Mum Bhai (2020) [S01 : E10] Sinhala Subtitle
සැබෑ නොවන හීන..
EP : 10
හීන හැබෑවෙන්නෙ නැහැ.. [18 +]
සුභ දවසක් මේ ඇරගෙන එන්නෙ දසවෙනි කොටස..
ATS එකයි ඇමතිලයි වයිශ්නාවි මොනා කරයිද කියල කලබල වෙනව. රාමාගෙ මලගෙදරට බාස්කර් වගේම වයිශ්නාවිත් යනව. කරේකර් බාස්කර්ට කෙලවන්න විදිහක් සැලසුම් කරමින් ඉන්නව.
තවත් කොටසකින් හමුවෙමු!
ඔබට ජය!
නියමයි…. සබ් එකට තැන්ක්ස්……