Narcos (2015) [S03 : E02] Sinhala Subtitle

/

ආයුබෝවන් නාකොස් රසිකයන්ට.ඔන්න එහෙනම් නාකොස් තුන්වෙනි කතා සමයේ දෙවෙනි කොටසත් ගෙනාවා.පලවෙනි කොටස බලලා කට්ටියට දැන් ඉවසිල්ලක් නැතුවනේ ඉන්න ඇත්තේ.ඒ නිසාම මං පුලුවන් ඉක්මනින් මේක ගෙනාවා.මේකේ පලවෙනි සහ දෙවෙනි සීසන් එකේ හිටපු හුගක් නලු නිලියන්ව dදැකගන්න වෙන්නේ නැහැ.විශේෂයෙන්ම මර්ෆිව.මේකෙදී හාවියර්ට තනියම තමා ගේම ගහන්න වෙන්නේ.අලුත් නියෝජිතයන් එක්ක එකතුව් වෙලා.හාවියර්ටනම් අමාරු වෙන එකක් නැහැ කලී කාටලයට ගේම දෙන්න.මොකද කලීලා එක්ක එකතු වෙලානේ හාවියර් එස්කෝබාර්ව අල්ලන්න උදව්කලේ.ඒත් කලීලා එස්කෝබාර් වගේ නෙවෙයි.හුගක් පරිස්සම්.

හරි කලින් කොටසේදී හිල්බර්ටෝ නිවේදනය කලානේ තව මාස හයකින් එයාලා යටත් වෙනවා කියලා.කලී කාටලය අල්ලනවනම් ඔය මාස හයට කලියෙන් අල්ලගන්න ඕනෙ.ඔන්න ඔය අතරෙ කලීලට අවුලක් වෙන්න පුලුවන් සිද්දියක් අද් කලීලගේ කෙනෙක් අතින්ම සිද්ද වෙනවා.ඒකෙනුත් කොහොමහරි එදා දවසෙදි කලීලා බෙරෙනවා,ඒත් කොච්චර කාලෙකටද නේ.ඒකට පෙන්‍යා ගන්න පියවර මොකක් වෙයිද.හරි එහෙනම් ඔයාලට ඒක මොකක්ද කියලා බලන්න ආරාධනා කරනවා.ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.,ජයවේවා!

8.9
IMDB

Year : 2015

Actors : pedro pascal, wagner moura, boyd holbrook, alberto ammann

A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar, as well as the many other drug kingpins who plagued the country through the years.

ExPERT Subtitler

Movies

1

Tv Episodes

41

  • Download : 8949
  • File Size : 20.75KB
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 61

    ela kiri machan..patta aha..season 3th ehenam patan gaththa…

    2017-10-28 at 11:16 pm
  • Kasun Unregister User
    Android 5.1Chrome 43

    ස්තුති ස⁣හො ????

    2017-10-29 at 12:16 am
  • Samith Unregister User
    Windows 7Chrome 61

    තැන්ක්ස් මචං.. මේ සබ් එක දෙනකම් බලාගෙන හිටියේ…..
    keep it bro…

    2017-10-29 at 6:28 pm
  • Devinda Unregister User
    Windows 7Chrome 61

    umbata pana unath denwa malli.sick eke hitiye meka balanna nathuwa.Ty bro…Umbata Pin…..

    2017-10-29 at 8:46 pm
  • shean Unregister User
    Windows 10Chrome 61

    ස්තුති ස⁣හො…..
    niymai aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa..al

    2017-10-30 at 5:20 am
    • shean Unregister User
      Windows 10Chrome 61

      machoooo puluwannam x files season 3 sinhala subtitles denn balannkooo….

      2017-10-31 at 7:07 am
  • Lahiru Madhusankha User
    Windows 10Chrome 58

    thnks thnks thks. meka ambaneta wedila tiyenne. e3 puluwan ikmnta dyn pin bn.

