Narcos (2015) [S03 : E05] Sinhala Subtitle

/

ආයුබෝවන් හැමෝටම.ඔන්න හොදටම පරක්කු වෙලා නාකොස් පස්වෙනි කොටසත් ගෙනාවා.හුගක් අය ඉවසලා ඉවසලා බැරිම තැන හොද කමෙන්ට් ටිකකුත් දාලා තිබ්බා මං දැක්කා.ඇත්තටම ඒ කමෙන්ට් දැක්කම හුගක් සතුටුයි.මොකද මම මේ කරන සබ් එක එනකන් එච්චර ආසාවෙන් ඉන්න සෙට් එකක් ඉන්නවා කියලා දැක්කම ඇත්තටම සතුටුයි.ඒ නිසාමයි පරක්කු වෙලා හරි sකොහොමහරි සබ දෙන්නේ.

හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.කලින් කොටස බැලුවනෙ කට්ටිය.කොහොමද නේහ් පෙන්‍යා සෙට් එක එකතු කරන් දුන්නු ගේම නේහ්.හිල්බර්ටෝට කර කියාගන්න දෙයක් නැති උනා.අන්තිමේදී සාමාන්‍ය මනුස්සයෙක් වගේම නීතියට යට වෙන්න වුනා.දැන් පෙන්‍යාට ලොකු පිලිගැනීමක් තියෙනවා.කොලොම්බියානු පොලිසියේ ඉන්නේ කාටලයට වැඩ කරන කල්දෙරොන්ටත් කරකියාගන්න දෙයක් නැති වුනානේ පෙන්‍යා රවට්ටපු විදිහට.දැන් හිල්බර්ටෝව අල්ලගත්තා වගේ නෙවෙයි ඇතුලේ තියාගන්න එකනේ අමාරු වැඩේ.ඉතින් හිල්බර්ටෝ හිරෙන් එලියට එන්න දාන උපායන් මොනවද සහ හිල්බර්ටෝ අහුවෙන්න හේතු වුනා කියලා කාටලයෙන් සැක කරන අයට මොකද වෙන්නේ කියලා මේ කොටස බලලා දැනගන්නකො.හයවෙනි කොටසෙන් හම්බෙමු එහෙනම්.ජයවේවා!

 

8.9
IMDB

Year : 2015

Actors : Pedro Pascal, Wagner Moura, Boyd Holbrook, Alberto Ammann

A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar, as well as the many other drug kingpins who plagued the country through the years.

ExPERT Subtitler

Movies

1

Tv Episodes

41

  • Download : 7516
  • File Size : 22.553KB
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 63

    මම දැක්කා ..එක එක විදියේ කොමෙන්ට් දානවා කට්ටිය ..rules කියවන්නේ නැතිව ඔහේ කොමෙන්ට් කරනවා facebook එකේ වාගේ .මම කොමෙන්ට් delete කරේ නැහැ ..මුකුත් කිව්වෙත් නැහැ .. මොකද මට මගේ block system එකත් ටෙස්ට් කරන්නත් කවුරු හරි ඕන නේ ..සිංහලෙන්ම කියල තියෙනවා ..උපසිරැස කරන අයට අපහාස කරන්න එපා කියලා ..එහෙම උනොත් මට ගන්න වෙන තීරණය ගැන ..මට ඒ වාගේ අය block කරන්න වෙනවා .අකමැත්තෙන් උනත් කරන්න වෙනවා ..
    චින්තක පොඩ්ඩක් විතර ඉක්මනට සබ් එක දෙන්න බලන්න ..මම දන්නවා අනිවා සීසන් එක ඉවර කරනවා කියලා ..එත් පොඩ්ඩක් විතර ඉක්මන් කරන්න .මොකද .”crazy fans do crazy things” ..මොකද කට්ටිය කතාවට කොච්චර ආසා කරනවාද කිව්වොත් වෙන අයගේ පොස්ට් වල පාවා මේක ගැන අහනවා ..එකේ අපහාස කරපු අයට සොරිම තමා ..

    2018-02-02 at 1:18 am
    • tharindu Unregister User
      Windows 7Opera 50

      elama…..

      2018-02-02 at 10:16 am
  • mahesh Unregister User
    Windows 10Firefox 57

    thanks bro

    2018-02-02 at 6:19 am
  • Rajitha Unregister User
    Windows 7Chrome 64

    Thanks machan……..jayawewa…….!

