට සෑම් සෙට් වෙලා මිගෙල් සාම එක්ක පෙම් හමුවකට යනවා………….එතකොට …

ඉතිරිය කියවන්න »

Cobra Kai (2018) [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 9.5/10
Actors : Xolo Maridueña, Tanner Buchanan, Jacob Bertrand, Courtney Henggeler

Story : මිගෙල් තමන්ගෙ යාලුවන්ව Cobra Kai එකට එක්කන් එනවනෙ කරාතේ පුරුදු කරන්න.කොච්චර කට්ටිය ආවත් ජොනී කියන නම්,කුණු බැනුම් අහගෙන ඉන්න ගොඩක් අය සමත්වෙන්නෙ නෑ,ඒක නිසා ගොඩක් ය යන්න යනව,ඒත් අන්තිමට කට්ට කාගෙන ඉන්න පුලුවන් කීපදෙනෙක් ඉතිරිවෙච්ච එක ගැන ජොනී සතුටු වෙනවා…. ඉස්කෝලෙ චන්ඩියා වෙච්ච කයිලර් දැන් බල්ලා වගේ ගණන් ගන්නෙ නෑ කවුරුවත්.මිගෙල් තමා දැන් චරිතෙ,සෑම්වත් කට්ටිය විහිලු කරලා කොන් කරන නිසා….සෑම් …

ඉතිරිය කියවන්න »

Cobra Kai (2018) [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 9.5/10
Actors : Xolo Maridueña, Tanner Buchanan, Jacob Bertrand, Courtney Henggeler

Story : මතකනෙ ලරූසෝට වෙච්ච නින්දාසහගත වැඩේ.කොහොම හරි ඒ වැඩේ කරේ ජොනී කියල ලරූසෝ දැනගන්නවනෙ,”හිටපන් උඹට හොඳ පාඩමක් උගන්නන්නම්” කියල ලරූසෝ ගෙ උත්සාහය තමයි Cobra Kai එක තියෙන කඩ පේළිය සල්ලි වලට අරන් ජොනීව නැතිකරලම දාන්න.තමන්ට ඒක සල්ලි වලට ගන්න බැරි උනත් ඒ කඩ පේලියෙ අයිතිකාරය වන ආර්මන්ඩ්ව දම්මල කඩ කුලිය වැඩි කරන්න ලරූසෝ සමත්වෙනව.ඒකත් ලොකු ජයග්‍රහණයක් ඉතින් කඩ කුලිය ගෙවා ගන්න …

ඉතිරිය කියවන්න »