    2017-10-30 at 1:43 pm
  • Amila Kaushalya User
    Android 7Chrome 61

    බ්‍රෝ පුලුවන් ඉක්මනට දීපන් බන් ඩවුන් කරන් බලන් ඉන්නේ උඹ සබ දෙනකන්

    2017-10-31 at 3:09 am
  • Sam fisher Unregister User
    Android 5.1Chrome 43

    ඔව් මර්ෆි ⁣⁣මෙකෙනැ ⁣⁣පෙන්‍ය⁣⁣නෙ බර්නත් එක්ක එකතු⁣⁣ ⁣⁣ෙවලා doble agent වැඩෙක⁣ෙර් (තවටිකෙන් පෙන්‍යට වැඩෙ හම්බවෙනව ලොස්පෙපෙස් ලගෙන් බර්න නෙහිටින්න?)මර්ෆිගෙ බැග්ගරවුන් වොයිස් එකෙන් කතාව කියන විදිහ මම නාකොස් වලට පට්ටෙටම ආසවෙන්න හෙතුවක් මර්ෆි නැතිඑක ගැ එකනිසා දුකයි:'(:'(

    2017-11-01 at 8:53 am
  • අරුණ නිරෝශ් Unregister User
    Windows 7Chrome 61

    මචෝ… තැන්ක්ස් සබ් එකට… තුන්වෙනි එපියේ සබ් එක තවමත් පරක්කු මොකද? දැන්නම් මේකට ඇටික් වෙලා ඉන්නේ බං.. ඉක්මනටම සබ් එක දෙන්න පුළුවන්නම් උබ දෙවියෙක්…..
    සුපිරි කථාව හොදේ…..

    2017-11-02 at 6:55 pm
  • Batmen Unregister User
    Android 6Samsung Browser 5.4

    ado okkma awilla thynne ikmnta dpnkoo

    2017-11-03 at 4:27 pm
  • asanka Unregister User
    Windows 10Chrome 62

    anith tikath onaaaaaaa

    2017-11-07 at 8:18 pm
  • thanushka Unregister User
    Windows 7Firefox 56

    elama bro.. ithuru tika avila tynne ewath tak gala denna bro.

    2017-11-13 at 4:40 pm
  • Batmen Unregister User
    Android 6Samsung Browser 5.4

    Ado thma ne bn 3 blpu tikath amathkai memhema balala wdk ne ikmnta dpnko bn okkma tika hmdama awilla blnwa dalada Kyla.. ?????

    2017-11-14 at 5:42 pm
  • chin Unregister User
    Windows Phone 8.1Internet Explorer Mobile 11

    Ikmanatama 3 weni eka dipanko ban

    2017-11-16 at 12:08 pm
  • Sudesh Unregister User
    Android 6Samsung Browser 5.4

    Anith tika kavadda denne???????????????????????

    2017-11-19 at 9:19 am
  • Sasitha lakshan Unregister User
    Android 4.3UC Browser 11.4

    Thaxx bokka ithuru tiketh sub diyan machan ubata godak pin

    2017-11-30 at 11:23 am
  • Dylan Rajapaksha Unregister User
    Windows 10Chrome 62

    Saho Narcos eke ithuru sub tika enakan api maga balan inne..frr welwak hamaba unoth dapan machoooo

    2017-12-09 at 9:36 pm
  • Jeewaka Lakruwan User
    Windows 10Chrome 63

    SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
    බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP

    2017-12-22 at 2:49 am
  • Manul Unregister User
    Windows 8.1Chrome 63

    Pablo & Marfi nathi Narcos mokatada bn , anika season 1 & 2 wage wadinne na neh season 3 , mata 1st epi ekenma epa una.
    eth nobala innath ba ..ane manda….dawena pashna mewa haha
    Thanks fr sub!!

    2018-01-15 at 12:05 am
  • kasun Unregister User
    Windows 7Firefox 57

    thanks machoooooo

    2018-01-22 at 12:39 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 5:36 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 79

    Sub ekata tnx bro

    2020-04-11 at 6:19 pm

Leave a Reply to Sam fisher Cancel reply

Your email address will not be published. Required fields are marked *