    2018-02-02 at 6:23 am
  • kasun rachintha Unregister User
    Windows 10Opera 50

    ela macho. anith ewwath enakan api balan innoooo

    2018-02-02 at 7:03 am
  • kasun Unregister User
    Windows 7Firefox 58

    patta machan ekmanata oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii.puluwanam the sopranos show ekath dennaaaaaaa

    2018-02-02 at 10:02 am
  • tharindu Unregister User
    Windows 7Opera 50

    thanks….

    2018-02-02 at 10:09 am
  • Jeewantha Unregister User
    Windows 10Firefox 58

    හම්මෝ අැති යාන්තම්. සබ් දානකම් පිස්සුෙවන් වගේ හිටියේ. බොහොම ස්තුතියි.

    2018-02-02 at 6:25 pm
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-02-02 at 8:24 pm
  • Neranja Unregister User
    Windows 10Chrome 63

    යාලුවා.. මේකෙ direct පිටපතට ගියාට AD Skip කරාට download කරන්න මුකුත් පෙන්නන් නෑනේ…

    2018-02-02 at 8:47 pm
  • Samith Unregister User
    Windows 7Chrome 63

    උපසිරැසියට බොහෝම ස්තුතියි ……….
    ජයෙන් ජයම වේවා…!!

    2018-02-02 at 9:23 pm
  • කැලුම් Unregister User
    Windows 7Chrome 61

    අම්මො දෙනකන් මග බලන හිටියෙ ඔබට ගොඩක් ස්තුතියි සහො…??

    2018-02-02 at 11:01 pm
  • Lahiru Madhusankha User
    Windows 10Chrome 63

    ammo thanks bro elaga ekath ikmnta dennooo……………..

    2018-02-03 at 10:15 am
  • devinda Unregister User
    Windows 10Chrome 63

    Ty malli….Gdk Pin….

    2018-02-03 at 12:09 pm
  • KavinkaPrashad Unregister User
    Windows 7Chrome 63

    Thanks bro… Ithuru tikath Epi tike Sub tikath danna…

    2018-02-07 at 11:24 am
  • KavinkaPrashad Unregister User
    Windows 7Chrome 63

    Thanks bro… Ithuru Epi tike Sub tikath danna…

    2018-02-07 at 11:25 am
  • Gayan Kalhara Unregister User
    Windows 10Chrome 64

    Tnkx bro……….

    2018-02-08 at 7:38 pm
  • KavinkaPrashad Unregister User
    Windows 7Chrome 63

    Anith Epi tikatath Sub dannako…

    2018-02-12 at 3:50 pm
  • Samith Unregister User
    Windows 7Chrome 63

    ගොඩාක් ස්තුතියි උපසිරසියට, සහෝ, පුළුවන් American Genius එකටත් සබ් එකක් කරමුද?

    2018-02-14 at 11:35 pm
  • ASh Unregister User
    Android 6UC Browser 12

    Thanks, ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ

    2018-02-15 at 2:08 pm
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    කට්ටියට බලන්න ම‍ෙතරම් හදිස්සි ව‍ෙන්න තරම් හ‍ොද ම‍ෙවග‍ෙ කතාවක් ඔවා සබ්න‍ොකරන් කාටවත් බලන්න හම්බ ව‍ෙන්න‍ෙ නැ.කවුරැ හරි free ක‍ෙස‍ෙල් ග‍ෙඩියක් අවුරැද්දක් පුරාවට දිලා නවත්තපු දවසට පහුවදා ඉදල බනින්න ගනි.කරපු හ‍ොද අමතකයි එග‍ොල්ල‍ො හතන්න ගන්නව නිකං ක‍ෙස‍ෙල් ද‍ෙන්න එයා බැදිල ඉන්නව එක මිනිහග‍ෙ වගකිමක් වග‍ෙ.ම‍ෙ සිරියස් එක අපිට හම්බ උන‍ෙ ඔයාග‍ෙ හ‍ොදකමට.පරක්කු ව‍ෙනවද ද‍ෙනවද නැද්ද කියන එක ඔයාග‍ෙ තිරනයක් ඔයා කාටවත් උපසිරස ද‍ෙන්න බැදිල නැ.අපිට සිසන් 3 ක් පුරාවටම සබ් දුන්නට ස්තුති සහ‍ො

    2018-02-23 at 11:22 am
    • sam fisher Unregister User
      Android 4.2Chrome 34

      ම‍ොනා උනත් කවුරැවත් බැනලතිබ්බ‍ෙනැ.උපසිරස ප්‍රමාදයි කිවුවට

      2018-02-23 at 11:23 am
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 5:38 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 79

    Sub ekata tnx bro

    2020-04-12 at 9:40 pm

Leave a Reply to mahesh Cancel reply

Your email address will not be published. Required fields are marked *