ආයුබෝවන් හැමෝටම.ඔන්න හොදටම පරක්කු වෙලා නාකොස් පස්වෙනි කොටසත් ගෙනාවා.හුගක් අය ඉවසලා ඉවසලා බැරිම තැන හොද කමෙන්ට් ටිකකුත් දාලා තිබ්බා මං දැක්කා.ඇත්තටම ඒ කමෙන්ට් දැක්කම හුගක් සතුටුයි.මොකද මම මේ කරන සබ් එක එනකන් එච්චර ආසාවෙන් ඉන්න සෙට් එකක් ඉන්නවා කියලා දැක්කම ඇත්තටම සතුටුයි.ඒ නිසාමයි පරක්කු වෙලා හරි sකොහොමහරි සබ දෙන්නේ.
හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.කලින් කොටස බැලුවනෙ කට්ටිය.කොහොමද නේහ් පෙන්‍යා සෙට් එක එකතු කරන් දුන්නු ගේම නේහ්.හිල්බර්ටෝට කර කියාගන්න දෙයක් නැති උනා.අන්තිමේදී සාමාන්‍ය මනුස්සයෙක් වගේම නීතියට යට වෙන්න වුනා.දැන් පෙන්‍යාට ලොකු පිලිගැනීමක් තියෙනවා.කොලොම්බියානු පොලිසියේ ඉන්නේ කාටලයට වැඩ කරන කල්දෙරොන්ටත් කරකියාගන්න දෙයක් නැති වුනානේ පෙන්‍යා රවට්ටපු විදිහට.දැන් හිල්බර්ටෝව අල්ලගත්තා වගේ නෙවෙයි ඇතුලේ තියාගන්න එකනේ අමාරු වැඩේ.ඉතින් හිල්බර්ටෝ හිරෙන් එලියට එන්න දාන උපායන් මොනවද සහ හිල්බර්ටෝ අහුවෙන්න හේතු වුනා කියලා කාටලයෙන් සැක කරන අයට මොකද වෙන්නේ කියලා මේ කොටස බලලා දැනගන්නකො.හයවෙනි කොටසෙන් හම්බෙමු එහෙනම්.ජයවේවා!
Ty malli….Gdk Pin….
Thanks bro… Ithuru tikath Epi tike Sub tikath danna…
Thanks bro… Ithuru Epi tike Sub tikath danna…
Tnkx bro……….
Anith Epi tikatath Sub dannako…
ගොඩාක් ස්තුතියි උපසිරසියට, සහෝ, පුළුවන් American Genius එකටත් සබ් එකක් කරමුද?
Thanks, ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ
කට්ටියට බලන්න මෙතරම් හදිස්සි වෙන්න තරම් හොද මෙවගෙ කතාවක් ඔවා සබ්නොකරන් කාටවත් බලන්න හම්බ වෙන්නෙ නැ.කවුරැ හරි free කෙසෙල් ගෙඩියක් අවුරැද්දක් පුරාවට දිලා නවත්තපු දවසට පහුවදා ඉදල බනින්න ගනි.කරපු හොද අමතකයි එගොල්ලො හතන්න ගන්නව නිකං කෙසෙල් දෙන්න එයා බැදිල ඉන්නව එක මිනිහගෙ වගකිමක් වගෙ.මෙ සිරියස් එක අපිට හම්බ උනෙ ඔයාගෙ හොදකමට.පරක්කු වෙනවද දෙනවද නැද්ද කියන එක ඔයාගෙ තිරනයක් ඔයා කාටවත් උපසිරස දෙන්න බැදිල නැ.අපිට සිසන් 3 ක් පුරාවටම සබ් දුන්නට ස්තුති සහො
මොනා උනත් කවුරැවත් බැනලතිබ්බෙනැ.උපසිරස ප්‍රමාදයි කිවුවට
Thanks machan sub ekata
Sub ekata tnx bro